Ayshmarq (@ayshmarq) 's Twitter Profile
Ayshmarq

@ayshmarq

33. Une rebelle with a cause.

ID: 137965177

calendar_today28-04-2010 07:37:40

46,46K Tweet

15,15K Takipçi

1,1K Takip Edilen

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

හයේෂිකාගේ PhD එක වගේ, නමත් scam එකක්ද දන්නෑ. සිස්සතේ පාස් කරවන ටීචර අම්මට කියාපු නම.

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

අඩුම තරමේ Man boobs තියෙන තඩි මෑන්ස් කෙනෙකුටවත් ඒ බ්‍රාලට් එක අන්දන්න තිබ්බා. - bra-න්-dicks

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

The millennial in me gets sentimental, whenever I see Gen Zs & Alphas flaunt their “retro” Sony Cybershot digital cams. I guess, early 2000s is the new Polaroid era :)

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

අපේ එකී දින්නා වගේ, සියම් රටේ "ඔපාල් සුජාතා චන්ද්‍රසිරි" 👸🏼 ට තියෙන ලංකා ලව් එක :D

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

ලංකාවේ AI generated videos වල සිරා ගතිය එන්න නං ඇන්ටි/ආච්චි චරිතේ ඉන්දියන් සම්භවය අයින් වෙන්න ඕන. සාරි සුකුරුත්තං තනිකර තමිල් නාඩු.

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

Love the storytelling of Kehelmala studios. The only that annoys me is the constant switching of English-Sinhala. Which is also quite common among the new-gen influencers.

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

හපන් පැදුර ගර්ල් ෆැසන් :) මල් මල් චිත්ත ගවුමයි, ඩෙක් ෂූසුයි.

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

"Htti cake, Htti Biriyani” බිස්නස් සීන් එකෙන් අනිවා ගොඩ යන්නේ ලංකාවේ කුඹල් කර්මාන්තය. #මැටිඅජිත්වගේහිතමු 💪🏼

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

අහම්බෙන් වගේ "වීදුරු තිර" නාට්‍යෙ එපියක් සෙට් උනා. ඇක්ටිං - කාස්ටිං සුපිරි. කතාවේ යන්නේ සමාජෙ දැන් ඇහෙන දකින දේවල්.

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

We need to cut that “Aussie Aunty” some slack. Truth is, even some of you who recently immigrated to Canada/Australia/Europe want immigration to be controlled. You can’t stand අල්ලපු රටේ අය, පිනට කන asylum seekers and refugees. But here you are virtue signalling :)

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

Whenever a Muslim opens up about oppression from her community/religious institution. ඌයියා වෙච්ච මුස්ලිං ප්‍රජාව: "Is it really worth a news? Is this racism?”

Ayshmarq (@ayshmarq) 's Twitter Profile Photo

සුදු හිපියො බැක් පැකිං හිච් හයිකලා එක්ක සමහර ලෝකල් උන්ට මාරම ඇරියස් එකක් තියෙන්නේ. උනුත් ලංකාවේ ගෙවන්නේ හිපි රස්තෆේරියන් ජීවිත :) බූජූවා සුද්දන්ට විතරද ටුවරිස්ම් කැප?