| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile
| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰

@nandemalli

ඉපදුනෙ හෑදුනෙ වැඩුනෙ #නුවර මචං | Owner of #මැණිකේ #චූටිමැණිකේ & #ගයිඳු | @daughterislife is bae | #මගේනම්මගේ | Love අම්මා & තාත්තා Unconditionally| #BloodOPlka|

ID: 150942005

calendar_today02-06-2010 06:07:19

12,12K Tweet

4,4K Followers

1,1K Following

livshows (@livshows) 's Twitter Profile Photo

Link & Showcase your #NFT in #AR with #livshows 🧷 📲 Visit livs.app/register to request a demo and get started! #Metaverse

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

ඔබ සැමට ලබන්නා වූ නව වසර, දූශිත දේශපාලකයන්ගෙන් තොර වූ රටක් නිර්මාණය කරගැනීමට හැකි වසරක් වේවා...🙏 #අරගලයටජය #GoHomeGota2022 #GoHomeRajapaksas

මාෂි 🎀🇱🇰 (@mashi_hemapala) 's Twitter Profile Photo

දග ගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනි එල්ලාපන්.. එක්ව අපි අපිව බේරා ගනිමු... අමාරුයි තමයි එත් ඉතිහාස රන් අකුරෙන් ලිව්වෙත් , අනාගතය වෙනස් කරෙත් මිනිස්සු වෙනුවෙන් කැප වු ආදරණිය අරගලය කරුවන් විසිනි.. ජාතියක් වශයෙන් අපි එක්ව අපේ අනාගතය වෙනස් කරන්න සටන දිනමු... 💪🖤 #අරගලයටජය

දග ගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනි එල්ලාපන්..
එක්ව අපි අපිව බේරා ගනිමු... අමාරුයි තමයි එත් ඉතිහාස රන් අකුරෙන් ලිව්වෙත් , අනාගතය වෙනස් කරෙත් මිනිස්සු වෙනුවෙන් කැප වු ආදරණිය අරගලය කරුවන් විසිනි..
ජාතියක් වශයෙන් අපි එක්ව අපේ අනාගතය වෙනස් කරන්න සටන දිනමු... 💪🖤 

#අරගලයටජය
මාෂි 🎀🇱🇰 (@mashi_hemapala) 's Twitter Profile Photo

දැන් 69 ලක්ශ උන් විතරයි වැරදි ඔක්කොම කරලා තියෙන්නේ උඔලා ඔක්කොම සුදු චරිත බම්... රහසින්වත් වැරැද්දක් නොකරපු උන්... 😌 හරි බම් එල.... 🖕 උඔලා අපි අල්ලං දගලලා රිච් දෙන්නේ නැතුව #GoHomeGota2022 ටැග් එක ෆොකස් කරපන් බම්...

තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) 's Twitter Profile Photo

හිටපු මැකෝ අද තනියම මහ පාරේ.. අම්බලන්ගොඩ ගමේ ඉදන් තනියම ගේමේ...❤

හිටපු මැකෝ අද තනියම මහ පාරේ..
අම්බලන්ගොඩ ගමේ ඉදන් තනියම ගේමේ...❤
මාෂි 🎀🇱🇰 (@mashi_hemapala) 's Twitter Profile Photo

පාස්කු 🖤 කළුවරට බය වෙලා අඬපු හැටි මතක්වෙන වෙලාවට ටිකක් දුක හිතෙනවා අඩි හයක් යට වුනත් බයනොවී ඒ වගේ තාත්තේ මං මෙතන ඉන්නවා එහා පැත්තේ තියෙන කලුම කලු අඟුරු ගොඩ ලඟින් හුරු උණුහුමක් දැනෙනවා අඳුරගනු බැරි වුනත් බඩගින්න දැනෙනකොට කිරි ටිකක් දෙන්න දැයි අහනවා ~නුවන් තොටවත්ත~

චත්තා (@chathura_zee) 's Twitter Profile Photo

ආදරනීය අරගලය ❤️ ඉදිරිපෙල සංග්‍රාමයේ නිරායුද සටන්කරුවෝ #GotaGoHome2022 #GotaGoGama #2022srilanka

මාෂි 🎀🇱🇰 (@mashi_hemapala) 's Twitter Profile Photo

අද ලේඛකයින් හා ප්‍රකාශකයෝ සැවොම එක්කව කල පා ගමන ගෝගෝටා ගමේදී සාර්ථකව නිම වූ වගයි 🖤 සහයෝගය දැක්වු හැමෝටම බොහොම ස්තුතියි 🙏 #අරගලයටජය #GoHomeGota2022 #ලස්සනපොතක්

අද ලේඛකයින් හා ප්‍රකාශකයෝ සැවොම එක්කව කල පා ගමන ගෝගෝටා ගමේදී සාර්ථකව නිම වූ වගයි 🖤 
සහයෝගය දැක්වු හැමෝටම බොහොම ස්තුතියි 🙏 
#අරගලයටජය #GoHomeGota2022 #ලස්සනපොතක්
𝔸𝕄𝕀𝕃𝔸 🫡 (@us3rchang3d) 's Twitter Profile Photo

හැම ජනවර්ගයාම හැම වෘත්තියකම ඉන්න උන් රටේ හැම තැනම ඉන්න උන් පිටරට ඉන්න අපේ උන් හැමෝමත් ඉල්ලන්නෙ එකම දෙයයි.... Gotabaya Rajapaksa Mahinda Rajapaksa ඩබලට යන්න කියලා... තවත් ඉන්න ලැජ්ජාවක් නෑද්ද? #GotaGoHome

මාෂි 🎀🇱🇰 (@mashi_hemapala) 's Twitter Profile Photo

බොහොම ස්තුතියි නර්මදා රංගොඩගේ 🖤 මේ වචන වලට... 💪🖤 #ලස්සනපොතක් වෙනුවෙන් හැමදෙයක්ම මං කරේ හදවතින්ම... ක්ශෙත්‍රයේ ඉන්න ප්‍රවීණයන් ගෙන් ලැබෙන මේ ආදරේ මාර හයියක්...💪🖤 ඔව් මං 69 ලක්ශ එකෙක් එත් උබලා එකෙක්.. 💪 #අරගලයටජය 🖤

බොහොම ස්තුතියි නර්මදා රංගොඩගේ 🖤  මේ වචන වලට... 💪🖤 #ලස්සනපොතක් වෙනුවෙන් හැමදෙයක්ම මං කරේ හදවතින්ම... ක්ශෙත්‍රයේ ඉන්න ප්‍රවීණයන් ගෙන් ලැබෙන මේ ආදරේ මාර හයියක්...💪🖤 ඔව් මං 69 ලක්ශ එකෙක් එත් උබලා එකෙක්.. 💪 
#අරගලයටජය 🖤
| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

නමේ මුල් අකුරු තිත්වලින් හිස්තැන්වලින් වෙන් කරන්න පුරුදු වෙයන් පරයෝ.. මිනිස්සු නොමග යනවා.. 😂😂😂

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

Too late machan. ඔව්වා හිතන්න තිබුනෙ ගොඩක් කලින්. දැන් මෙව්වා පකේ ටෝක් විතරයි.. පුක දෙන එකට උනත් සිමාවක් තියාගනින් බං...😂😂😂

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

කැහි ගෑනි යවලා හොටු ගෑනි ගෙන්නගන්න උනානෙ.. පෞ බං අපි. හරි අසරණ වෙලා ඉන්නේ.. 😂😂😂 #අරගලයටජය #GoHomeGota #රනිල්කියලත්ඉතිංහාවෙක්‍යෑ

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

හරි නම් ලංකාවේ ජාතික ගීය වෙන්න ඕන , අර දීපාල් සිල්වාගේ "මේ රටේ මිනිස්සු ,තනිකර කෙලින්නේ පිස්සු " සිංදුව ... !!! 😌😌😌

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

ටයිම් පාස් කරගන්න විතරක් ආව මිනිස්සු ජීවිත කාලෙටම අපි ලග රැදෙන්නෙ නෑ.🙂🥀

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

X නෙවෙයි sex කියලා දැම්මත් අපි මේකට ටුවිටර් කියන එක නවත්වයිද? #මෝඩඊලෝන්ගේමෝඩවැඩ

| ПΛПDΣ MΛLLI | 🐾 ™️ 🇱🇰 (@nandemalli) 's Twitter Profile Photo

හැපි ඇනිවසරි එකක් වේවා අපි දෙන්නට මචං.. තව අවුරුදු දසදහස් ගානක් මේ වගේම ගහමරාගෙන කුලල් කාගෙන ගුටි කාගෙන බැනුම් අහගෙන ඉන්න සුපුරුදු ආතල් එකේ ඉන්න ලැබෙන්නෝනෙ අපි දෙන්නට.. ඔය මොනා කීවත්, ඔයා කොච්චර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පතුරවගෙන හිටියත් ඉතිං දන්නවනේ.. ආදරේයි උඹට...ඊයෙටත් වඩා... 🖤