Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile
Jeewan Rasanga ( ජීවා )

@jeewanrasanga

ඒ ඔක්කොම යාලුවො මල්ලි 🤓

ID: 4847159818

calendar_today25-01-2016 22:21:56

281 Tweet

357 Takipçi

825 Takip Edilen

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

බානුකයි දසුනුයි මැච් එක අස්සෙ පිට්ටනිය මැදට ඇවිල්ල ගියේ මොකෝ 🥱

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

දෙරණෙ චතුරට එයාපෝර්ට් එකගාව මේසයක් තියාගෙන පත්තරේ කියෙවුවනම් මොකෝ

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

මේ දවස්වල ගමේ ඉන්න සීයල ආච්ච්ල හීනෙන් අප්පච්චී ගාගෙගෙන නැගිටිනවලු නේද 😆

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

ඉපදිල වයසට ගිහිල්ලත් මලක්වත් ලැබිල නැතුව ඇති.... පුලුවන් වෙලාවක හරි අපේ ආදරණීයයන්ට මලක් දෙන්න..!!!.💞🌻 ~ආදි~

ඉපදිල වයසට ගිහිල්ලත් මලක්වත් ලැබිල නැතුව ඇති....
පුලුවන් වෙලාවක හරි අපේ ආදරණීයයන්ට මලක් දෙන්න..!!!.💞🌻

~ආදි~
Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

අපරාදෙ කියන්න බෑ ෂෝක් අවුරුද්ද හෙනයක් විතරයි අඩුවුනේ 2022 😛

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

වෙලාවකට මොනව තිබුනත් යාලුවො කොච්චර හිටියත් තනියම හිතන්න ඕන දේවල් වලට උත්තර හොයන්න ඕන තනියම. ඒක එච්චරම අමාරු නෑ.... 🌻 Thanks ත්‍රිමා 🎬Roja

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

මේ පාර නත්තල් සීයා රනිල්ලු 😮 අන්න ගිහින් ඉල්ලගනින් 😁

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

ජයරත්නලගෙ මිනී එම්බාම් කරාපු එකා ප්‍රසිද්ධ මේකප් ආර්ටිස් කෙනෙක් උනාම 🙃☠️

ජීවිතේ අවසන් කාර්තුවේදි අපි ආසම සහ අපිට අවශ්‍යම දෙයක් ලැබේද...එය අපිට අවශ්‍යවී සිටි දෙයකි.එබැවින් එය මග නොහරින්න..... 🤲💜️

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

පොතක් අලුතින් ගත්තම හරිම සුවදයි ඒ වගේම කියවන්න හරිම ආසයි...හැබැයි යම්කිසි කාලෙක මේ පොත කියවල ඉවර කරනව.දැන් ඒ පොත හොයාගන්නවත් බැරි තැනක ඇති.හැබැයි ඒ පොත තාමත් මුලින් බැලුව වගේම තමයි වෙනස් වෙලා නෑ....වෙනස් වුනේ අපි... 🤫

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

මුස්ලිම් බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්,බුඩිෂ් බ්‍රදර්ස් ඇන්ඩ් හින්දු බ්‍රදර්ස් සමාවෙන්න ඈ..🤭

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

පොසොන් එකට මේ පාර බණට වඩින්නෙ අග්ගමහා පණ්ඩිත ඩෑන් ප්‍රියසාද්..,🙏

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

ඇත්තට ඔය ඉස්සර වැලහිටියාවේ සුමණසාර වගේ වෙස්වලන් හිටියෙ ඩෑන් ප්‍රියසාද්ද කොහේද. 🤦

Jeewan Rasanga ( ජීවා ) (@jeewanrasanga) 's Twitter Profile Photo

හැගීම නම් කාලයක් බොහෝ සෙයින් ආදරය කළ අයෙකු දෙස නැවත හැරී බැලුවොත් ඔබේ මනස කිසිදු හැගීමකින් තොර වීමයි...... ❤️‍🩹