𝐌 𝐫 . 𝐉 (@jera_______) 's Twitter Profile
𝐌 𝐫 . 𝐉

@jera_______

maniac

ID: 1217066827219709952

linkhttps://youtube.com/@Geekerunleashed?si=bUWuw8GjbCyvOjPf calendar_today14-01-2020 12:52:29

19,19K Tweet

1,1K Followers

429 Following

𝐌 𝐫 . 𝐉 (@jera_______) 's Twitter Profile Photo

Ear buds එක චාර්ජ් කරලා නැතුව අරන් ඇවිල්ලා තියෙන්නේ මන් : (

𝐌 𝐫 . 𝐉 (@jera_______) 's Twitter Profile Photo

අපේ ටීම් එකේ ගියමාසෙටම නිවාඩුවක් අරන් නැත්තේ මන් විතරයි. පුදුම කරුමයක් ගෙවන්නේ

𝐌 𝐫 . 𝐉 (@jera_______) 's Twitter Profile Photo

මන් වේලාසන අවොත් බස් එක පරක්කුයි, මන් පරක්කු වෙලා අවොත් බස් එක වේලාසන ඇවිත්.

𝐌 𝐫 . 𝐉 (@jera_______) 's Twitter Profile Photo

Uber eats එකෙන් කේක් එකක් ඕඩර් කරාම ඩෙලිවරි එක රු.75යි ටැක්ස් එක රු.730යි 😐