නීල් අම්ස්ට්‍රොන් (@itsmepasindu) 's Twitter Profile
නීල් අම්ස්ට්‍රොන්

@itsmepasindu

ID: 750011074762551300

calendar_today04-07-2016 16:59:09

40,40K Tweet

3,3K Followers

1,1K Following

නීල් අම්ස්ට්‍රොන් (@itsmepasindu) 's Twitter Profile Photo

ගෙදරට කෙල්ලත් එක්ක ඇවිදින්න යනවා කියලා,,, කැලෙට වෙලා ඉන්න මම 🤤🤤

මිදුල අතුගලා ඉවර වුණාම වයිපරෙ ඇවිත් පොල් අත්තෙ හැඩය හරියට පෙන්නැ කියලා ආයෙම මිදුල අතු ගපං කිව්වා,,, ළමයි දෙන්නා හින්දා ඉවසනවා නැත්නම් මට මේ කසාද ජීවිතය එපා වෙලා තියෙන්නෙ යාළුවනෙ 😓😓

මඩොල් දුව කියවලා,,, ගැම්මට අනුන්ගෙ ඉඩම් වල වගා කරන්න යන මම 😎😎

හස්බන් කෙනෙක් වශයෙන් පළවෙනි වතාවට,, වයිෆ්ට උයන්න දර හොයාගෙන එන්න කැලෙට යනවා යාළුවේ 🤗🤗

මෙහෙ කවුරුවත් මට ආදරෙ නැති හින්දා වෙන රටකට යනවා මම,,, බායි 🤤🤤

නීල් අම්ස්ට්‍රොන් (@itsmepasindu) 's Twitter Profile Photo

අද කොත්තුවක් කෑවොත් හෙට කොත්තුවක් කන්න සල්ලි නැති හින්දා හෙට කන්න සල්ලි තියාගෙන ඉද්දි,, අද මැරිලා ගියොත් හෙට කොත්තුවක් කන්න වෙන්නැ කියලා මතක් වුණාම 😓😓

කවුරුත් පාර්ටි වලට ඉන්වයිට් කරෙ නැති වුනත්,, කොහෙවත් යන්න කතා කරෙ නැති වුනත් තනියම ආතල් එකෙ ගෙදර වෙලා ඉන්න මම 🫠🫠

නීල් අම්ස්ට්‍රොන් (@itsmepasindu) 's Twitter Profile Photo

උදෙම නැගිටලා අලුත් අවුරුද්දට සූදානම් වුණා මමනම් 🤗🤗 Happy new year guys,,, wishing you all dreams come true! 🎊🎊 පරිස්සමින් යන්න ඊළඟ අවුරුද්දට.. ආදරෙයි.. නිවන් සුව ලැබේවා,, සුභ ගමන්,, ලංවිම, jcb, pvt, Ltd,, ❤️❤️

උදෙම නැගිටලා අලුත් අවුරුද්දට සූදානම් වුණා මමනම් 🤗🤗

Happy new year guys,,, wishing you all dreams come true! 🎊🎊

පරිස්සමින් යන්න ඊළඟ අවුරුද්දට.. ආදරෙයි.. නිවන් සුව ලැබේවා,, සුභ ගමන්,, ලංවිම, jcb, pvt, Ltd,, ❤️❤️