!Isuru (@lakizuru) 's Twitter Profile
!Isuru

@lakizuru

He/Him👦| Nothing serious - just kidding 🤡

ID: 1459018867716415488

calendar_today12-11-2021 04:43:19

25,25K Tweet

770 Takipçi

458 Takip Edilen

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

පාඩුව ගැන කතා කරාට නියම ටිකට් මිලෙන් 7න් පංගුවක් විතර අඩුවෙන් ගෙවල සීසන් කියල හැමදාම උදේ හවස කෝච්චි පිරෙන්න යන කට්ටිය ගැන කිසිම සඳහනක් නෑ. පිනට කන්නෙ යන්නෙ දේශපාලකයො විතරක් නෙවෙයි ඉතිං..

පාඩුව ගැන කතා කරාට නියම ටිකට් මිලෙන් 7න් පංගුවක් විතර අඩුවෙන් ගෙවල සීසන් කියල හැමදාම උදේ හවස කෝච්චි පිරෙන්න යන කට්ටිය ගැන කිසිම සඳහනක් නෑ. 
පිනට කන්නෙ යන්නෙ දේශපාලකයො විතරක් නෙවෙයි ඉතිං..
!Isuru (@lakizuru) 's Twitter Profile Photo

ලොකු ලොකු බලාපොරොත්තු නෑ. හෙට උදේ නැගෙනහිරින් ඉර පායන්න කලිං බටහිරින් ඉරක් පායනවා දැක්කෙ නැත්තං ඇති 😪🙏 #IranIsraelConflict

!Isuru (@lakizuru) 's Twitter Profile Photo

එකෙක් ඉස්කොලේ කාලෙ ආතල් එකට හදපු realistic මරණ දැන්වීමක් ආයෙ උඩ ඇදලා දැං සමහර උන් හිතන්නේ ඌ ඇත්තටම මැරිලා කියලා 😂 විපත දිනේ දකිනකං මාත් සිරා කියලා හිතාගෙන හිටියේ 🤣🤦

!Isuru (@lakizuru) 's Twitter Profile Photo

රුපියල් 20ට ගත්ත ඔය ආතල් එකම මදැයි ඒ කාලෙ ඔය ගාණට සිගරට් එකක්වත් බොන්න පුළුවන් යැ 🤌

Madhuri Ranasinghe (@madhuyasintha) 's Twitter Profile Photo

July 28, 2023. When we protested in front of the NMRA, demanding information from the authorities. This is where it all started. Now, Keheliya and his family are prosecuted. I am happy & proud about the small but significant contribution to making this happen. #lka

July 28, 2023. When we protested in front of the NMRA, demanding information from the authorities. This is where it all started. Now, Keheliya and his family are prosecuted. I am happy & proud about the small but significant contribution to making this happen. #lka
!Isuru (@lakizuru) 's Twitter Profile Photo

"මේ කාලකණ්නි පාලකයො නිසා ලක්ෂ 12හෙ Vitz එක ලක්ෂ 48යි" කියලා කියපු කාලකණ්නි පාලකයො ගෙන්නන වාහනවල ගණන් 🤣💔