Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile
Tharindu Jayawardhana

@tharinduij

Founding member of MediaLK.com.
Was a Journalist at Lankadeepa newspaper.
Was the secretary of Sri Lanka young journalists' A.
Email - tharindu.rti@gmail

ID: 2195823697

linkhttps://www.facebook.com/tharindu.iranga calendar_today15-11-2013 11:27:44

4,4K Tweet

4,4K Takipçi

283 Takip Edilen

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

විදුලිබල මණ්ඩලේ වගවීමක් නැහැ, ගුණාත්මක වර්ධනයකු නැහැ කියලා නීතිපති කියනවා නම් මණ්ඩලය විකුණන්නෙ නැතුව විදුලිබල මණ්ඩය අයිති සහ පාලනය කරන විදුලිබල අමාත්‍යංශය වික්කා නම් මීට හොඳ නැද්ද? 😡

තොරතුරු කොමිසමෙන් තවත් ඓතිහාසික තීන්දුවක් ; හිරු ආයතනය පොදු අධිකාරියක් ලෙස පිළිගනී ; ප්‍රවෘත්තියක සංස්කාරකගේ නම මුදා හරින්න නියෝග කරයි

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

මාධ්‍ය ඉදිරිපිට ප්‍රකාශ ගැනීම සම්බන්ධයෙන් අදාල නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට ජාතික පොලිස් කොමිසම තීන්දු කරයි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

තීන්දුව පිළිගෙන දේශබන්දු යද්දී ආණ්ඩුව බොරු කරයි * දේශබන්දු ගෙදර යයි * දිනේෂ්ගේ කතාවේ බොරු ගොඩක් * රනිල්ට අමතක වෙන ලෙඩක්? වැඩි විස්තර - youtube.com/watch?v=FRAN2r… MediaLK වෙත සහයෝගය පල කිරීමට පිවිසෙන්න buymeacoffee.com/medialk

තීන්දුව පිළිගෙන දේශබන්දු යද්දී ආණ්ඩුව බොරු කරයි
* දේශබන්දු ගෙදර යයි
* දිනේෂ්ගේ කතාවේ බොරු ගොඩක්
* රනිල්ට අමතක වෙන ලෙඩක්?
වැඩි විස්තර - 
youtube.com/watch?v=FRAN2r…
MediaLK වෙත සහයෝගය පල කිරීමට පිවිසෙන්න
buymeacoffee.com/medialk
Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

ඇත්තටම මේ මනුස්සයා නීතිඥවරයෙක්ද? නඩු තීන්දු ගැන අගවිනිසුරු ඒ නඩුවේ වගඋත්තරකරුවන් එක්ක කතා කරන්න ගියොත් මොනවගේ තත්ත්වයක් එයිද? කතානායක කියන්නෙ දේශබන්දු⁣ ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙක්. රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රකාශය අධිකරණයට කරන බලපෑමක් වගේම අපේ නඩුවට කරන බලපෑමක්.

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ වැඩි විස්තර - medialk.com/archives/7523

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ

වැඩි විස්තර - medialk.com/archives/7523
Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

තේමාව - නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය විධායකයේ බූදලයක් ද ? කථිකයෝ - මහාචාර්ය දීපිකා උඩගම නීතීඥ තිෂ්‍ය වේරගොඩ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ දිනය - අගෝස්තු 5 වේලාව - සවස 2.30ට ස්ථානය - පදනම් ආයතනය සංවිධානය - තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

තේමාව - නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය විධායකයේ බූදලයක් ද ?

කථිකයෝ -
මහාචාර්ය දීපිකා උඩගම
නීතීඥ තිෂ්‍ය වේරගොඩ
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ

දිනය - අගෝස්තු 5

වේලාව - සවස 2.30ට

ස්ථානය - පදනම් ආයතනය 

සංවිධානය -
තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

බංගලාදේශයේ දස දහස් ගණනක පුරවැසියන්ගේ විරෝධතාවට ආරක්ෂක අංශ පහරදීම නිසා මිය ගිය ගණන 100 ඉක්මවන බවත්, විරෝධතා නතර කිරීම සඳමා ඇඳිරිනීතිය පනවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පරමාධිපත්‍ය බලය ජනතාව සතුය ; එය අත්හල නොහැක්කේය (බංගලාදේශයේ ඡායාරූපයකි)

පරමාධිපත්‍ය බලය ජනතාව සතුය ; එය අත්හල නොහැක්කේය (බංගලාදේශයේ ඡායාරූපයකි)
Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

වැලිකඩ බන්ධනාගාර ඝාතන ; අභියාචනය පිළිගනී ; එමිල් රංජන් ළමාහේවා නිදහස්

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

සියාම් ඝාතනය ; වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ අභියාචනා ප්‍රතික්ෂේප කරයි ; මරණ දඬුවම ස්ථිරයි

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව පොලිස් මූලස්ථානය කියයි

විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව පොලිස් මූලස්ථානය කියයි
Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ්

Tharindu Jayawardhana (@tharinduij) 's Twitter Profile Photo

තල්දූව පරාදයි ; අපි දිනුම් * වීඩියෝ කිරීම ගැන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක් * පොදු තැන්වල පුරවැසියන් වීඩියෝ කරද්දී බාධා කළොත් වැඩ වරදී *වැඩිදුර බලන්න* - youtu.be/esGYaz_xDp4?si… *කියවන්න* - medialk.com/archives/7807

Ruki Fernando (@rukitweets) 's Twitter Profile Photo

Reasons for Foreign, Commonwealth & Development Office (UK) sanctions on #lka Army, Navy & LTTE / paramilitary leaders clear. Sanctions are important part of accountability. MFA SriLanka 🇱🇰 insisting on flawed & failed domestic mechanisms will hinder reconciliation & accountability. Victims have right to choose

Reasons for <a href="/FCDOGovUK/">Foreign, Commonwealth & Development Office</a>  (UK) sanctions on #lka Army, Navy &amp; LTTE / paramilitary leaders clear. Sanctions are important part of accountability. <a href="/MFA_SriLanka/">MFA SriLanka 🇱🇰</a> insisting on flawed &amp; failed domestic mechanisms will hinder reconciliation &amp; accountability. Victims have right to choose
Hiru News (@hirunews) 's Twitter Profile Photo

වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය Read more >>> hiru.lk/5WrGhG 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🟠 YouTube👉 youtube.com/@HiruNewsOffic… 🟠 Facebook 👉 facebook.com/hirunews 🟠 TikTok 👉 tiktok.com/@hirunews

වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය
Read more &gt;&gt;&gt; hiru.lk/5WrGhG

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 youtube.com/@HiruNewsOffic…

🟠 Facebook 👉 facebook.com/hirunews 

🟠 TikTok 👉 tiktok.com/@hirunews