Hashtag97  (@mrhashtag2016) 's Twitter Profile
Hashtag97 

@mrhashtag2016

Making the miracle happen ♡

ID: 1120662362762223616

linkhttp://Mr.Hashtag.Lk calendar_today23-04-2019 12:15:02

1,1K Tweet

927 Followers

1,1K Following

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

වගකීම් සහගත පිරිමියෙක් කඩවවසම් පිරිමියෙක්ට වඩා දහස් ගුණේකින් හොඳයි.🤍🌻

වගකීම් සහගත පිරිමියෙක්
කඩවවසම් පිරිමියෙක්ට වඩා දහස් ගුණේකින් හොඳයි.🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

කටු කොච්චර ඇනුනත්, සමහර මිනිස්සු එකම රෝස මලකට පෙම් බැන්දා.🤍🌻

කටු කොච්චර ඇනුනත්,
සමහර මිනිස්සු එකම රෝස මලකට
පෙම් බැන්දා.🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

"ආදරය සොයන්න එපා, ආදරය සොයන පුද්ගලයාව සොයා ගන්න."!🤍🌻

"ආදරය සොයන්න එපා, 
  ආදරය සොයන පුද්ගලයාව සොයා ගන්න."!🤍🌻
𝕏andun Ranasinghe (@sansajran) 's Twitter Profile Photo

නූරි වතුයායේ බිහිසුණු කතාව මම ගෙදර අයට කිව්වේ නූරි ගිහින් ගෙදර ආවට පස්සේ. ලංකාවේ ඒ වගේ බිහිසුණු පාතාලයක් නූරිය රජ කෙරුවා කියලා දැනගෙන හිටියා නම් ගෙදර අය කොහොමටවත් අද මා එක්ක නූරි යන්න එන්නේ නෑ ඡායාරූපය - දිනමිණ 2013

නූරි වතුයායේ බිහිසුණු කතාව මම ගෙදර අයට කිව්වේ නූරි ගිහින් ගෙදර ආවට පස්සේ. 

ලංකාවේ ඒ වගේ බිහිසුණු පාතාලයක් නූරිය රජ කෙරුවා කියලා දැනගෙන හිටියා නම් ගෙදර අය කොහොමටවත් අද මා එක්ක නූරි යන්න එන්නේ නෑ

ඡායාරූපය - දිනමිණ 2013
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) 's Twitter Profile Photo

"කෙනෙකුගේ හදවත දිනා ගැනීමට ඔබ වෙනස් නොවන්න. සත්‍යව සිටින්න. එවිට ඔබට ඔබ වීමට කැමති කෙනෙකු හමුවනු ඇත." 💛🌻 #romeo 💛

"කෙනෙකුගේ හදවත දිනා ගැනීමට ඔබ වෙනස් නොවන්න. සත්‍යව සිටින්න. එවිට ඔබට ඔබ වීමට කැමති කෙනෙකු හමුවනු ඇත." 💛🌻

#romeo 💛
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) 's Twitter Profile Photo

ආදරය කරමින් ජීවත් වෙන්න. නමුත් ආදරය සොයමින් ජීවත් වෙන්න එපා.. 🤍🌻💫 - Jaiya John

Nadula Direndra 🙂 (@nssnsnns14) 's Twitter Profile Photo

මේකෙන් තමයි ලංකාවෙ පලවෙනි විදුලි බලාගාරෙට වතුර දෙන්නෙ හැබැයි කවුරුත් ඒක දන්නෙ නෑ එහෙම බලාගාරයක් ගැනවත් මොකද ඒක කහවත්ත වැවිලි සමාගමේ පෞද්ගලික වත්තක කර්මාන්තශාලවට හා නිල නිවාස වලට විදුලිය දෙන්න හදපු එකක් 🌝🌝

මේකෙන් තමයි ලංකාවෙ පලවෙනි විදුලි බලාගාරෙට වතුර දෙන්නෙ හැබැයි කවුරුත් ඒක දන්නෙ නෑ එහෙම බලාගාරයක් ගැනවත් මොකද ඒක කහවත්ත වැවිලි සමාගමේ පෞද්ගලික වත්තක කර්මාන්තශාලවට හා නිල නිවාස වලට විදුලිය දෙන්න හදපු එකක් 🌝🌝
Laksisi De Silva (@laksisidesilva) 's Twitter Profile Photo

One of the most memorable moments ever 🤩 Had the chance to call the game when Sri Lanka Women beat New Zealand Women in an ODI for the first time in history 🇱🇰 #SLvNZ #Cricket #Womenscricket #thepapare #commentary #sportscommentary #newzealand #whiteferns #srilanka #trending

Naleef Ahamed (@naleef_ahamed) 's Twitter Profile Photo

අම්මෝ ඒක. Wanted ஆ போய் வாங்கிக் கட்டிக் கொள்ளல் #ICCWorldCupQualifier #icccricketworldcup

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

අල්තීනායි... පොප්ලර් ගස් දෙකත් හරි මහලුයි මං වගේම ඒත් පොප්ලර් ගසුත් හැමදාම ස්ටෙප්ස් තණබිම් දිහා බලාගෙන ඉන්නවා ඔයා එනකන්ම දන්නවද අල්තීනායි මට ඕන උනත් ආදරෙයි කියලා මහා හයියෙන් කෑගහලා කියන්න එතකොට දුම්රිය ගොඩක් දුර ගිහින් ඉවරයි මගෙ සුන්දර රතු කොණ්ඩකාරි.. -දුයිෂෙන්- #SADII_13

අල්තීනායි...

පොප්ලර් ගස් දෙකත්
හරි මහලුයි මං වගේම
ඒත් පොප්ලර් ගසුත්
හැමදාම ස්ටෙප්ස් 
තණබිම් දිහා බලාගෙන
ඉන්නවා ඔයා එනකන්ම

දන්නවද අල්තීනායි
මට ඕන උනත්
ආදරෙයි කියලා 
මහා හයියෙන් 
කෑගහලා කියන්න
එතකොට දුම්රිය
ගොඩක් දුර ගිහින්
ඉවරයි මගෙ සුන්දර
රතු කොණ්ඩකාරි..

-දුයිෂෙන්-

#SADII_13
Senu_Kavi (@kavisenu) 's Twitter Profile Photo

නියමයි නලින්ද ජයතිස්ස ❤✌️ ඔය කම්මැලි හොර හැත්තට පාඩමක් උගන්වන්නම ඕන.මුන් හැදෙන්නෙ නෑ නැත්තම්. ගිය අවුරුද්දෙ විතරක් තැපල් දෙපාර්තමේන්තුවේ පාඩුව රුපියල් මිලියන 6,830යි. එහෙම තියෙද්දි තමා මේ තවත් හොරට OT ගන්න දගලන්නෙ. නීතියට අනුව වැඩකරන්න කැමති මිනිස්සු හොයාගෙන පාඩු නැතුව වැඩේ

නියමයි නලින්ද ජයතිස්ස ❤✌️

ඔය කම්මැලි හොර හැත්තට පාඩමක් උගන්වන්නම ඕන.මුන් හැදෙන්නෙ නෑ නැත්තම්.

ගිය අවුරුද්දෙ විතරක් තැපල් දෙපාර්තමේන්තුවේ පාඩුව රුපියල් මිලියන 6,830යි. එහෙම තියෙද්දි තමා මේ තවත් හොරට OT ගන්න දගලන්නෙ.
නීතියට අනුව වැඩකරන්න කැමති මිනිස්සු හොයාගෙන පාඩු නැතුව වැඩේ
Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාර, යූනියන් දැනටත ්වඩා බලගතු කාලේ ජවිපෙට ඡන්ද කොච්චරයිද? 3%යි.. ඒත් දැන් ? තුනෙන් දෙකට අධික බලයක්.. ඒකෙන් පේන්නේ ජවිපෙට මෙවර ඡන්දේ දුන්නේ ඔය සිස්ස ව්‍යාපාර යූනියන් කාරයෝ නෙමෙයි මහජනතාව. ඒ නිසා පරණ ලෞ අමතක කරලා මිනිස්සුන්ගේ කෝණයෙන් පස්න බලන එක වටිනවා.