I L k Nuwan tharaka (@nuwantharak) 's Twitter Profile
I L k Nuwan tharaka

@nuwantharak

srilanka

ID: 813356069904928768

calendar_today26-12-2016 12:09:33

1,1K Tweet

269 Takipçi

953 Takip Edilen

I L k Nuwan tharaka (@nuwantharak) 's Twitter Profile Photo

පොඩි වැඩක්ද කලේ රට වෙනුවෙන් .අයියල,මල්ලිල,බාප්පල මහප්පල,පුතාල , හත්මුතු පරම්පරාවෙ නෑදෑයො එකතුවෙලා රට බංකොලොත් කලේ.ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි.ඉතිහාසගත වෙන වැඩක්. 😁😁😁ane hu.......mahathoyo 🤣

ඔයාගේ සල්ලි වලින් ගත්ත ඔයාගේ බස් එක ඔයාට කැමති විදිහට පන්සලක් දේවාලයක් මින්මැදුරක් ආදිය දාලා ලස්සන කරලා ගෙදර තියා ගන්න.. පාරේ දුවනවනම් රටේ නීතියට අනුව දුවන්න.. එච්චරයි

ඔයාගේ සල්ලි වලින් ගත්ත ඔයාගේ බස් එක ඔයාට කැමති විදිහට පන්සලක් දේවාලයක් මින්මැදුරක් ආදිය දාලා ලස්සන කරලා ගෙදර තියා ගන්න..

පාරේ දුවනවනම් රටේ නීතියට අනුව දුවන්න..

එච්චරයි
I L k Nuwan tharaka (@nuwantharak) 's Twitter Profile Photo

ඇදුම් ගන්න කිලෝමීටර ගනන් අව්වෙ පෝලිමේ ඉන්න පුළුවන්, Passport පෝළිමේ ඉද්දි තමයි නහයෙන් අඩන්නේ😁

Anura Kumara Dissanayake (@anuradisanayake) 's Twitter Profile Photo

Just landed in the Maldives! Ready to engage in meaningful discussions with President Dr Mohamed Muizzu and other leaders to strengthen our collaboration. We will also sign several MoUs that will enhance cooperation between Sri Lanka and the Maldives!

Just landed in the Maldives! Ready to engage in meaningful discussions with President <a href="/MMuizzu/">Dr Mohamed Muizzu</a> and other leaders to strengthen our collaboration. We will also sign several MoUs that will enhance cooperation between Sri Lanka and the Maldives!