Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile
Chapa Erandi 🍓

@chapaerandi

|Ultimate Inspiration 👣 Traveling| Foodie 🍱
FB|Linkedin|Instagram|Tiktok

ID: 2354556072

calendar_today21-02-2014 09:54:33

19,19K Tweet

11,11K Takipçi

815 Takip Edilen

Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

ජීවිතේ පළවෙනි වතාවට ට්‍රිප් එකක් ගිහින් 90% කින්ම ෆෝන් එකෙන් ඈත් වෙලා හිටිය... 😌

Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

පුන්සද පසුපස මුවා වෙලා... රෑ අහසේ මුළු ලොවට හොරා... මගේ හද මඩලට එළිය අරන්... හීන් සැරේ නුඹ ඇවිදින්... 22:30 Badulla ❤🫰

පුන්සද පසුපස මුවා වෙලා...
රෑ අහසේ මුළු ලොවට හොරා...
මගේ හද මඩලට එළිය අරන්... 
හීන් සැරේ නුඹ ඇවිදින්...

22:30
Badulla ❤🫰
Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

Domino's එකේ උන්ට අපිව Joke එකක් වෙලා.. 😒 Chocolate Lava Cake එකක් ඕඩර් කලාම මේ මගුලක් එවල.. අපිට වැලන්ටයින් නෑ යකූ... 🥴

Domino's එකේ උන්ට අපිව Joke එකක් වෙලා.. 😒
Chocolate Lava Cake එකක් ඕඩර් කලාම මේ මගුලක් එවල..
අපිට වැලන්ටයින් නෑ යකූ... 🥴
Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

ඒ කාලෙ ඩ්‍රීම් කලේ වහිද්දි ඈත කඳු මීදුමෙන් වැහෙන හැටි බලන් ඉන්න පුළුවන් ඔෆිස් රූම් එකක්.. අද... 🥺

ඒ කාලෙ ඩ්‍රීම් කලේ වහිද්දි ඈත කඳු මීදුමෙන් වැහෙන හැටි බලන් ඉන්න පුළුවන් ඔෆිස් රූම් එකක්.. 
අද... 🥺
Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

ට්‍රිප් නෙමේ.. වැඩ වලට යන එන ගමන් කිතල් ඇල්ල පාරෙ... 😌❤️

ට්‍රිප් නෙමේ.. වැඩ වලට යන එන ගමන් කිතල් ඇල්ල පාරෙ... 😌❤️
Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

මේ හිත තනියෙන්... නුඹ එනකල්.. හිටිය තරම්... 🫰🥺 #හවස්වරු

ඉරූ(Iru )🇱🇰イル 𝕏 (@irudk0) 's Twitter Profile Photo

එකම ආදරණීය මනුස්සයව දෙවරක් මුණගැහෙන්නේ නැති වෙන්න පුළුවන්, ඉතින්, ඔයා එක්ක ඉන්න ආදරණීය මිනිසුන්ව පරිස්සම් කරගන්න...!! 😊🤍

Chapa Erandi 🍓 (@chapaerandi) 's Twitter Profile Photo

අඳුරන කස්ටිය දැන් නැද්ද දන්නෙ නෑ... මාස ගාණකින් රෑ 12 ට ආව මේ පැත්තෙ.. 😬

තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) 's Twitter Profile Photo

පොසිටිව් විදිහට හිතනකොට පොසිටිව් දේවල් කියන අය එක්ක ඉන්නකොට අපිව ඉබේටම සාර්ථක වෙනව වගේම නෙගටිව් විදිහට හිතනකොට වටපිටාවල් වල ඉන්නකොට අපිව දුර්වල වෙනව කියන එක biologically ඇත්තක්. ❤️🧿