Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile
Nadee 💜️🌼

@its_me_nadee

I don’t look back unless it’s a good view.

#එයාගෙ_කතා #Shaa

ID: 1640348381687021569

calendar_today27-03-2023 13:42:13

281 Tweet

218 Takipçi

175 Takip Edilen

තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) 's Twitter Profile Photo

මේ වගේ අමාරු කාලෙදිත් දන්සැල් දෙන හැමෝටම උතුරන්න හරියන්න ඕන ! 🤍🌻💫

Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile Photo

වෙසක් බලන්න යන්න නල්ල මලේ කොල්ලො ඕනේ නෑ. කෙල්ලො ටික හිටියාම ඇති 😍

෴ජෙනී෴Ⓙ (@jayanifdo) 's Twitter Profile Photo

හායි ලෝන්ග් වීකෙන්ඩ් එන්ජෝයි කරලා ඉවර නම් බඩ්ඩක් කියන්නද? ආයේ ජූනි 29 වෙනකල් සති මැද නිවාඩුවක් නෑ. ඊද් නිවාඩුවත් ඔයාට නැත්නම් ආයේ නිවාඩුවක් සෙට් වෙන්නේ ජූලි 3 ඒ කියන්නේ සති 7-8 ක් එකදිගට වැඩ කිරීමක් තමයි තියෙන්නේ 🥹🤌 ස්තූතියි 🥲

Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile Photo

මල්ලිල සෙට් එකක් ට්‍රේන් එකේ ලස්සන සිංදු ටිකක් කියනෝ💜️

හබීබි ❤️‍🔥 ΉΛBIBI (@habibi_theone) 's Twitter Profile Photo

ඉරාජ් කොලුවා ආයේ ඇවිල්ලා දේශපාලන වීනාව ගහන්න ගත්තා. අනේ කොල්ලො උඹ හොඳට දන්න ඔය සංගීතයක් කරගෙන පාඩුවේ හිටපන්, නිකන් ආයේ මිනිස්සුන්ගෙන් ගම් පෝරියල් නොකා

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

කැන්ඩියන් ඩෙනිමට පස්සේ මහා කුඹලගේ ශෝට ගැන ඔන්න දැන් රට්ටු කතාවෙනවා. රෙද්ද සම්බන්ධ ප්‍රශ්න වල ජෙන්ඩර් රෙප්‍රසන්ටේසන් එක තියෙන එකත් හොඳයි 💯✌🏼

Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile Photo

ආස දෙයක් ඔයා වෙනුවෙන් ගන්න ළමයෝ... ඒක නාස්තියක් නෙමෙයි ! ඔයා ඔයාට ම දෙන ආදරණීය පුංචි තෑග්ගක් 🌼 😁😁😁😁😁

Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile Photo

අරුණට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිපගන්නම් සැමදා... #Shaa

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා...
#Shaa
සලලෙමයිලා හුළංකීරි 🧚 (@nam3chang3d) 's Twitter Profile Photo

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා. සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන්

Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile Photo

මගෙ දුවේ නුඹ අවදියෙන්නම්.... මේ රැයේ මිහිරිම වෙලාවයි...❣️

Ⓘⓡⓔ🌻¸𝕏 (@iresha_de_silva) 's Twitter Profile Photo

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක. 1. Al for beginners Check this out lnkd.in/dgfaEFxr 2. IOT Check this out lnkd.in/dSQECutx 3. Machine Learning Check this out lnkd.in/dJQvX5ZQ 👇

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.

1. Al for beginners
Check this out
lnkd.in/dgfaEFxr

2. IOT
Check this out
lnkd.in/dSQECutx

3. Machine Learning
Check this out
lnkd.in/dJQvX5ZQ

 👇
Mr. රනේ 🇱🇰 (@sachira__j) 's Twitter Profile Photo

යම්කිසි අයෙකු ඔබගේ ජායාරූප AI තාක්ෂණය යොදා හෝ Photoshop වැනි මෘදුකාංග හරහා නිරුවත් ජායාරූප ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරියහොත් stopncii.org වෙබ් අඩවියට ගොස් එම original පින්තූරය හා සංස්කරණය කරන ලද පින්තූරය වෙබ් අඩවියට ලබා දෙන්න.

යම්කිසි අයෙකු ඔබගේ ජායාරූප AI තාක්ෂණය යොදා හෝ Photoshop වැනි මෘදුකාංග හරහා නිරුවත් ජායාරූප ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරියහොත් stopncii.org වෙබ් අඩවියට ගොස් එම original පින්තූරය හා සංස්කරණය කරන ලද පින්තූරය වෙබ් අඩවියට ලබා දෙන්න.
Nadee 💜️🌼 (@its_me_nadee) 's Twitter Profile Photo

'විස්මිතම දේ නම් බොහෝ කවි තුළ තැනින් තැන ඔබ අප මුනගැසීමය' 🧡 -මහින්ද ප්‍රසාද් මස්ඉඹුල