INDU(@induinduu) 's Twitter Profileg
INDU

@induinduu

Nothing special to impress you.

ID:973446701653487616

calendar_today13-03-2018 06:32:34

45,0K Tweets

28,6K Followers

335 Following

INDU(@induinduu) 's Twitter Profile Photo

ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි
සුබ අලුත් අවුරුද්දක් වේවා.! ❤️

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

කොච්චර උගත් බුද්ධිමත් උනත් වැඩක් නෑ..
ආදරේ සම්බන්ධ කාරණා වලදි තීරණ ගන්නේ ඔය දෙකම භාවිතා නොවෙන තැනකින් මං හිතන්නේ..😅💔

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

දරුවෙක් ඕනවට වඩා හිර කරලා හදන්න එපා...

දවසක ඉගෙල්ලෙන්න ගත්තට පස්සේ.. ආපහු එන්න පාර හොයාගන්න බැරි වෙන තරමටම එහෙම අය අතරමං වෙනවා..

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

මේ දවස් වල ඇඳුම් කඩවල cashier එකේ ඉන්න අය මාර දුකක් විඳින්නේ. 🥲

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

මෙහෙම ඒවා දාලා නැති නිසා ඇත්තටම අහන්නේ..
මේක දාගෙන ඇවිදින්න පුලුවන්ද? 😪

මෙහෙම ඒවා දාලා නැති නිසා ඇත්තටම අහන්නේ.. මේක දාගෙන ඇවිදින්න පුලුවන්ද? 😪
account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

රත්තරං කියලා හිතාගෙන ඉමිටේෂන් දාගෙන හිටියම කාලෙකදි පාට මරු වෙලා ඇත්ත විදිය පෙන්නන්නවා...

ඒ වගේ තමයි

වටිනාකමක් නොතේරෙන අයෙක්ට වටිනාකමක් දෙන්න ගියාම කාලයක් ගියාම එයාලා එයාගේ විදිය පෙන්නනවා...

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

එයාව හමු උන හැම දවසම වගේ දැනුනේ පලවෙනියට එයාව හම්බෙන්න ගිය දවස වගේ

අවුරුදු ගානක් උනත්
වෙනසක් නෑ..

ආදරේ කියන්නේ දවස ගානේ අලුත් වෙන දෙයක් මිස... පරණ වෙන දෙයක් නෙවෙයි...

පරණ වූ ආදරයක් වේ නම්...
ඒ අතීතයේ තිබූ ආදරයක් පමණි..

🖤

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

දැන් නම් කෑම කඩවල තියෙන offers දැක්කාම
කොහොමද ඒ ගානට දෙන්නේ..
මොනවා දාලා දෙනවද කියලා හිතෙනවා.. 🥲

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

ගෑනු කියන්නේ

දොර තුනක අල්මාරියක් පිරෙන්න ඇඳුම් තිබුනත් කොහෙ හරි යන්න ගියාම ඇඳුමක් නැති ජාතියකි...

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

සමහර ගෑනු ළමයි කැමතියි රස්සාවක් කරන්න...
සමහරු රස්සාවක් නොකර housewife වෙන්න කැමතියි...

දැන් ඔය දෙකටම අකමැති අය මොකද කරන්නේ 🥲 ?

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

අපි දෙන්නම දන්නවා...
යන්න පුලුවන් දුර කොච්චරද
නවතින්න ඕනේ තැන කොතනද කියලා..

ඒත්
අපි දෙන්නම දුර නොයා
නමුත් නොනැවති ඉන්න උත්සහා කරනවා 💔

අපි දෙන්නම දන්නවා... යන්න පුලුවන් දුර කොච්චරද නවතින්න ඕනේ තැන කොතනද කියලා.. ඒත් අපි දෙන්නම දුර නොයා නමුත් නොනැවති ඉන්න උත්සහා කරනවා 💔 #ලඟ_නැතිදා
account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

මතක තියාගන්න...

සමහර වෙලාවට ඔයා හොයලා බලන එක

ඒ කෙනාට වදයක්... 💔

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

කිසිම හේතුවක් නැතුවත්... සමහරවිට මනුස්සයෙක්ට අපේ රූපේ දැක්කගමන් එපා වෙන්න පුලුවන්...

ඉතින් ඕනවට වඩා 'මිනිස්සු අපි ගැන කොහොම හිතයිද' කියලා හිතන එකෙන් වැලකෙන්න..

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

හැම කෙනාටම ඕනවට වඩා උදව් කරන්න ගිහින් කතන්දර අහන වෙලාවේ...
පොඩ්ඩක් ආත්මාර්තකාමි වෙලා බලන්න...

ආස හිතෙයි 🙂😁😌

account_circle
INDU(@induinduu) 's Twitter Profile Photo

ඔයාට කරන්න පුලුවන් ලොකුම උදව්ව...

ඉන්න තැනක හිනා වෙලා සතුටින් ජීවත් වෙන එක.. 🖤

account_circle