Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile
Maliban Biscuits

@malibanbiscuits

The classic biscuits and cookie range that you know and love 60 years of inspiring goodness.

ID: 1182586252383739904

linkhttps://www.malibangroup.com/ calendar_today11-10-2019 09:18:49

116 Tweet

242 Followers

52 Following

Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

අදුරගත්තද මන්දා මම මේ කතා කරන්නේ පෙත්තා . මේවා රස ඒවා! #MalibanSmartCreamCracker #MalibanBiscuits

මව් බිමේ උස් නිදහස වෙනුවෙන් සිය දිවිය කැප කළ අපේ කාලයේ උතුම් මිනිසුන් අද දින සිහි කරමු #VictoryDaySL #May18 #MalibanBiscuits

එක්ව නැගිටිමු එක්ව හිනැහෙමු එයයි වත්කම අපට ළඟදීම... #COVID19LK #TogetherWeCan #InThisTogether #Maliban

එක්ව නැගිටිමු 
එක්ව හිනැහෙමු
එයයි වත්කම අපට

ළඟදීම...
#COVID19LK #TogetherWeCan #InThisTogether #Maliban
Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

පොසොන් පොහොය සැමරීමට රටක් ලෙස එක්වෙමු. ශ්‍රී සද්ධර්මයෙන් රත්නද්වීපය, ධර්මද්වීපයක් කළ උතුම් පොසොන් පොහොය සැමරීමට එක්වෙමු. නිවස තුළම සිල් සමාදන් වෙමු,වැඩිහිටියන්ට සිල් සමාදන් වීමට අවැසි පසුබිම සකස් කරමු.නිවස තුළ කුඩා මිහිතලාවේ අනුරූ, කූඩු නිර්මාණය කරමු. නැතිනම් පහනක් හෝ දල්වමු..

Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

ඔබේ නිවසේ සිට සිදු කරනු ලබන පින්කම් අන් අයටද දැක සිත පහදවා ගැනීමට එහි ඡායාරූපයක් මැලිබන් දහම් සිතියමට එක්කරන්න. bit.ly/MalibanDahamsi…

ඔබේ නිවසේ සිට සිදු කරනු ලබන පින්කම් අන් අයටද දැක  සිත පහදවා ගැනීමට එහි ඡායාරූපයක් මැලිබන්  දහම් සිතියමට එක්කරන්න.
bit.ly/MalibanDahamsi…
Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

අද පොසොන් පෝය දවසේම ලෝක පරිසර දිනයත් යෙදිලා තියෙනවා. මිහිඳු හිමියන්ගේ පැමිණීමත් එක්ක අපි කුරා කූඹියෙක්ගේ පවා ජීවිතයට, ගහ කොළට ආදරය කරන ජාතියක් බවට පත් වුණා. ඒ වටිනාකම් නැවතත් මතක් කරගන්න හොඳම දවස අදයි. #EnvironmentDay2020 #EnvironmentDay

ඔෆිස් එකේ සර් බැනලා නයිට් ඩියුටි කරද්දි ළඟ ඉන්නේ මෙයා තමයි #Maliban #lka #MalibanBiscuits

බිස්කට් එක පෙඟවීමේදී පරිස්ස්ම් වන්න, ඔබේ නොසැලකිල්ලෙන් බිස්කට් එක වැටී ඇඩ්‍රස් නැතිව යා හැකිය. #lka #MalibanBiscuits

ජීවිතය දී ජීවිතය යහ ගුණයෙන් පුරවන අප්‍රමාණ මිනිසා, තාත්තා #FathersDay #fathersday2020 #MalibanBiscuits

Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

ලෙමන් රසෙන් Chill වෙන්න චිල් වෙන හිතකට ගැලපෙන රස #chillවෙන්නlemon #ChillwithLemon Puff Puff Lemon Puff..... Maliban Lemon Puff bit.ly/ChillwithLemon

Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

මේ නත්තලට ඔබ ළඟ නොමැති සමීපතමයන් වෙනුවෙන් තෑග්ගක් යැවීමට ඔබටත් අවස්ථාවක් #christmas #StayHome youtu.be/lS-NA4C-N0c

Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

சுவை நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்🥳 #2021 #happy_new_year #maliban

சுவை நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்🥳
#2021 #happy_new_year  #maliban
Maliban Biscuits (@malibanbiscuits) 's Twitter Profile Photo

සතුට පැතිරෙන, රසවත් නව වසරකට මැලිබන් වෙතින් ආසිරි! 🥳 #2021 #happy_new_year #maliban

සතුට පැතිරෙන, රසවත් නව වසරකට මැලිබන්  වෙතින් ආසිරි! 🥳
#2021 #happy_new_year  #maliban