මධුභාෂ් (@isharashanmadhu) 's Twitter Profile
මධුභාෂ්

@isharashanmadhu

💲⏩I’m not crazy, my reality is just different than yours⏪💲

ID: 808415348491882496

calendar_today12-12-2016 20:56:53

1,1K Tweet

166 Followers

428 Following

Ferg (@ferg) 's Twitter Profile Photo

✨GIVEAWAY FOR FREE SKINS✨ Call of Duty: Mobile and I are teaming up to give you 2 of guys your choice of these skins! ✨TO ENTER : 1. Reply to this tweet with your favorite seasonal challenge of Season 6 in COD Mobile!✨ 2. Retweet then Follow me so I can DM you!✨ #BestOfCODM

✨GIVEAWAY FOR FREE SKINS✨
 
<a href="/PlayCODMobile/">Call of Duty: Mobile</a> and I are teaming up to give you 2 of guys your choice of these skins!

✨TO ENTER :

1. Reply to this tweet with your favorite seasonal challenge of Season 6 in COD Mobile!✨

2. Retweet then Follow me so I can DM you!✨

#BestOfCODM
මධුභාෂ් (@isharashanmadhu) 's Twitter Profile Photo

Patrol ගහන්න පෝලිමේ ඉන්නෙ . මැදිවියේ ගෑනු කෙනෙක් එයාගෙ අත මිට මොලවලා කට ගාවට අරන් දෙපාරක් හොලවලා පෙන්නුවා.. 200 කිව්වා... අනේ මන්දා.. සෙට් නෑ.. තමන් හිසට තම අතමය සෙවනැල්ල.. ඒ තියරිය ඇඟට ගුණයි.

මධුභාෂ් (@isharashanmadhu) 's Twitter Profile Photo

මම මාළු ඇති කරන්න පට්ට ආසයි.. ඒත් මට හිතෙන්නෙ ටැංකියක මාලු දා ගෙන ඉන්න එක ඌන්ව හිර කරලා තියා ගැනීමක් වගේ.. අනික තමයි ටැංකිය ඇතුලෙ විදුලි බුබුලු.. උන්ගෙ ඇස් වලට අමාරු ඇති කියලා හිතෙනෝ... අනේ මන්දා

මධුභාෂ් (@isharashanmadhu) 's Twitter Profile Photo

රෝමාන්තික කාමුකත්වය යනු ස්පර්ශයේ මෘදු නැටුමත් කෙඳිරිලිවල මිහිරි තනුවත්, ආත්මයන් දෙකක දැවෙන ආශාවත්ය..

රෝමාන්තික කාමුකත්වය යනු ස්පර්ශයේ මෘදු නැටුමත් කෙඳිරිලිවල මිහිරි තනුවත්, ආත්මයන් දෙකක දැවෙන ආශාවත්ය..