Ruwinie Dissanayake (@ruwinied) 's Twitter Profile
Ruwinie Dissanayake

@ruwinied

🇱🇰 Sri Lankan | My Passion ➡️ Photography

ID: 743110728517718018

calendar_today15-06-2016 15:59:38

2,2K Tweet

1,1K Followers

744 Following

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

මල පැනලා හසන්ට බැනලා උත්තර දුන්නේ රවලා ඇයි සීයා ? හසන් ඇහුවා කවුද මැරුවේ කියලා..? දැන් කියපංකෝ කවුද මැරුවේ කියලා.? Ferrari broke down!! I repeat Ferrari broke down😂🤌🏻

මල පැනලා හසන්ට බැනලා
උත්තර දුන්නේ රවලා 
ඇයි සීයා ? හසන් ඇහුවා කවුද මැරුවේ කියලා..?
දැන් කියපංකෝ කවුද මැරුවේ කියලා.?

Ferrari broke down!! I repeat Ferrari broke down😂🤌🏻
Nalinda Jayatissa (@nalindajay) 's Twitter Profile Photo

I kindly urge all print and digital media to respect the privacy of the lady doctor involved in the unfortunate incident at Anuradhapura Teaching Hospital yesterday by refraining from disclosing her identity.

Ruwinie Dissanayake (@ruwinied) 's Twitter Profile Photo

යුක්තිය ඉෂ්ඨ කරනු! ✊🏼 අනුරාධපුර වෛද්‍යවරිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඇයගේ පින්තූර හෝ පෞද්ගලික තොරතුරු මානුෂීය හැඟීමෙන් යුතුව ඇය වෙනුවෙන් සමාජයට හෙළි නොකරන්න. 🙏🏼 #EnsureSafetyOfWomen

යුක්තිය ඉෂ්ඨ කරනු! ✊🏼
අනුරාධපුර වෛද්‍යවරිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඇයගේ පින්තූර හෝ පෞද්ගලික තොරතුරු මානුෂීය හැඟීමෙන් යුතුව ඇය වෙනුවෙන් සමාජයට හෙළි නොකරන්න. 🙏🏼

#EnsureSafetyOfWomen
Ruwinie Dissanayake (@ruwinied) 's Twitter Profile Photo

ඉන්දියා පාකිස්තාන දේශසීමාව රාත්‍රී උඩුගුවනට දිස්වන අයුරු.

ඉන්දියා පාකිස්තාන දේශසීමාව රාත්‍රී උඩුගුවනට දිස්වන අයුරු.
Senu_Kavi (@kavisenu) 's Twitter Profile Photo

ඉතිහාසයේ පත්වූ දුර්වලම පාලකයා පැන්නූ ජනතා අරගලයට අදට වසර 03ක් 💪💪🤙❤️😍