Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸

@nandanamihindu

Senior Research Scientist at @IBMResearch

Past: @oeg_upm @wso2 @ErasmusMundus @MoratuwaUni

Opinions are mine. (he/him/his)

ID: 15287607

linkhttps://scholar.google.com/citations?user=obOPbVQAAAAJ&hl=en calendar_today01-07-2008 13:09:47

10,10K Tweet

21,21K Followers

6,6K Following

Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

නැව් මංකොල්ල කන එක මේ දවස්වල ටිකක් අමාරු හින්දා කෝච්චියක්වත් මංකොල්ල කන්ඩ පුලුවන්ද කියලා බලන්න ඕනේ 🏴‍☠️ ☠️ 🛶 🚃 🎃

නැව් මංකොල්ල කන එක මේ දවස්වල ටිකක් අමාරු හින්දා කෝච්චියක්වත් මංකොල්ල කන්ඩ පුලුවන්ද කියලා බලන්න ඕනේ 🏴‍☠️ ☠️ 🛶 🚃 🎃
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

මේව දැකලා අපේ අප්පච්චිත් ආයෙ ඉල්ලන්න කල්පනා කරනවද දන්නෑ 🤭

Daniel Dobriy (Q112275832) (@semantic42) 's Twitter Profile Photo

Amazing #ekaw24 in Amsterdam. 🚀 👏organizers for a fantastic conference! 💡 Presented our Scholarly Wikidata paper Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 Dr. Sanju Tiwari @finnarupnielsen Tek Raj Chhetri, PhD @apolleres. Paper: doi.org/10.1007/978-3-… #wikidata #llm #rag #linkeddata #kg #scholarlydata

Amazing #ekaw24 in Amsterdam. 🚀 👏organizers for a fantastic conference!

💡 Presented our Scholarly Wikidata paper Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 Dr. Sanju Tiwari @finnarupnielsen Tek Raj Chhetri, PhD @apolleres.

Paper: doi.org/10.1007/978-3-…

#wikidata #llm #rag #linkeddata #kg #scholarlydata
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

🚀 Call for Papers – 2nd International Workshop on Knowledge Graphs for Responsible AI ESWC Conferences 2025! 🌐 sites.google.com/view/kg-star/h… 📢 Submission Deadline Approaching: March 6, 2025 📍ESWC 2025 - Portorož, Slovenia 📅 June 1 - 5 Please refer to the website for details!

🚀 Call for Papers – 2nd International Workshop on Knowledge Graphs for Responsible AI ESWC Conferences  2025!

🌐 sites.google.com/view/kg-star/h…
📢 Submission Deadline Approaching: March 6, 2025
📍ESWC 2025 - Portorož, Slovenia
📅 June 1 - 5

Please refer to the website for details!
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

මෙහෙම ලංකාවේ අය discriminate කරන එක නීති විරෝධී වැඩක් පේන හැටියට. එහෙම නැති උනත් බොහොම කැත වැඩක්. Article 15 (1) of CAA ACT caa.gov.lk/web/images/Act… නඩු දාන්න අමාරු හින්ද Google Maps Review එකක් වගේ ලෙහෙසියෙන් දාන්න පුලුවන්. 📍⭐💬 මෙන්න තැන 😀 maps.app.goo.gl/rnWEwy3gymcC1C…

Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

ලෝකෙ කොහේ ගියත් ලංකාවේ වගේ ආතල් මිනිස්සු හොයාගන්න ටිකක් අමාරුයි 😂

ලෝකෙ කොහේ ගියත් ලංකාවේ වගේ ආතල් මිනිස්සු හොයාගන්න ටිකක් අමාරුයි 😂
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

අයි බී එම් 👁 🐝 Ⓜ️ එකේ මුල් පිටුවේ ඉන්න මේ ඩයල් එක අඳුරනවද කියල බලන්න 😊 ibm.com/careers

අයි බී එම් 👁 🐝 Ⓜ️ එකේ මුල් පිටුවේ ඉන්න මේ ඩයල් එක අඳුරනවද කියල බලන්න 😊

ibm.com/careers
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

අවුරුදු ගානකට ඉස්සර ස්පාඤ්ඤයේ කිලෝමීටර් 0 සළකුණේදි. දැන් අපි මහද්වීප හතරක.

අවුරුදු ගානකට ඉස්සර ස්පාඤ්ඤයේ කිලෝමීටර් 0 සළකුණේදි. දැන් අපි  මහද්වීප හතරක.
UMAP (@umapconf) 's Twitter Profile Photo

A few updates (take note🎵): 🔹 The deadlines for the **Industry track** have been shifted by 1 week (Submission: March 2, 2025 -> March 9, 2025, Notification: April 2, 2025 -> April 9, 2025). See: um.org/umap2025/call-… 🔹DC papers are due soon (March 7, 2025) 🫡 #UMAP2025

International Semantic Web Conference (@iswc_conf) 's Twitter Profile Photo

🚀 Challenges Acceptance Notifications 🎉 We are excited to announce that 7 challenges have been accepted for ISWC 2025! Details will be available soon on the conference website! iswc2025.semanticweb.org 👉 Did your challenge get accepted? Share it in the comments below.

🚀 Challenges Acceptance Notifications 🎉

We are excited to announce that 7 challenges have been accepted for ISWC 2025!

Details will be available soon on the conference website! iswc2025.semanticweb.org

👉 Did your challenge get accepted? Share it in the comments below.
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

ශකිරා නිව්යෝර්ක් ඇවිදින් ගත්ත මියුසික් වීඩියෝ එක අද දැක්කා. අපේ ගෙදර ඉස්සරහම තියෙන සබ්වේ ස්ටේෂන් එකෙත් සෑහෙන දර්ශන වගයක් අරගෙන. මෙච්චර ළඟට ආවා කියල දන්නවනම් අපරාදේ සම්බෝලයක් එක්ක හරි ශකිරා අක්කට බත් කටක් කාලා යන්න එන්න කියන්න තිබ්බා. සිංදුව (උල්ටිමා): youtu.be/BJpCypyvYtc?si…

ශකිරා නිව්යෝර්ක් ඇවිදින් ගත්ත මියුසික් වීඩියෝ එක අද දැක්කා. අපේ ගෙදර ඉස්සරහම තියෙන සබ්වේ ස්ටේෂන් එකෙත් සෑහෙන දර්ශන වගයක් අරගෙන. මෙච්චර ළඟට ආවා කියල දන්නවනම් අපරාදේ සම්බෝලයක් එක්ක හරි ශකිරා අක්කට බත් කටක් කාලා යන්න එන්න කියන්න තිබ්බා.

සිංදුව (උල්ටිමා): youtu.be/BJpCypyvYtc?si…
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

මේ පාර නම් අපිටත් අවුරුදු ඉතිං 😊 ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

මේ පාර නම් අපිටත් අවුරුදු ඉතිං 😊

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

ඔබට කෘතිම බුද්ධිය ගැන ආචාර්ය උපාධියක්, රීසර්ච් පේපර්ස් 100ක් පමණ, පේටන්ට් 10ක් තිබිය හැක. නමුත් තාත්තාට ඒවා අදාල නැත. පාර අතුගානවානම් හරියටම තාත්තාගේ ක්‍රමයට අතුගෑ යුතුය 😊

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා 🙏 තෙරුවන් සරණින් තාත්තාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා!

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා 🙏 තෙරුවන් සරණින් තාත්තාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා!
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

I am thrilled to share that I just spoke at The Knowledge Graph Conference! Big thanks to the organizers and everyone who joined the session.🌟 Your presence made it special. - via #Whova event app

I am thrilled to share that I just spoke at The Knowledge Graph Conference! Big thanks to the organizers and everyone who joined the session.🌟
Your presence made it special.

- via #Whova event app
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

ගිය සතියේ කොන්ෆරනස් එකක මම කතාවක් කරද්දි ඒක අහන්න ටිකක් විශේෂ කෙනෙක් ඇවිත් හිටියා. මේ 2023දි Turing Award සම්මානලාභී (අපේ ක්ෂේත්‍රයේ නොබෙල් තෑග්ග වගේ), ඊතර්නෙට් නව නිපැයුම්කරු සහ 3Com හි නිර්මාතෘ Robert Bob Metcalfe. en.m.wikipedia.org/wiki/Robert_Me… ටිකක් කතා කලා. හරිම නිහතමානී කෙනෙක්.

ගිය සතියේ කොන්ෆරනස් එකක මම  කතාවක් කරද්දි ඒක අහන්න ටිකක් විශේෂ කෙනෙක් ඇවිත් හිටියා. මේ 2023දි Turing Award සම්මානලාභී (අපේ ක්ෂේත්‍රයේ නොබෙල් තෑග්ග වගේ), ඊතර්නෙට් නව නිපැයුම්කරු සහ 3Com හි නිර්මාතෘ Robert Bob Metcalfe.

en.m.wikipedia.org/wiki/Robert_Me…

ටිකක් කතා කලා. හරිම නිහතමානී කෙනෙක්.
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

🚨 If you are at ESWC 2025, don't miss this exciting panel discussion on: 🧠💡 "From Symbols to Semantics: The Convergence of Symbolic AI, LLMs, and Foundation Models via KGs" Anna Fensel @AxelPolleres Paul Groth Andreas Both ESWC Conferences Full programme: aiisc.ai/text2kg2025/#a…

🚨 If you are at ESWC 2025,  don't miss this exciting panel discussion on:

🧠💡 "From Symbols to Semantics: The Convergence of Symbolic AI, LLMs, and Foundation Models via KGs"
Anna Fensel @AxelPolleres Paul Groth Andreas Both
ESWC Conferences

Full programme: aiisc.ai/text2kg2025/#a…