INDU (@induinduu) 's Twitter Profile
INDU

@induinduu

Nothing special to impress you.

ID: 973446701653487616

calendar_today13-03-2018 06:32:34

45,45K Tweet

28,28K Takipçi

338 Takip Edilen

INDU (@induinduu) 's Twitter Profile Photo

තමන්ගේ value එක දැනගෙන අනික් කෙනාට ආදරේ කරන මිනිස්සු කවදාවත් දුක් වෙන්නේ නෑ.. ඒ වගේ අයට වැරදි මිනිස්සු මුණගැසීමේ සම්භාවිතාවයත් අඩුයි..

INDU (@induinduu) 's Twitter Profile Photo

ටික දවසක් එලකිරි වගේ හිනා වෙලා සතුටින් ඉද්දි මගෙ මොලේ, ඇති දැන් සතුටු උනා... අද අවුලින් ඉඳපන්... 😁

INDU (@induinduu) 's Twitter Profile Photo

කෙනෙක්ට හදවතින්ම සලකනවා කියන එක අපිට කියලා කරවගන්න බෑ.. ඒක එයාම හිතිලා.. දැනිලා කරන්න ඕනේ දෙයක් වෙනස්කමක් තියෙනවනම් අයින් වෙන්න.. මොකද ඒ අය ඉන්නේ දැන් ඉන්නවනම් ඉන්නේ, ඔයාගෙන් තියෙන වාසියට.

INDU (@induinduu) 's Twitter Profile Photo

මට බඩගිනියි.. මට කඩේ තියෙන පිටි කෑමක් කන්න ඕනේ.. ඒ උනාට මං දැන් එන්න එන්න මහත් වෙනවා.. ඉස්සර වගේ කොච්චර කෑවත් මහත් නොවෙන කෙට්ටු ලයිෆ් එකට යන්න ඕනේ.. 🥲

INDU (@induinduu) 's Twitter Profile Photo

අඬලා ප්‍රශ්න වලට උත්තර හොයන එක ලේසියි.. හිනා වෙලා පිට කාටවත්ම නොදැනෙන්න දරාගෙන ප්‍රශ්න විසඳන එකට වඩා..❤️

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

මේක අස්සෙත් කෝපරේට් කල්චර් එකක් මේන්ටේන් කරන්න ඕන නෑ මෙයා.. දුක නම් දුකයි කියන්න.කක්කබර නම් ඒක කියන්න. අම්මටහුඩුමය අත්දැකීමක් නම් එහෙම කියන්න. ස්ට්‍රෙස් රිලිස් කරගන්න එන තැන්වල හොදට හැසිරෙන්න උස්සාහ ගන්න එපා.

INDU (@induinduu) 's Twitter Profile Photo

සෙනසුරාදා සහ ඉරිදා සුරාසැල් වහනවා කියලා කිව්වම.. බොන්න හිතාගෙන හිටපු නැති උනුත් බොන්න ගන්නවා වගේ සීන් එකක් තියෙන්නෙ.. එක අතකට බැලුවම ඒකත් මාර්කටින් 🤔

INDU (@induinduu) 's Twitter Profile Photo

මිහිර සොයාගිය මගෙ ජීවය දැන් කඳුළැලි හා ලතවන්නේ සමාවෙයන් සොඳුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ... 💔

INDU (@induinduu) 's Twitter Profile Photo

ඔයාලගේ ඇඟිලි පාට කරපුවා බලන්න ඕනේ නෑ අනික් අයට... ජන්දේ දැන්මනම්.. කටපියන් වෙන දේ බලාගෙන ඉන්න.. 😌

Gayash Earthling 🇱🇰 (@iamgayash) 's Twitter Profile Photo

In my opinion, the outcome of the 2024 Sri Lankan presidential election serves as an eye-opener to political giants of how swiftly the tables can turn.

Sasini Nilanka (@sasi_nilanka) 's Twitter Profile Photo

මේකේ මං මැරිලා කියලා ට්වීට් එකක් දැම්මත් මේකේ උන් "නාලාද මැරුණේ" කියලා අහවි 😒😒😒

INDU (@induinduu) 's Twitter Profile Photo

සමහරවිට ගොඩාක් සල්ලි තියෙන මනුස්සයෙක්ට නැති සැනසීම, ආදරය.. ඔයාට ඕනාවටත් වඩා ඇති.. ඒ නිසා ජීවිතේ ගැන මුදල් කියන මිම්මෙන් මනින්න එපා...

INDU (@induinduu) 's Twitter Profile Photo

අර සමහර එවුන් ඉන්නවා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි සෙට් වෙලා affaire එක පටන් ගත්ත පලවෙනි දවසෙම කසාද බඳින්න දිනයි.. ළමයින්ට දාන නමුයි හොයන ඩයල්.. AKD president උන ගමන් ඔයාලත් ඒ වගේ.. පොඩ්ඩක් කට ඉස්සර කරගන්නේ නැතුව වෙන්නේ මොනාද බලන් ඉන්න.. නැත්තං කියපුව අන්තිමට දිරවගන්න බැරි වෙයි