Nipun_lakmal (@iamnipun29) 's Twitter Profile
Nipun_lakmal

@iamnipun29

•🇱🇰
•Technophile🧑‍💻
•Student 📈

ID: 1356922989133103107

linkhttps://www.behance.net/rmnipun calendar_today03-02-2021 11:10:52

519 Tweet

576 Followers

423 Following

ඩම්බල්ඩෝර් 🎅✨🔮 (@tikirimaarie) 's Twitter Profile Photo

Akshar Rathish ඇස් පේන්නෙ නැති අයට ඕකේ තිබුනා audio feedback ඔප්ශන් එකක්. ඒ වගේ එකක් යූස් කරද්දි sensitive information වටේටම ඇහෙන නිසා ඒක privately අහන්න headset එකක් plug කරන්න පුලුවන්. දැන් ඕව පාවිච්චි වෙනවද නං දන්නෙ නෑ.

Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

ඉක්වදෝරය 🇪🇨 නිදහස් දිනය සමරන්නේ අගෝස්තු දහවෙනිදා. ඒක සමරන්න ගෙවල් ගාව පොඩි උත්සවයක් තිබ්බා. නිව්යෝර්ක්වල මම කැමතිම දේ තමා හැම රටකම වගේ අය ඉන්න එක. හැම සති අන්තෙම වගේ මොකක් හරි රටක සම්ප්‍රදායික උත්සවයක් බලන්න පුළුවන්.

Nipun_lakmal (@iamnipun29) 's Twitter Profile Photo

Strengthening bonds beyond the workplace! Grateful for the meaningful moments shared during our regional get-together with our amazing branch team. #Teamwork #Leadership #BranchUnity #AllianceFinance

Strengthening bonds beyond the workplace! Grateful for the meaningful moments shared during our regional get-together with our amazing branch team.

 #Teamwork #Leadership #BranchUnity #AllianceFinance