Ayodya (@ayodyaparamee) 's Twitter Profile
Ayodya

@ayodyaparamee

Sinhala, Buddhist, PA to CEO, Coffee, Fashion & High Heel Lover, Data Expert, Fun Creature -Views are my own

ID: 1176088970645647360

calendar_today23-09-2019 11:00:49

894 Tweet

3,3K Takipçi

1,1K Takip Edilen

Ayodya (@ayodyaparamee) 's Twitter Profile Photo

I Feel a lot when he says ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද....

Ayodya (@ayodyaparamee) 's Twitter Profile Photo

ඔබේ විළුඹ පැලී ඇත්නම් විළුඹ ආවරණය වන High Heel එකක් පළඳින්න. එය දකින්නාට වඩා ප්‍රසන්න වනු ඇත. #highheeltips

ඔබේ පාදවල ඇඟිලි අවලස්සන නම් ඇඟිලි ආවරණය ආකාරයේ පාවහන් පළඳින්න. එය දකින්නාට වඩා ප්‍රසන්න වනු ඇත #highheeltips

ඔබේ විළුඹත් ඇඟිලිත් දෙකම අවුල් වෙලා නං කරුණාකර ඒ දෙකම වැසෙන සේ පාවහන් පලදින්න #highheeltips

අඩි උස සපත්තු දාන්න බැරි නම් Flats දාන්න. ඊට පස්සෙ පොඩි Wedges වලට මාරුවෙන්න. අඟල් බාගෙන් බාගෙට උස වැඩිවෙන හීල්ස් දාලා පුරුදුවෙන්න. ඔයාට බැරි දෙයක් නෑ. එකපාර අඟල් 3ක විතර එකක් දාලා කොරවක්කෙක් වගේ යන්න එපා හැබැයි. ඒක හරිම අවලස්සනයි #highheeltips

Ayodya (@ayodyaparamee) 's Twitter Profile Photo

ඔබේ පාද වල ලාලිත්‍යය ඇත් නම් විවෘත අඩි උස සපත්තු බය නැතුව පළදින්න #highheeltips

පාදයේ හැඩය අනුව සෙරෙප්පු තෝරාගන්න. එය වෙනම ට්වීට් වලින් පැහැදිලි කරන්නම් #highheeltips