Hamza (@excuzemiii) 's Twitter Profile
Hamza

@excuzemiii

Controversial tweep | Marketing Professional | Activist | Political tweets are personal | MESSI 🐐| SM consultant | Entrepreneur

ID: 4867064842

linkhttp://hamzahaniffa.com/ calendar_today31-01-2016 18:07:01

50,50K Tweet

7,7K Takipçi

708 Takip Edilen

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

අපි පිටරට ගිහින් කොච්චර පරිස්සමට වාහන එලෙව්වත් වැඩක් නැහැ ලංකාවේ එකෙක් කොහේ හරි ඉන්නවා මේ වගේ ෆොටෝ ගහලා දාන...

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

අපෙන් කාලා යන්න නේ ඕයි RCB උන් මෙච්චර මාස ගානක් දැඟලුවේ 😂👍🏻 #RoyalFamily 💓

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

දීර්ඝ නිවාඩුවට පසු හෙට දිනයේ තම රාජකාරී සඳහා පිටව යන්නට ඉන්න අය උදේම නැගිටීම පිණිස IPL අවසන් මහා තරඟය පැයක් කලින් අවසන් කල කාව්‍යා මාරන් ප්‍රමුක දොඩම් හමුදාවට නිරෝගිමත් අනාගතයක් අත් වේවා!

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

😚😚 බැන්දහම වීඩියෝග්‍රාෆර් කෙනෙක් ෆ්‍රී හම්බ වුනා 😂❤️

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

එක්කෝ මුන්ට බෝල එනවා පේන්නේ නැහැ, එහෙම නැති වුනොත් බැට් එක අල්ලන් ඉන්න තැන මීටර් නැහැ. 👍🏻

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

ඊළඟ සති දෙකේ මුහුණ දෙන්න වෙන සීන් එක තමයි අද දොඹෙන් යන්න කාලා, යාන්තමයි නේපාලයටයි, බංගලියොන්ටයි කෙලලා, NRR පිහිටෙන් කනාවට හරි super 8 ආවොත් මේ කලින් දාපු status screenshot අරන් "අම්මෝ මේ ක්‍රිකට් ඔස්තාර්ලා දැන් කෝ" කියලා මෙන්ශන් කරලා ඔරිජිනල් පෑන්ස්ලගෙන් බැනුම් අහන්න වෙන එක. 😞💔

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

අයර්ලන්තේ විකට් පුදන විදිහට හිතෙන්නේ සිරාවට මුන් මේ මැච් එක විකුණලාවත්ද කියලා. අවුට් වෙන කැත යකෝ.

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

රට ඉඳන් ආපු එකෙක්ගෙන් original NIKE shoe එකක් ගත්තා රු.5,000 ට 🙄👍🏻

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

දසුනා දාපු අන්තිම බෝලෙ බැට් එකේ වැදුනේ නැහැ. අම්පයර්ලා පාඩුවේ ඉද්දි review ගත්තා. අන්තිමට ඒක wide. ලැබුනු extra බෝල් මහමදුල්ලා strike කරලා මැච් එක ගොඩ දැම්මා. පාඩුවෙ හිටියා නම් අන්තිම ඕවරේ මොකක් හරි කරගන්න තිබ්බා. මුන්ට එච්චර මොලයක් තියනවා බැරියා. දැන් පරිස්සෙම් හෝටල් වලට යමල්ලා!

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

මේ decade එකේ හොඳම finisher නම් Miller තමයි ඕයි. ❤️ මාර විදිහට situation එක manage කරන්න පුලුවන් පොරක්. මොන විකට් ගත්තත් වැඩක් නැහැ Miller crease එකේ නම්. පොර franchise වල විතරක් නෙවේ, තමන්ගේ රටට ගහද්දිත් පට්ට වගකීමෙන් ක්‍රීඩා කරලා මැච් ගොඩ දාලා දෙනවා. අදත් සුපිරිම ඉණිමක් ගැහුවේ.

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

අනේ මන්දා ඕයි කියන්න වචන නැහැ. විකට් 6 ක් අතේ තියාගෙන මුන්ට බෝල 30 ට ලකුණු 30 ගහගන්න බැරි වුනානේ බන්. මුන් සුපුරුදු රිද්මයට පැරදිලා තිබ්බා නම් මෙච්චර දුකක් එන්නේ නැහැ. ඕවස් 15 වෙනකං ඉන්දියාව වඩාගෙන ඉඳලා මෙහෙම පැරදුන එක තමයි ඕයි වාවන්නේ නැත්තේ. අඩෝ ඇයි බන් සවුත් ඇෆ්‍රීකා 🥺💔😭

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

සේරම අතෑරලා කොහෙහරි පිටිසර පැත්තකට ගිහින් පාඩුවේ කාටත් කරදරයක් නැතිව ජීවත් වෙන්න ඕන කියන ෆීලින් එක දැන් තදින්ම දැනෙනවා. 🥹

Hamza (@excuzemiii) 's Twitter Profile Photo

Last 30 balls, 29 runs and 9 wickets 😂😂😂 යකාගේ මැච් ඕයි 😂 ඉස්සර අපේ උනුයි, අද අපෙ උනුයි අතර වෙනසකට තිබ්බේ, ඉස්සර මේක "First 30 balls, 29 runs, 9 wickets” 😂😂😂