mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile
mohamed siddeek

@mohamesiddeeq

ID: 1588845110506176512

calendar_today05-11-2022 10:46:37

3,3K Tweet

119 Followers

238 Following

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

ඔබ යමෙකු සමඟ සිටින්නේ කෙසේදැයි ඉගෙන ගන්නා තුරු, ඔබට ඔබ හැර වෙනත් සතුරෙකු හෝ ද්‍රෝහියෙකු නොමැත....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

කලකිරුනු ගොඩක් තැන් වල අවුලක් නෑ කියලා නිශ්ශබ්ද වුන වාර අනන්තයි...

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

මේ ලෝකයට ගොඩක් අඩු කියන මිනිස්සු නෙවේ අහන් ඉන්න මිනිස්සු.....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

මතක තබාගන්න වාසියට හොඳ කියන ව්‍යාජ මිතුරන්ට වඩා හැදෙන්නට දොස් කියන සතුරන් සැබෑම මිතුරන් බව....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

පින කියන්නේ හැමදේමම ලැබීම නෙවෙයි සමහර දේවල් අහිමි වීමත් පිනකට හේතූවක් වෙනවා.....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

ඔබ දන්නා පුද්ගලයින් තුළ ඔබ නොදන්නා චරිතගොඩක් ඇති බව කාලය විසින් ඔබට තේරුම් කරනු ඇත.....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

ගැලපෙන තැන් හොය හොයා ඉන්නවාට වඩා ඉන්න තැන ගලප ගත්තනම් ඕනම තැනක හොඳින් ජීවත් වෙන්න පුළුවන්.....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

කාලය විසින් හිමි විය යුත් දේ හිමි කරනවා අහිමි විය යුත් දේ අහිමි කරාවා....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

විශ්වාසයේ අගය දන්න මිනිස්සු කවදාවත් විශ්වාසය බිදෙන වැරැදි හොරෙන්වත් කරන්න හිතන්නෙවත් නැහැ...

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

புதிதாக ஒன்று கிடைக்க போகிறதே என்று பழகிய ஒன்றை வெறுத்து விடாதே வரப்போவது உனக்கு நினைத்து நினைத்து பார்த்தேன் வலியை தந்தால் இழந்ததை உன்னால் மீண்டும் அடைய முடியாது....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

ජීවිතයට පැමිනෙන ප්‍රශ්ණ වලට මුහුණ දීමට ඔබ ළඟ ප්‍රභල ආයුධ දෙකක් තිබේ සිනහව සහ නිහඩ බවයි....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

වටිනාකමක් නැත්නම් කිසි කෙනෙක් පස්සේ බාල්දුවෙවී යන්න එපා තමන්ගේ තත්වේ තියාගෙන ජීවත් වෙයන්....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

කැලේ ගස්වලට කවුරුන් වතුර දාන්නෙ නෑ තමන්ට තමන්ගැන සතුටුයි නම් කාගෙවත් අම්පොඩි වැඩක් නෑ....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

මිනිස්සු කියන ඒවා අහල තව කෙනෙක් මනින්න යන්න එපා මොකද වෙච්ච කතාව නොදැන කිව්ව කතාව පිළිගත්ත ගොඩක් අයට සුන්දර මිනිස්සු මගහැරුණා....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

වෙනස් කරන්න බැරී දේවල් වෙනස් කරනවට වඩා හොඳයි අපි වෙනස්වෙලා එතනින් අයින්වෙන එක.....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

කවුරු ඔබව තනි කළත් ඔබ එකතු කර ගත් දැනුම ඔබව තනි කරන්නේ නැහැ....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

තේරුම් අරන් ජීවත් වෙන්න ගොඩක් අයට අපිව ඕන අපෙන් වාසියක් තියෙනකල් විතරයි කියලා.....

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

බොරුවට ආදරේ කරන අයට ඇත්තට ආදරේ හම්බ වෙනවා ඇත්තටම ආදරේ කරන අයට කිසි දෙයක් නැහැ ලැබෙන්නෙ දුක විතරයි......

mohamed siddeek (@mohamesiddeeq) 's Twitter Profile Photo

තමන්ගේ කනට ඇහුනේ නැත්නම් ඇස් දෙකට දැක්කේ නැත්නම් තව කෙනෙක් කියන දෙයක් විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා....