සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile
සැහැල්ලුවා

@skeleton_94

bio නිසා තමයි මෙහෙම වුනේ

ID: 823838923671552000

calendar_today24-01-2017 10:24:40

1,1K Tweet

226 Followers

234 Following

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

මටත් තිබ්බා ලස්සන ප්‍රේමයක් ඉස්සර . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . අව්ලක් නෑ.තාමත් ඒක තියෙනවා😬

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

මනුස්සයකුට තරහ ගියාම කියන දේවල් තමයි ඒ මනුස්සයා ඇත්තටම අපි ගැන හිතන දේ.හොදින් ඉන්න වෙලාවෙදි දෙයක් කියන්නේ හොදට හිතලා බලලා.ඒත් තරහා ගියාම ඇත්තම දේ පිටවෙනවා.

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

කෙල්ල ඉස්සරහා ගුඩුස් එකක් යවලා කෙල්ලව අවුස්සලා ගන්න සතුට මොකක් කරලවත් ගන්න බෑ🤭🤭

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

අවුරුදු 8 කින් විතර සරුන්ගලයක් යවන්න ගියා.තව පොඩ්ඩෙන් පොඩි එවුන් ටිකකට චොකා වෙනවා සරුන්ගලේ උඩ යන්නෙ නැතුව🤣

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

හෙනම ඇල්ෆාටත් ගේම දුන්න නයිට් ෆියුරි කෙල්ලෙක් නිසා පිස්සු කෙලිනවා. කොල්ලොනේ😂😂

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

අති මහත් ශ්‍රද්ධාවෙන් යුත් ලාංකීය ජනතාව ශ්‍රි පාදස්ථානයේ උඩ මලුවේ දමා ගිය ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය

අති මහත් ශ්‍රද්ධාවෙන් යුත්  ලාංකීය  ජනතාව  ශ්‍රි පාදස්ථානයේ උඩ මලුවේ දමා ගිය ප්ලාස්ටික් හා පොලිතීන්  ප්‍රමාණය
Anusha Chathuranga (@annnuza) 's Twitter Profile Photo

කැම්පස් එකේ කොන්ඩම් තිබ්බා ඒක සදාචාරයට විරුද්ධයි කියලා ඇමිනෙන්න හදන එවුන් තමයි ෆේක් එකවුන්ට් වලින් ඇවිල්ලා කෙල්ලොන්ට ඩීම් දාන්නේ සෙක්ස් චැට් වලට.

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

අදින් තමයි south africa ටීම් එකේ off season එක ඉවර වෙන්නේ. බලපන්කො නැද්ද කියල. #SLvSA #CWC19

සැහැල්ලුවා (@skeleton_94) 's Twitter Profile Photo

ස්ත්‍රීයකගේ අවසන් ප්‍රේමය හිමිවීම පිරිමියකුගේ පෙර කල මහානුභාව සම්පන්න පිනකි.