Lak Derana 24 (@lakderana24) 's Twitter Profile
Lak Derana 24

@lakderana24

ID: 1579822857437200385

calendar_today11-10-2022 13:15:07

12 Tweet

236 Followers

28 Following

Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 81 වැනි වියෙහි පසු වුණා. මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල සලකුණක් ලෙසයි වික්‍රමබාහු කරුණාරත්න මහතා සැළකෙන්නේ. #srilanka #SriLankaNews #lka #lakderana24

නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 81 වැනි වියෙහි පසු වුණා.

මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල සලකුණක් ලෙසයි වික්‍රමබාහු කරුණාරත්න මහතා සැළකෙන්නේ.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. #srilanka #SriLankaNews #lka #lakderana24

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

පුහුණුවීම් අතරතුරදී වම් මහපට ඇඟිල්ල බිඳී යාම හේතුවෙන් නුවන් තුෂාර හට ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වනවා. ඔහු වෙනුවට දිල්ෂාන් මදුශංක කැඳවා ඇති බව පැවසෙනවා. #srilanka #SriLankaNews #lka #lakderana24 #SriLankaCricket

පුහුණුවීම් අතරතුරදී වම් මහපට ඇඟිල්ල බිඳී යාම හේතුවෙන් නුවන් තුෂාර හට ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වනවා. ඔහු වෙනුවට දිල්ෂාන් මදුශංක කැඳවා ඇති බව පැවසෙනවා.

#srilanka #SriLankaNews #lka #lakderana24 #SriLankaCricket
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඊට අදරළ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව යි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. #srilanka #SriLankaNews #lka #lakderana24

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඊට අදරළ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව යි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බව අග්‍රමාත්‍යවරයා පවසනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇති බවද, තවමත් පොලිස්පති ධුරය දරන්නේ දේශබන්දු තෙන්නකෝන් බවද, එම ධූරය හිස්ව නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

පාන් මිල අඩු කිරීමට සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රු.10 කින් අඩු වනු ඇති. සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා. #srilanka #SriLankaNews #lka #lakderana24

පාන් මිල අඩු කිරීමට සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රු.10 කින් අඩු වනු ඇති. සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

ඉලංකෙයි තමිල් අරසුකච්චි විසින් දෙමළ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තීරණයට තමන් සහාය නොදෙන බව එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂකයකු විසින් නියෝජනය කළ යුත්තේ එක් ජන කොට්ඨාසයක් පමණක් නොවන බව යි ඔහු පෙන්වා දෙන්නේ. #srilanka #SriLankaNews #lka #lakderana24

ඉලංකෙයි තමිල් අරසුකච්චි විසින් දෙමළ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තීරණයට තමන් සහාය නොදෙන බව එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂකයකු විසින් නියෝජනය කළ යුත්තේ එක් ජන කොට්ඨාසයක් පමණක් නොවන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මාළු වෙළෙන්දකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව සඳහන්. #srilanka #SriLankaNews #lka #lakderana24

හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමකින් මාළු වෙළෙන්දකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව සඳහන්.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙලෙස සිය අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. #srilanka #SriLankaNews #lka #lakderana24

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙලෙස සිය අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට ආසන්න පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වනවා. ඒ, ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදීයි. #srilanka #SriLankaNews #lka #lakderana24

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට ආසන්න පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වනවා. ඒ, ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදීයි.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

පසුගියදා පැවැත්වූ ජාතික හෙද සමුළුව සඳහා නිල ඇඳුමින් හෙද හෙදියන් සහභාගී වීම රජයේ රෙගුලාසි සහ චක්‍රලේඛවලට යටත්ව සම්පූර්ණයෙන් නීත්‍යානුකූළව සිදුවූවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. #srilanka #SriLankaNews #lka #lakderana24

පසුගියදා පැවැත්වූ ජාතික හෙද සමුළුව සඳහා නිල ඇඳුමින් හෙද හෙදියන් සහභාගී වීම රජයේ රෙගුලාසි සහ චක්‍රලේඛවලට යටත්ව සම්පූර්ණයෙන් නීත්‍යානුකූළව සිදුවූවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

#srilanka #SriLankaNews #lka #lakderana24
Lak Derana 24 (@lakderana24) 's Twitter Profile Photo

ජනාධිපතිවරණයේ දී සහය දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකදී මේ බව පවසා ඇතැයි සඳහන්. #srilanka #SriLankaNews #lka #lakderana24

ජනාධිපතිවරණයේ දී සහය දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකදී මේ බව පවසා ඇතැයි සඳහන්.

#srilanka #SriLankaNews #lka #lakderana24