Ministry Of Environment, Sri Lanka (@min_of_env_sl) 's Twitter Profile
Ministry Of Environment, Sri Lanka

@min_of_env_sl

The Ministry of Environment of Sri Lanka remains committed for the management of the environment and natural resources of the country

ID: 1353575913770901504

calendar_today25-01-2021 05:30:32

60 Tweet

165 Followers

0 Following

Ministry Of Environment, Sri Lanka (@min_of_env_sl) 's Twitter Profile Photo

ජගත් පරිසර දින සැමරුම - 2024 ජනාධිපති ලේකම් කාර්යයාලයේදී 2024.06.05 දින පැවැති ජාතික සැමරුම් උළෙල #generationrestorationsl

ජගත් පරිසර දින සැමරුම - 2024
ජනාධිපති ලේකම් කාර්යයාලයේදී 2024.06.05 දින පැවැති ජාතික සැමරුම් උළෙල
#generationrestorationsl
Ministry Of Environment, Sri Lanka (@min_of_env_sl) 's Twitter Profile Photo

Hatton National Bank achieved its Organizational-Level Greenhouse Gas Statement Verification and Carbon Neutral Certification for its Organizational-Level Greenhouse Gas Emission for the year 2023. This verification aligns with ISO 14064-1 #Sri_Lanka_Climate_Fund

Hatton National Bank achieved its Organizational-Level Greenhouse Gas Statement Verification and Carbon Neutral Certification for its Organizational-Level Greenhouse Gas Emission for the year 2023. This verification aligns with ISO 14064-1
#Sri_Lanka_Climate_Fund
Ministry Of Environment, Sri Lanka (@min_of_env_sl) 's Twitter Profile Photo

The Hayleys Fabric Group achieved its Organizational-Level Greenhouse Gas Statement Verification, Water Footprint Verification, and Product Carbon Footprint of their Corporate Annual Report. #GHG_Statment_Verification #Water_Footprint_Verification #Product_Carbon_Footprint

The Hayleys Fabric Group achieved its Organizational-Level Greenhouse Gas Statement Verification, Water Footprint Verification, and Product Carbon Footprint of their Corporate Annual Report.
#GHG_Statment_Verification
#Water_Footprint_Verification
#Product_Carbon_Footprint
Ministry Of Environment, Sri Lanka (@min_of_env_sl) 's Twitter Profile Photo

ජූනි 4 වන දිනට යෙදුන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දින සැමරුම් වැඩසටහන

"සොභා චලන සිතුවම්" කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණාත්මක ප්‍රවේශයක් ලබා දීම පිණිස සංවිධානය කරනු ලැබූ එක්දින කෙටි චිත්‍රපට නිර්මාණකරනය පිළිබද ප්‍රායෝගික වැඩමුළුව 2024.07.03 දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

Dipped Products PLC achieved its Organizational-Level Greenhouse Gas Statement Verification for its Organizational-Level Greenhouse Gas Emission for the year 2023 - 2024. #GHG_Statement_Verification #ISO14064-1 #Sri_Lanka_Climate_Fund

Dipped Products PLC achieved its Organizational-Level Greenhouse Gas Statement Verification for its Organizational-Level Greenhouse Gas Emission for the year 2023 - 2024. 
#GHG_Statement_Verification
#ISO14064-1
#Sri_Lanka_Climate_Fund
Ministry Of Environment, Sri Lanka (@min_of_env_sl) 's Twitter Profile Photo

Sri Lanka takes a bold step towards climate resilience! With support from the GCFunder the 3rd GCF Readiness Project, the FAO of the UN and the Ministry of Environment have jointly initiated the formulation of Sri Lanka's first-ever Climate-Smart Agriculture Investment Plan.

පරිසර,වනජීවී,වනසම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ලෙස බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා 2024 සැප්තැම්බර් 24 දින පස්වරුවේ ‍බත්තරමුල්ල,රොබට් ගුණවර්ධන මාවතේ,"සොබාදම් පියස"දී වැඩ බාරගත් අවස්ථාව.

පරිසර,වනජීවී,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මැතිතුමා අද පෙරවරුවේ ‘’සොබාදම් පියස’’ අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල රාජකාරී ආරම්භ කළ හා නිළධාරින් ආමන්ත්‍රණය කළ අවස්ථාව.....

භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යංශයේ නව සභාපති ලෙස පත්වූ සමන් ජයසිංහ මහතා 2024.10.03 දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර් ති මහතා වෙතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අවස්ථාව.

ජලසම්පාන මණ්ඩලයේ නව සභාපති ලෙස දීප්ති උපුල් සුමනසේකර මහතා 2024.10.03 දින පරිසර අමාත්‍යංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අවස්ථාව.