thetime.lk (@thetimelk) 's Twitter Profile
thetime.lk

@thetimelk

Time as a Tool!

ID: 1591325521006264322

linkhttp://www.thetime.lk calendar_today12-11-2022 07:02:47

388 Tweet

11 Followers

101 Following

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

මැයි රැළියේදී ජවිපෙ ගැටුමක් ඇතිකරගන්නද හදන්නෙ? : අවශ්‍ය අනුමැතිය ඒගොල්ලොන්ට දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක #lka #SriLanka #MayDay #JVP Sri Lanka Police thetime.lk/?p=4216

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ටිරාන්ට එරෙහි වූ ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරුන්ට විනය පියවර : සතියක් තුළ සියල්ල අවසන් කරන්න – ඇමතිගෙන් ලේකම්ට නියෝගයක් ! #lka #SriLanka #TiranAlles Tiran Alles Sri Lanka Police thetime.lk/?p=4222

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ආත්මාර්ථකාමී වෙන්න එපා : ෆැන්සිස් පාප් හංගේරියාවෙන් ඉල්ලයි #lka #SriLanka #PopeFrancis #Hungary #migrants #RussianUkrainianWar thetime.lk/?p=4225

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ලේඛක ඔර්හන් පමුක්, ජායාරූප ශිල්පී ඔර්හන් පමුක් විදියට කියවගන්න #lka #SriLanka #AraGüler #BalkonDeluxe #Edition #Istanbul #OrhanPamuk thetime.lk/?p=4245

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ඇමති දිගටම නිහඬයි : නව කෙටුම්පත මේ මාසයේ : මහවැලි බලාගාර පෞද්ගලික අංශයට – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති #lka #SriLanka Kanchana Wijesekera PUCSL Ceylon Electricity Board - CEB thetime.lk/?p=4242

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය 12 ඇරඹෙයි #lka #SriLanka #chess #chesstournament thetime.lk/?p=4248

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

‘අපිට ඕනෙ රාජාභිෂේකයක් වෙනුවට මැතිවරණයක්’ : 111 වැනි චාල්ස්ට එරෙහි විරෝධතා මර්දනය කරයි ! #lka #SriLanka #Charles #KingCharlesIII #KingsCoronation thetime.lk/?p=4304

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය : මෝදි පරදා රාහුල් ජය ගනියි. #lka #SriLanka #KarnatakaElectionResults2023 Rahul Gandhi thetime.lk/?p=4413

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට එරාන්ගෙන් සැර උත්තරයක් |Thetime. lk #lka #SriLanka #politics Eran Wickramaratne youtu.be/8vgZgkjJIUc

Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

The Hon. Speaker participated in the official state ceremony of His Excellency Recep Tayyip Erdoğan, who won the presidential election held in Turkey having being elected as the new President of the Republic, on June 4.

The Hon. Speaker participated in the official state ceremony of His Excellency <a href="/RTErdogan/">Recep Tayyip Erdoğan</a>, who won the presidential election held in Turkey having being elected as the new President of the Republic, on June 4.
thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

පොලිස් කොමිසම අජිත් රෝහණට එරෙහි වෙයි : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු අර්බුදයේ සම්පූර්ණ කතාව ! #lka #SriLanka #AjithRohana Sri Lanka Police thetime.lk/?p=5280

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

සුධර්මාගේ නිවසේ සිටි – ඝාතනය වූ රාජ්කුමාරිට පොලිසියෙන් අමානුෂික ලෙස පහර දුන් බව ඇසින් දුටු සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි ! #lka #SriLanka #rajkumari #court #SudarmaNeththikumara Sri Lanka Police thetime.lk/?p=5283

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරයි #lka #SriLanka Sri Lanka Air Force thetime.lk/?p=5298

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ඉම්රාන් හිතවාදීන්ගේ නඩු හමුදා අධිකරණයේ විභාග කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් #lka #SriLanka #Pakistan #ImranKhan thetime.lk/?p=5356

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

තවත් සේවාදිගුවක් පිළිබඳ ජ්‍යේෂ්ඨයන් කළකිරීමෙන් : පොලිස්පති ධුරයට නොකැළැල් කෙනෙක් පත්කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙවැනි වරටත් ජනාධිපතිට ලියයි ! #lka #SriLanka Sri Lanka Police RW_LK Bar Association thetime.lk/?p=5406

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 100 ක් #lka #SriLanka #Asiangames thetime.lk/?p=5409

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක් – චෝදනා ගොනු නොකොට වසර එක හමාරක් රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප දෙමින් අභියාචනාධිකරණය කියයි ! #lka #SriLanka #Court thetime.lk/?p=5710

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

ඉදිරි මාස තුන මීට වඩා භයානකයි – රාජිත : මේක නින්දිත තුච්ඡ ගැහිල්ලක් – කෙහෙළිය : විශේෂඥ කමිටුව අමාත්‍යංශයේදී රැස්වෙයි ! #lka #SriLanka #RajithaSenaratne Keheliya Rambukwella thetime.lk/?p=5707

thetime.lk (@thetimelk) 's Twitter Profile Photo

1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාළ මූලික හේතු ආමන්ත්‍රණය කර නැත ! #lka #SriLanka #BlackJuly1983 #blackjuly83 thetime.lk/?p=5840