Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile
Naleen Dilruksha

@ndilruksha

✍️news editor Digital Media LAKE HOUSE.
Former chief news editor at DINAMINA (2009 to 2014-11-19)

ID: 765716875

linkhttps://www.youtube.com/user/nuwandil231 calendar_today18-08-2012 13:33:08

8,8K Tweet

2,2K Followers

1,1K Following

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

කැබිලිත්ත වන්දනාව 2021 Kabilitta Tour හරියට පේ වෙලා ගියොත් ජීවිතයම ගොඩ තමයි youtu.be/sKSKIerrvL0 via YouTube

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

සම්පූර්ණ වීඩියෝව naleen dilruksha යු ටියුබ් චැනලයේ. කැබිලිත්ත යන්න ආසනම් බලන්න. සම්පූර්ණ විස්තර සහිතයි.

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

කැබිලිත්ත වන්දනා චාරිකාවක අද්දැකීම විඳගන්න එක් වෙන්න.. youtu.be/sKSKIerrvL0

කැබිලිත්ත වන්දනා චාරිකාවක අද්දැකීම විඳගන්න එක් වෙන්න..
youtu.be/sKSKIerrvL0
Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

අපේ මීළග චාරිකාව මීමුරේ. මි මුරේ ගැන හදන යූ ටියුබ් වීඩියෝවට ඇතුළත් විය යුතු විස්තර මොනවාද යන්න කමෙන්ට් ලෙස සටහන් කරන්න. ඔබේම වුවමනාව ඉටුකරමින් සවිස්තරව වීඩියෝව ගෙන එන්නට අප සූදානම්. දැන්ම චැනල් එක සබ්ස් කරලා තියාගන්න.

28 වසරක ලේක්හවුස් මාධ්‍ය ජීවිතයේ කම්පිතම ලිපිය ලැබුවෙමි. ඊට පිළිතුරු ද දුනිමි. දැන් ඉතින් ප්‍රවෘත්ති කර්තෘ ධුරයෙන් පමණක් නොව හැමතැනින්ම ඉක්ම යා යුතු කාලයයි. Mahinda Rajapaksa Sajith Premadasa Namal Rajapaksa Anura Kumara Dissanayake Gotabaya Rajapaksa

28 වසරක ලේක්හවුස් මාධ්‍ය ජීවිතයේ කම්පිතම ලිපිය ලැබුවෙමි. ඊට පිළිතුරු ද දුනිමි. දැන් ඉතින් ප්‍රවෘත්ති කර්තෘ ධුරයෙන් පමණක් නොව හැමතැනින්ම ඉක්ම යා යුතු කාලයයි.
Mahinda Rajapaksa Sajith Premadasa Namal Rajapaksa Anura Kumara Dissanayake
Gotabaya Rajapaksa
Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

State-Run Newspaper Company Lake House Initiates Disciplinary Action Against News Editor for Publishing Opposition Leader's Statement asianmirror.lk/news/item/3575…

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

රාජ්‍ය නායකතුමා අපහසුතාවයට පත්කළැයි දිනමිණ ප්‍රවෘත්ති කර්තෘගෙන් හේතු විමසයි, ප්‍රවෘත්ති කර්තෘ දිල්රුක්ෂ තනතුරෙන් ඉවත් වෙයි - rivira.lk/2023/10/07/140…

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

රාජ්‍ය නායකතුමා අපහසුතාවයට පත්කළැයි දිනමිණ ප්‍රවෘත්ති කර්තෘගෙන් හේතු විමසයි – ප්‍රවෘත්ති කර්තෘ දිල්රුක්ෂ තනතුරෙන් ඉවත් වීමට සූදානම් ! ceylonnewsfactory.lk/2023/10/07/%e0…

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

සජිත්ගේ ප්‍රවෘත්තියක් පළ කළ දිනමිණ කර්තෘට විනය පරීක්ෂණ ? හේතුව ජනපති අපහසුතාවට පත් කිරීම balavegaya.lkසජිත්ගේ-ප්රවෘත්තියක්-පළ/

Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

උදේම වත්තට ගියාම ලැබෙන වාසි. ඉදලෝලු. අවුරුද්දට එකපාරයි හැදෙන්නේ. රසම රස කෑමක්. #villagefood #ගමේකෑම #SriLanka

උදේම වත්තට ගියාම ලැබෙන වාසි. ඉදලෝලු. අවුරුද්දට එකපාරයි හැදෙන්නේ. රසම රස කෑමක්.
#villagefood #ගමේකෑම #SriLanka
Naleen Dilruksha (@ndilruksha) 's Twitter Profile Photo

ප්‍රයිවට් සේවා නොකරන, සේවය කරලාම අතිකාල ගන්න නර්ස් නෝනලාගේ ඕටී එකට දෙසීයකින් වැඩිකරලලු නේද.?