SudeshScr (@sudesh81629356) 's Twitter Profile
SudeshScr

@sudesh81629356

I think world apart 👉 🌍🌐 👉
My You Tube channel 😊
youtu.be/vtyYspKQ65Y

ID: 1262088944222683137

calendar_today17-05-2020 18:34:23

25,25K Tweet

7,7K Takipçi

6,6K Takip Edilen

SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

Link එකෙන් ඇවිල්ලා Subscribe එකක් ගහලා ගියත් කමක් නෑ 😍😊 🥹🥹 youtu.be/T-EIYbsXCGo?si…

SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

කේ ජයතිලකයන්ගේ නොනිමි සිත්තම 🎙️🎙️🎙️😍❤️❤️ 🎤 උසස් පෙළ - කෙටිකතා සංග්‍රහය 🎤 උසස් පෙළ - සිංහල 2025 ✅ Physical - Sipek Horana ✅ Online - 0775594055 Call or Whatsapp

SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

මාලිනි වයසට ගිහින් මිය යද්දිත් මෙහෙමනන් විජය අකාලයේ මිය යද්දි එවක රසිකයින් කොහොම දරාගන්න ඇති ද ? 💔😔❤️❤️ #slsinema #slfilm

මාලිනි වයසට ගිහින් මිය යද්දිත් මෙහෙමනන් විජය අකාලයේ මිය යද්දි
එවක රසිකයින්
කොහොම දරාගන්න ඇති ද ? 
💔😔❤️❤️

#slsinema #slfilm
SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

කාලය වෙන් කරන් බලන්න 💔❤️❤️ රැජිණියේ 👑️🎙️🎙️youtu.be/Ko_UJk4kH3o?si…

SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

නලු නිලියන් අතර විවිධ අද ඉන්නවා. මළ ගේක ❓ ඕමි බලන ❓ කසිප්පු බොන ❓ බීඩි සිගරට් හොයන ❓ කැරම් ගහන ❓බැරිනම් කයිය ගහලා හිනා වෙන අයත් අද මේකට හෑලි ලියනවා.. හිනා වෙනවා ...

SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

රූස්ස ගස් සෙවන දිනෙක මුඩු බිමක් වේවි.. ගස් සෙවනේ මතකය ඉතිරි වේවී. ආ ගිය හැටි. කතා තෙපලූ හැටි. පෙම්බස් කියූ හැටි. බොරුවට විහිලු කරපු හැටි. පිටිපස්සෙන් ඇවිල්ලා ඇස් බඳන් නම කියනකල් ඇස් තද කරන් හිටිය හැටි. ... ඒ මතක සුවඳ පරිස්සම් කලත් එක එක මැකෙනවා. තදම මතකය ඉතුරු වෙනවා.

රූස්ස ගස් සෙවන දිනෙක මුඩු බිමක් වේවි.. 

ගස් සෙවනේ මතකය ඉතිරි වේවී. ආ ගිය හැටි. කතා තෙපලූ හැටි. පෙම්බස් කියූ හැටි. බොරුවට විහිලු කරපු හැටි. පිටිපස්සෙන් ඇවිල්ලා ඇස් බඳන් නම කියනකල් ඇස් තද කරන් හිටිය හැටි. 
...
 ඒ මතක සුවඳ පරිස්සම් කලත් එක එක මැකෙනවා. තදම මතකය ඉතුරු වෙනවා.
SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

ඇය රැජිණකි කලාවට | ශාසනයට මහ උපාසිකාවකි 🙏🙏🙏💔❤️

SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

කුළින් කුළම සිහිල'ඹ වැහෙන කඳුරුය දොළින් දොළම කල් යල් කරන කුඹුරුය පළින් පළම තල් පොල් ගේ වතු මැඳුරුය තළින් තළම පුල් පියුමු'පුල පඬෙරුය - හංස සංදේශය - Sri Lanka ❤️

කුළින් කුළම සිහිල'ඹ වැහෙන      කඳුරුය
දොළින් දොළම කල් යල් කරන     කුඹුරුය
පළින් පළම තල් පොල් ගේ වතු    මැඳුරුය
තළින් තළම පුල් පියුමු'පුල         පඬෙරුය

- හංස සංදේශය -
Sri Lanka ❤️
SudeshScr (@sudesh81629356) 's Twitter Profile Photo

අත්තනායක මහතාගේ ජාතක පොත්වහන්සේ පිළිබඳ දැනුම අගය කළ යුතුමයි. එතුමාගේ අර්ථ විග්‍රහය ඊට වඩා වටිණවා. මාර්ටින් වික්‍රමසිංහන්ගේ සිංහල සාහිත්‍ය නැගීම කෘතියේ ' චරිත විනිවිද දුටුවන්ගේ කතා ' කොටසේ ජාතක කථා ගැන එන විග්‍රහය වගේ ම විග්‍රහයක් මෙතුමා සතුයි. දුර්ලභ මිනිසෙකි ඔබ 🙏🙏❤️❤️

අත්තනායක මහතාගේ ජාතක පොත්වහන්සේ පිළිබඳ දැනුම අගය කළ යුතුමයි. එතුමාගේ අර්ථ විග්‍රහය ඊට වඩා වටිණවා. 

මාර්ටින් වික්‍රමසිංහන්ගේ සිංහල සාහිත්‍ය නැගීම කෘතියේ ' චරිත විනිවිද දුටුවන්ගේ කතා ' කොටසේ ජාතක කථා ගැන එන විග්‍රහය වගේ ම විග්‍රහයක් මෙතුමා සතුයි.

දුර්ලභ මිනිසෙකි ඔබ 🙏🙏❤️❤️