Ramesh | රමේෂ් #lka (@rameshlklive) 's Twitter Profile
Ramesh | රමේෂ් #lka

@rameshlklive

WGS QA & Operations Team
Humanity | Founder 👉 #Sisusavi @sisusavi #BloodAPlka
#Rameshlklive #Jordan🇯🇴 | #Ethiopia🇪🇹
#Dubai🇦🇪 #SuutiMenika ❤️R+S❤️

ID: 254470810

linkhttp://facebook.com/rameshlklive calendar_today19-02-2011 10:19:09

43,43K Tweet

2,2K Followers

964 Following

Ramesh | රමේෂ් #lka (@rameshlklive) 's Twitter Profile Photo

සමහර සම්බන්දතා මියැදිලා ඒත් ඒවා මැරෙනකල් හිතේ ජීවමානයි.

Ramesh | රමේෂ් #lka (@rameshlklive) 's Twitter Profile Photo

ගෙදර වැඩ ගොඩයි.. තීන්ත ගාන්න තියෙනවා. ලඟ ඉන්න කෙනෙක් එන්න.😬🤣 වැඩ තියෙනවා කරන්න.

🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹 (@sewwand8272671) 's Twitter Profile Photo

සතුට කියන්නෙත් තෝරා ගැනීමක්.කවුරුත් හිටියත් එකයි නැතත් එකයි 🥹🤍💫🕊🍃

සතුට කියන්නෙත් තෝරා ගැනීමක්.කවුරුත් හිටියත් එකයි නැතත් එකයි 🥹🤍💫🕊🍃
Dasun Tharuka (@hiker_unknown) 's Twitter Profile Photo

අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය මේ දවස් වල.. මේ දවස් වල අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැන්නේ පිපෙන මහා නෙලු වසන්තය තියෙන බව දන්නවද?  2013 තමයි අවසාන නෙලු වසන්තය තිබ්⁣බේ.

අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය මේ දවස් වල..

මේ දවස් වල අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැන්නේ පිපෙන මහා නෙලු වසන්තය තියෙන බව දන්නවද? 

2013 තමයි අවසාන නෙලු වසන්තය තිබ්⁣බේ.
🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹 (@sewwand8272671) 's Twitter Profile Photo

දවස් හරි ඉක්මනට ගෙවෙනවා 🥹 මතක විතරක් ඉතිරි වෙනවා 🤍💫🕊🍃 #ලෝකළමාදිනය

දවස් හරි ඉක්මනට ගෙවෙනවා 🥹 මතක විතරක් ඉතිරි වෙනවා 🤍💫🕊🍃

#ලෝකළමාදිනය
🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹 (@sewwand8272671) 's Twitter Profile Photo

හැමෝම කරන දේවල් කරන්න දඟලන්න ඕනි නෑ 🥹🤍 අපි අපි විදිහට හිටියම ඇති 🕊💫🍃

හැමෝම කරන දේවල් කරන්න දඟලන්න ඕනි නෑ 🥹🤍
අපි අපි විදිහට හිටියම ඇති  🕊💫🍃
Ramesh | රමේෂ් #lka (@rameshlklive) 's Twitter Profile Photo

සුභ උදෑසනක් ඔබ සැමට..❤️ "සියලු වැඩ කටයුතු සාර්ථක වන, වාසනාවන්ත දිනයක් වේවා.!" 🌸🍃🕊

සුභ උදෑසනක් ඔබ සැමට..❤️
"සියලු වැඩ කටයුතු සාර්ථක වන,
 වාසනාවන්ත දිනයක් වේවා.!" 🌸🍃🕊