Janith Hasantha (@janithhh) 's Twitter Profile
Janith Hasantha

@janithhh

WAS a twitter guy.

ID: 491386888

calendar_today13-02-2012 15:43:56

31,31K Tweet

2,2K Takipçi

374 Takip Edilen

Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

It is a requirement to include a description about yourself in a rental application form and it's recommended to include your hobbies in it. If I remember properly, last time I answered that question was when I was in Primary and my answer was collecting stamps.

Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

එක පාරට සොක් උනා යකො පොහොට්ටුවෙන් ඇප් එකක් ගහලද කියලා

එක පාරට සොක් උනා යකො පොහොට්ටුවෙන් ඇප් එකක් ගහලද කියලා
Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

නවසීලන්ත කාරයො බලනවා ඇති යකෝ ලංකාවෙ හැමදාම ඡන්දනෙ කියලා. නැත්තම් මුන් ඡන්දේ දාගන්නෙ අපි මැච් වලට එනකම්ම බලන් ඉන්නවද කියලා. ටෙස්ට් මැච් එක මැද්දෙ ජනාධිපතිවරණෙ තිබ්බා. ODI series එක මැද්දෙ මහ මැතිවරණෙ තිබ්බෙ.

Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

Doctor රන්වල කියන්නේ පොරට ගෙදරදි රෝල් ප්ලේ කරද්දි නර්සුයි ඩොක්ටරුයි වගෙ රඟපාද්දි කියපු නමක්ද දන්නෙ නෑ. 😂

Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

Convocation එකකට ගායකයෙක් ආවද සිංදුවක් කියාගෙන? අපේ සහෝදර බාලිකා පාසලට කලර්ස් නයිට් එකට මලිත් පෙරේරා ගෙන්නපු සීන් එක මතක් උනා. අපේ convocation එකෙ ඔය විකාර නැතුව ඉක්මනට දීලා ඉවර කරපු එක අගය කරන්න ඕනෙ. නැත්තම් හවස බොන්න වෙලා යනවා එක එකාගෙ සිංදු අහ අහ ඉඳලා

God of Prompt (@godofprompt) 's Twitter Profile Photo

I tested ChatGPT-o1 and DeepSeek R1 with same critical prompts. The results will blow your mind. ChatGPT-o1 Vs. DeepSeek R1 (Video demos are included)

I tested ChatGPT-o1 and DeepSeek R1 with same critical prompts.

The results will blow your mind.

ChatGPT-o1                Vs.              DeepSeek R1

(Video demos are included)
Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

Usually I listen to some political podcast or political video while I am at gym, but my wife said that she listens to sinhala workout song lists. So, today I also tried the first Sinhala Workout songs mix that comes on youtube and it started with a Yohani's song. IMMEDIATE NO

Janith Hasantha (@janithhh) 's Twitter Profile Photo

Heard one Youtube Cricket content creators putting blame on Prabath Jayasuriya saying that he doesn't score. Yako, batsmanla inne pa* gahanna da?