Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile
Mahesh Munasinghe

@maheshmmsl

Mahesh Munasinghe is a Sri Lankan Film Director & Producer

ID: 2747533753

linkhttp://www.maheshmunasinghe.com calendar_today20-08-2014 01:03:07

57 Tweet

28 Takipçi

153 Takip Edilen

Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

මාගේ රට සුවපත් වේවා! ඒ වෙනුවෙන් සියළු දෙනාට සත්‍යය ධර්මය අවබෝධ වේවා!... ඔබ සැමට සිත් පහන් වන යථාර්ථය අවබෝධ වන පොසොන් පොහොය දිනයක් වේවා!...

මාගේ රට සුවපත්  වේවා!
ඒ වෙනුවෙන්  සියළු  දෙනාට  සත්‍යය ධර්මය  අවබෝධ  වේවා!...
ඔබ සැමට සිත් පහන් වන යථාර්ථය අවබෝධ වන පොසොන්  පොහොය දිනයක් වේවා!...
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#thoughtoftheday #takeitpossitive #letsgrow #greensrilanka #MM #filmmaker #peopleforpeople #ComeOnSriLanka අනාගත නොව අනාගත ගැන සිතීමට පවා මේ දෙය අපට කඑ යුතුව ඇත. අප දැනි එය අරඹාද ඇත . ගැටලුව පවතින තාක් කල් නොවී මෙය අප දිගටම පවත්වා ගෙන යා යුතු වන්නේය.

Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#thoughtoftheday #takeitpossitive #greensrilanka #letsgrow #loveenvironment #madeinsrilanka #MM #filmmaker #ComeOnSriLanka Do not expect from anyone .. Create your own happiness ... யாரிடமும் எதிர்பார்க்காதே.. உன் மகிழ்ச்சியை உருவாக்கு...

#thoughtoftheday #takeitpossitive #greensrilanka #letsgrow #loveenvironment #madeinsrilanka #MM #filmmaker #ComeOnSriLanka 
Do not expect from anyone .. Create your own happiness ...
யாரிடமும் எதிர்பார்க்காதே.. உன் மகிழ்ச்சியை உருவாக்கு...
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

The Game Movie Release | Yesterday | Premiere | Liberty | Scope Cinemas ඉතාම අපහසු සහ අර්බුදයක් පවතින කාලපරිච්ඡේදයකදී ලාංකීය සිනමාවට එක් වු The Game චිත්‍රපටය ඊයේ දිනයේදී පැවති මංගල දර්ශනයත් සමගින් දිවයින පුරා ප්‍රදර්ශනය අරම්භ කරනු ලැබුවා. All the very best Team

The Game Movie Release | Yesterday | Premiere | Liberty | Scope Cinemas 
 ඉතාම අපහසු සහ අර්බුදයක්  පවතින  කාලපරිච්ඡේදයකදී  ලාංකීය  සිනමාවට එක් වු The Game චිත්‍රපටය  ඊයේ  දිනයේදී  පැවති මංගල දර්ශනයත්  සමගින් දිවයින  පුරා ප්‍රදර්ශනය  අරම්භ  කරනු ලැබුවා.
All the very best Team
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#thoughtoftheday #bepositive #MM #filmmaker #ComeOnSriLanka යහපත් සුභවාදී මනසක් සහ සිතුවිලි සාර්ථක ජීවිතයකට මග පාදනු ඇත... ඔබ සැමට සුබ දවසක් ... நல்ல நம்பிக்கையான மனமும் எண்ணங்களும் வெற்றிகரமான வாழ்க்கைக்கு வழிவகுக்கும்... அனைவருக்கும் இனிய நாளாக அமையட்டும்...

#thoughtoftheday #bepositive #MM #filmmaker #ComeOnSriLanka 
යහපත්  සුභවාදී  මනසක් සහ සිතුවිලි සාර්ථක  ජීවිතයකට මග පාදනු ඇත...
ඔබ සැමට සුබ දවසක් ...
நல்ல நம்பிக்கையான மனமும் எண்ணங்களும் வெற்றிகரமான வாழ்க்கைக்கு வழிவகுக்கும்...
 அனைவருக்கும் இனிய நாளாக அமையட்டும்...
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#thoughtoftheday #holdthelife #filmmaker #MM #bepositive #ComeOnSriLanka We need the compassion and the courage to change the conditions that support our suffering. Those conditions are things like ignorance, bitterness, negligence, clinging, and holding on.

#thoughtoftheday #holdthelife #filmmaker #MM #bepositive #ComeOnSriLanka 
We need the compassion and the courage to change the conditions that support our suffering. Those conditions are things like ignorance, bitterness, negligence, clinging, and holding on.
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#thoughtoftheday #staystrong #bepositive #holdthelife #MM #filmmaker #ComeOnSriLanka හැම දෙයක් ගැනම හොද විදිහට දකින්න පුරුදු වෙමු.... අප සියළු දෙනාගේ ජීවිත වෙනුවෙන් අපටම පුරුදු | සැලසුම් ගැන සිතීමටත් , වෙනස් කර ගැනීමටත් සිදුව ඇත... ප්‍රමුඛත්වය සහ ඵලදායිත්වය මත පුරුදු වෙනස්.

#thoughtoftheday #staystrong #bepositive #holdthelife #MM #filmmaker #ComeOnSriLanka 
හැම දෙයක් ගැනම හොද විදිහට දකින්න පුරුදු වෙමු....
අප සියළු  දෙනාගේ ජීවිත වෙනුවෙන් අපටම පුරුදු | සැලසුම්  ගැන සිතීමටත් , වෙනස් කර ගැනීමටත්  සිදුව ඇත...
ප්‍රමුඛත්වය සහ ඵලදායිත්වය මත පුරුදු  වෙනස්.
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#jaksonanthony #legend #getwellsoon අප හිතවත් ජේෂ්ඨ රංගනශිල්පි ජැක්සන් ඇන්තනි මහතාණනි ඔබට ඉක්මන් සුව...

#jaksonanthony #legend #getwellsoon 
අප හිතවත්  ජේෂ්ඨ රංගනශිල්පි ජැක්සන්  ඇන්තනි  මහතාණනි ඔබට ඉක්මන්  සුව...
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

ගෝඨාභය අගමැති කරන්න කැමැත්ත පළවෙයි #srilanka #adaderanasinhala #news වැඩි විස්තර -ow.ly/13tn50KseVw අද දෙරණ TikTok: tiktok.com/@adaderanasinh… අද දෙරණ Telegram: t.me/AdaDeranaNews

ගෝඨාභය අගමැති කරන්න කැමැත්ත පළවෙයි
#srilanka #adaderanasinhala #news 
වැඩි විස්තර -ow.ly/13tn50KseVw
අද දෙරණ TikTok: tiktok.com/@adaderanasinh…

අද දෙරණ Telegram: t.me/AdaDeranaNews
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

මිලියන 22ක ශ්‍රි ලාංකීය ජනතාව සතුට ගෙනා දිරිය දියණියනි....ඔබ සැමට සදා ජය...

මිලියන 22ක  ශ්‍රි ලාංකීය ජනතාව සතුට ගෙනා දිරිය දියණියනි....ඔබ සැමට සදා ජය...
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

මිලියන 22ක ශ්‍රි ලාංකීය ජනතාව සතුටු කරන ප්‍රමුඛයින්💙 ලොවක් ඉදිරියේ රටේ අභිමානය රකින ක්‍රිකට් සහෘදයිනි .. ..ඔබ සැමට සදා ජය....

මිලියන 22ක  ශ්‍රි ලාංකීය ජනතාව සතුටු   කරන ප්‍රමුඛයින්💙
 ලොවක් ඉදිරියේ රටේ අභිමානය රකින  ක්‍රිකට් සහෘදයිනි .. ..ඔබ සැමට  සදා ජය....
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

. “Time has a wonderful way of showing us what really matters.” — Margaret Peters කාලය සැබවින්ම අපූරුයි💙 #onlocationclick #10years #malinga #theslinga #tvcommercial #pepsi #MM #filmmaker #memories

. “Time has a wonderful way of showing us what really matters.” — Margaret Peters
කාලය සැබවින්ම අපූරුයි💙
#onlocationclick #10years #malinga #theslinga #tvcommercial #pepsi #MM #filmmaker  #memories
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

කලාව තුලින් සංහිදියාව සපත කල සමස්ත ශ්‍රී ලාංකික රසික රසිකයන්ගේ අතිශය ආදරයට පාත්‍ර වූ අති දක්ෂයකුගේ අනපේක්ෂිත නික්ම යෑම...ඔබට ගොඩක් පින් සහෝදරයා 🙏 கலையின் மூலம் அமைதி கண்ட இலங்கை இரசிகர்கள் அனைவராலும் விரும்பப்பட்ட மிகவும் திறமைசாலி ஒருவரின் எதிர்பாராத மறைவு...மிக்க நன்றி அண்ண

Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

"Sometimes, the most productive thing that you can do is to step outside and do nothing... relax and enjoy nature." - Melanie Charlene - #Relax #peace #enjoylife #nature #filmmaker #MM #ComeOnSriLanka #MakePeopleHappy

"Sometimes, the most productive thing that you can do is to step outside and do nothing... relax and enjoy nature."
- Melanie Charlene - 

#Relax #peace #enjoylife  #nature  #filmmaker #MM #ComeOnSriLanka #MakePeopleHappy
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

ලෝකයට ජීවිතයට ණය නැති මින්සුන්.... බලන්න...පා පන්දුවට ඔහුගේ ඇති අවංක ආදරය❤️ලෝකයට සම්පතකි.මව් රටට සම්පතකි .ඕනෑම ක්ෂේත්‍රයක අවංකකම ආදරණීය කැපවීම ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරයි..පේලේ ඔබ සදා අමරණීයයි.. Pisces who do not owe life to the world...

ලෝකයට ජීවිතයට ණය නැති මින්සුන්....

බලන්න...පා පන්දුවට ඔහුගේ ඇති අවංක ආදරය❤️ලෝකයට සම්පතකි.මව් රටට සම්පතකි .ඕනෑම   ක්ෂේත්‍රයක අවංකකම ආදරණීය  කැපවීම ඔබව  ශ්‍රේෂ්ඨත්වයට පත් කරයි..පේලේ  ඔබ සදා අමරණීයයි..

 Pisces who do not owe life to the world...
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

ඔබටත් ,මටත් අප සැමටත් ජීවත්වීමේ සුරක්ෂාව තහවුරු වන ශක්තිමත් සුභ වසරක් වේවා!....

ඔබටත් ,මටත් අප සැමටත් ජීවත්වීමේ   සුරක්ෂාව තහවුරු වන ශක්තිමත් සුභ වසරක් වේවා!....
Mahesh Munasinghe (@maheshmmsl) 's Twitter Profile Photo

#sinhalacinema #Gindhari #udayakanthafilm #MM #filmmaker #ComeOnSriLanka අභියෝග මධ්‍යයේ ගින්දරි 3 ජයග්‍රාහී ගමනක....🔥🔥🔥 ආදායම් වාර්ථා තබමින් ජයග්‍රාහී ලෙස තිර ගත වන මා හිතවත් උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී චිත්‍රපටය වෙනුවෙන් ඔබට සහ චිත්‍රපටි කණ්ඩායමට සුබ පැතුම්....

#sinhalacinema  #Gindhari #udayakanthafilm #MM #filmmaker #ComeOnSriLanka 
අභියෝග මධ්‍යයේ ගින්දරි 3  ජයග්‍රාහී  ගමනක....🔥🔥🔥

ආදායම්  වාර්ථා තබමින් ජයග්‍රාහී  ලෙස තිර ගත වන  මා හිතවත්  උදයකාන්ත  වර්ණසූරියගේ  ගින්දරී චිත්‍රපටය  වෙනුවෙන්  ඔබට සහ චිත්‍රපටි කණ්ඩායමට  සුබ පැතුම්....