Natasha Jayaweeera (@nathashajayawer) 's Twitter Profile
Natasha Jayaweeera

@nathashajayawer

ID: 1473716378746114066

calendar_today22-12-2021 18:06:10

2,2K Tweet

866 Followers

579 Following

sampath (@haasampath) 's Twitter Profile Photo

Anura Kumara Dissanayake RW 2017 විනිමය පනත වෙනස් කරලා රටට dollar ගෙනෙන එක තවදුරටත් අධර්යමත් කරන්න කටයුතුකරද්දී එකෙන් රට dollar අර්බුදයක් ඇතිවෙන බව දැන දැන ඒගැන වචනයක් කතා නොකර දැන් අර්බුදේ හැදුනම බලය ගන්න දගලනවා, ඔය පනත හරියට හදන කම් රට මෙහෙමතමයි, නොසිතු අර්බුදයකට රට ගෙන ගිය හැටි x.com/haasampath/sta…

Natasha Jayaweeera (@nathashajayawer) 's Twitter Profile Photo

එදා ඉදලා ම කලේ ආයෝජකයෙකු එනවිට කඩාකප්පල් කරණ එක ඒක මුන්ගෙ ලේවල තියෙන ගතිය RW_LK Anura Kumara Dissanayake

Natasha Jayaweeera (@nathashajayawer) 's Twitter Profile Photo

අනේ පිං සිද්දවෙයි දයාශාන්ත මෙයාව ස්පොන්සර් කරලා ඇමරිකාවට හරි යුරෝපෙ රටකට හරි යවන්න. අඩුගානේ ඉන්දියාවටවත් මාසයක් විතර ගතකරන්න. මේ හිතළු කියවනෙකවත් අඩුවෙයි පිටරටක එක්ස්පිරියන්ස් එකක් ගත්තොත්. RW_LK මෙයාව ඉන්දියාවට මාසෙකට හරි යවන්න පීස්🙏🏻

Natasha Jayaweeera (@nathashajayawer) 's Twitter Profile Photo

අල්ලනකොට කෙඳිරිගාන්න එපා. 🤣👇🏻 පුංච් අම්ම වයස නිසා හැමදාම කියන එක කියවෙන්න ඇත්තෙ🤔Anura Kumara Dissanayake

Natasha Jayaweeera (@nathashajayawer) 's Twitter Profile Photo

උගන්ඩාවේ සිට.ලංකාවට.ගෙන ඒමට සූදානම් කර ඇති රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18 න් එක් කොටසක්ද මේ...Anura Kumara Dissanayake 🤣🤣🤣

උගන්ඩාවේ සිට.ලංකාවට.ගෙන ඒමට සූදානම්  කර ඇති රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18 න් එක් කොටසක්ද මේ...<a href="/anuradisanayake/">Anura Kumara Dissanayake</a> 🤣🤣🤣
Natasha Jayaweeera (@nathashajayawer) 's Twitter Profile Photo

එහෙම බෑ... අපිට ඕනේ අයගේ නම් දාන්න ඕනෙමයි කර්දිනාලේ

එහෙම බෑ... 
අපිට ඕනේ අයගේ නම් දාන්න ඕනෙමයි
කර්දිනාලේ
Priyankara Mahagammullage (@priyankaramm) 's Twitter Profile Photo

හොරාගෙන්ම පේන අහන මාලිමා ආණ්ඩුව ! පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් වන රවි සෙනෙවිරත්න මහතාට , මාලිමාවට මැතිවරණ වේදිකාවෙ උදව් කළාට , තුටු පඩුරු ලෙස පොලිසියට බලපෑම් කළ හැකි ලොකුම පුටුව දුන්නා.. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙ ලේකම් ... ඔහු එතන ඉදිදි කොහොමද පරීක්ෂණ කරන්නෙ ?

හොරාගෙන්ම පේන අහන මාලිමා ආණ්ඩුව !

පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් වන රවි සෙනෙවිරත්න මහතාට , මාලිමාවට මැතිවරණ වේදිකාවෙ උදව් කළාට , තුටු පඩුරු ලෙස පොලිසියට බලපෑම් කළ හැකි ලොකුම පුටුව දුන්නා..
මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙ ලේකම් ...

ඔහු එතන ඉදිදි කොහොමද පරීක්ෂණ කරන්නෙ ?
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena (@sankachandima) 's Twitter Profile Photo

කිසිදු රටක් නොකරන අයුරින් විදේශ ගමන් බලපත්‍රයේ පළමු තැන හිමි මව් භාෂාව පහලට ඇද දමා තම ජාතික ගමන් බලපත්‍රයේ ඉහලින් විදේශීය භාෂාවක් භාවිතා කිරීමෙන් ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංගණය කිරීම හෙලා දකිමි. මේ අයුරින් ශ්‍රී ලංකාවේ අභිමානය කෙළෙසීම සියලු ශ්‍රී ලාංකිකයින්ට කල නින්දාවකි.

කිසිදු රටක් නොකරන අයුරින් විදේශ ගමන් බලපත්‍රයේ පළමු තැන හිමි මව් භාෂාව පහලට ඇද දමා තම ජාතික ගමන් බලපත්‍රයේ ඉහලින් විදේශීය භාෂාවක් භාවිතා  කිරීමෙන් ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංගණය කිරීම හෙලා දකිමි. 

මේ අයුරින් ශ්‍රී ලංකාවේ අභිමානය කෙළෙසීම සියලු ශ්‍රී ලාංකිකයින්ට කල නින්දාවකි.