Dreamer🎯 (@histhanak) 's Twitter Profile
Dreamer🎯

@histhanak

හීන හොයන ජිවිතයක්

ID: 1538755882770890753

calendar_today20-06-2022 05:29:45

10 Tweet

31 Takipçi

552 Takip Edilen

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

සැප්තැම්බර් 10 වෙනිදා මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ දානය...❤️🙏🏻 අපි සැප්තැම්බර් 10 මහරගම අපේක්ෂා පිලිකා රෝහලේ ඉන්න රෝගීන් සියළුම දෙනාට ( රෝගීන 800කට ) දවල් දානය දෙන්න සූදානම් වෙනවා... මේ සදහා ඔබටත් දායක විය හැක. අවශ්‍ය දව්‍ය docs.google.com/spreadsheets/d…

සැප්තැම්බර් 10 වෙනිදා මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ දානය...❤️🙏🏻
අපි සැප්තැම්බර් 10 මහරගම අපේක්ෂා පිලිකා රෝහලේ ඉන්න රෝගීන් සියළුම දෙනාට ( රෝගීන 800කට ) දවල් දානය දෙන්න සූදානම් වෙනවා...  

මේ සදහා ඔබටත් දායක විය හැක. 
අවශ්‍ය දව්‍ය 

docs.google.com/spreadsheets/d…
Dreamer🎯 (@histhanak) 's Twitter Profile Photo

උනන්දුව ඇති කරගන්න වෙලාව ඉවර වනතෙක් ඉන්න එපා. 🙂 t.me/Donot_Stop0

උනන්දුව ඇති කරගන්න වෙලාව ඉවර වනතෙක් ඉන්න එපා. 🙂
t.me/Donot_Stop0
Dreamer🎯 (@histhanak) 's Twitter Profile Photo

Life tip💕✨ ඔබට දෙයක් අවශ්‍ය නම්, අවශ්‍යතාවයේ තරමටම ඔබ තුළ ඉවසීමද තිබිය යුතුයි ❣️ 😊❤️ t.me/Donot_Stop0

Dreamer🎯 (@histhanak) 's Twitter Profile Photo

Life tip💕✨ ඔබට වැරදි කරපු කාගෙන්වත් පළිගන්න වෙනම මහන්සි වෙන්න ඕන නෑ, අත්හැරලා දාන්න. ඔබේ දියුණුව වෙනුවෙන් මහන්සි වෙන්න, ඒ ඇති. ඔබට නරකක් කරපු මිනිසුන්ට හෝ ඔබට නරකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මිනිසුන්ට දරාගන්න අමාරුම දේ තමයි ඔබේ දියුණුව!t.me/Donot_Stop0

Dreamer🎯 (@histhanak) 's Twitter Profile Photo

Life tip💕🌈 මිනිසුන් සමඟ සාර්ථක සම්බන්ධතා ඇත්තටම ඔබට අවශ්‍ය නම්, මුලින්ම ඔවුන්ගේ කැමැත්ත-අකැමැත්ත තේරුම් ගන්න! 🌻💫 t.me/Donot_Stop0