චත්තා (@chathura_zee) 's Twitter Profile
චත්තා

@chathura_zee

ID: 1321502764388642816

calendar_today28-10-2020 17:23:24

10,10K Tweet

1,1K Takipçi

579 Takip Edilen

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

වනේ ගිජිදාය දුටුවොත් වනසාය ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය අතකින් කරවැලකි අතකින් දඩුබෑය මරන තුනක් ඇති මිනිහෙක් පැණි කෑය... ඊයේ තමා දැනුණේ මේ කවිය ගැන 😁

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

හන්තාන සුන්දරයි ඒකයි ලියවුණේ ගොඩක් කවි ඇයි කවියන්ට අමතක උනේ තවත් නුවර ලස්සන කරපු බහිරව කන්ද හා අලගල්ලේ කන්ද ඒ කඳුත් ලස්සන නැතුව නෙමෙයි රැල්ලට ගියේ හන්තාන නිසා

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

මේ වෙලාවේ කොළඹ කව්ද ඉන්නේ beer එකක් බොන්න යන්න මට තිබහයි 😁

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

මම දැං ටික කාලෙක ඉදලා කල්පනා කරනවා මට job එකේ ඉහළට යන්න බැරි ඇයි කියලා 😂 ඒක තේරුනේ අද අපේ ලොක්කා මං හිතලා දෙයක් කලොත් අහනවා " කව්ද උබට ඕක කරන්න කීවේ කියලා" ඒ දේම මම නොකර හිටියොත් අදනවා "ඇයි උඹ කලේ නැත්තේ කියලා" 😂 ආය කොහේ ඉහළට යන්නද 😂

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

මට ඉස්සර තිබ්බා තරහ යන ප්‍රශනයක් ඒකට මම සෑහෙන කාලෙක ඉඳලා තරහා පාලනය කරන්න පුරුදුවෙලා හිටියා මට තරහා යන එකත් නැවතුනා ඔන්න ඉතින් එකමත් එක දවසක මට කෙල්ලෙක් සෙට උනා ටික දවසක් හොඳට හිටියා මෙන්න ටික දවසක වෙලේ ඉදන් කිසිම දෙයක් අහන්නේ නෑ මුරන්ඩුයි මීට වඩා ඕන නෑ දැං මට ආය මල පනිනවා

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

අද උදේ 6යේ ඉදන් තාම නැගිට්ටේ 3න් පාරයි මෙතන ඉදගත්තහම නැගිටින්න බෑ #greatplacetowork

අද උදේ 6යේ ඉදන් තාම නැගිට්ටේ 3න් පාරයි මෙතන ඉදගත්තහම නැගිටින්න බෑ <a href="/gptwau/">#greatplacetowork</a>
චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

ඉරුණු මලබැඳුණු පරණ පෙම් හසුන් කාවන්ට රජ බොජුන් මන්ද එතරම්ම මිහිරී ඒ පෙම් බස් පරණ බිස්කට් ටින් එකේ

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

මදෑ මමත් නවත්තන්න කියලා හිතාගෙන motivation එකක් ගන්න ආවහම Djharris අයියගේ profile එක පැත්තේ. මන්න මූ ආය පටං අරං 🤦🤦🤦🤦 #Motivation #මෝලවේසං

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

The top news stories from Sri Lanka for Saturday, April 26, 2025 | National Day of Mourning for Pope Francis | Sri Lanka–US Trade Agreement Discussions | Economic Updates | Sports Highlight | Cultural and Religious Events |

පොඩි කාලේ ඉස්කෝලේදී අහද්දී ලොකුවෙලා වෙන්න කෑමති කව්ද කියලා හැමදාම මම කීවේ Army එකට යනවා කියලා, 2009 යුද්දේ ඉවර උණ දවසේ මම ඇඬුවා ඒ වෙලාවෙයි මට හිතුණේ මට Army එකට නෙමෙයි යන්න ඕනවෙලා තිබ්බේ යුද්දෙටයි කියලා 😊

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

අද සිරාවටම හිතුණා බදින්න ඕනේ කියලා වාලම්පුරි බලන්න යන්න කතාකලා එක යාලුවෙක් නෑනේ ඔක්කොම බැදලා උං ගෙවල වල 🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

ජීවිතේ අමාරු කාලවලට වෛර කරන්න එපා ඒ කාල සුන්දර අත්දැකිමක් කියලා මතක තියාගන්න මොකද කියනවනම් රළු මුහුද තමා දක්ෂ නැවියන්ව බිහිකරන්නේ 😊