ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile
ハスナ・ アシュビーニ

@hazna9327

ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක මගේ හිනාව🤣

ID: 1204116420340207616

calendar_today09-12-2019 19:12:00

826 Tweet

998 Followers

673 Following

ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

දුර ඇත අතිතයේ ඔබ හා ඇවිද ගොසින්.. ආසයි ආ මග ආයෙත් එන්නට අප පෙම බිදුන තැනින්.. 😑

දුර ඇත අතිතයේ ඔබ හා ඇවිද ගොසින්.. ආසයි ආ මග ආයෙත් එන්නට අප පෙම බිදුන තැනින්.. 😑
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

අනුන් මත යැපෙන්න එපා. සිත ශක්තිමත් කරගෙන තනිව නැගී සිටින්න..

අනුන් මත යැපෙන්න එපා. සිත ශක්තිමත් කරගෙන තනිව නැගී සිටින්න..
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

සිත මුලා කරවන කෝටියක් දේ අතර, සිත හරි මඟට ගෙන්වන දේ අති දුර්ලභය. එය ඉදිරියට තව තවත් දුලභ වනවා හැරෙන්නට... සුලභ නම් නොවනු ඇත...

ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

ලොකුවට හිතන්න එපා, ප්‍රේමය ඉස්සරහා, මිනිස්සු දවසක හති අරින්නේ, ගමනාන්තය ලියවෙච්ච පපු ලඟ | ❤️

ලොකුවට හිතන්න එපා,

ප්‍රේමය ඉස්සරහා,
මිනිස්සු දවසක හති අරින්නේ,
ගමනාන්තය ලියවෙච්ච පපු ලඟ | ❤️
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

තමන්ට තමාව තෘප්තිමත් සීමාවෙ ඉදන් සුදුස්සෙක් වෙනව කියන්නෙ තනිකරම ෆැන්ටසියක් යථාර්ථයක් කරගැනීම.

තමන්ට  තමාව තෘප්තිමත් සීමාවෙ ඉදන් සුදුස්සෙක් වෙනව කියන්නෙ තනිකරම ෆැන්ටසියක් යථාර්ථයක් කරගැනීම.
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

ආයාසයෙන් නවතින තැනට වඩා නිරායාසයෙන් නවතින තැන ප්‍රේමාන්විතයී!

ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

එයාට ආදරෙයි කියලා කියන්නද එපාද හිතාගන්න බැරුව ඉන්නෙ 🙂🙂

🖤 (@im_not_visible) 's Twitter Profile Photo

කේන්දරවලට වඩා විශ්වාස කරන්න ඕන හිත.. එහෙම බැදෙන හිත් සදාකාලිකවම රැදෙනවා....🖤

කේන්දරවලට වඩා විශ්වාස කරන්න ඕන හිත..
එහෙම බැදෙන හිත් සදාකාලිකවම රැදෙනවා....🖤
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

අනාරක්ෂිත ගොඩනැගිල්ලකින් පහලට වැටුණ නිසා, මාස ගණනාවක් දැඩිසත්කාර ඒකකේ සටනක හිටපු කොල්ලෙක් අද ඒ සටන අත ඇරල !යන්නම යනවා...😢😢 උඹට සුභ ගමන් මල්ලී

අනාරක්ෂිත ගොඩනැගිල්ලකින් පහලට වැටුණ නිසා, මාස ගණනාවක් දැඩිසත්කාර ඒකකේ සටනක හිටපු කොල්ලෙක් අද ඒ සටන අත ඇරල !යන්නම යනවා...😢😢

උඹට සුභ ගමන් මල්ලී
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

මගේ ඇස් වහ වැදිලම කරශ් එකයී එයාගෙ කෙල්ලයි දෙන්නම මැරිල යාවිද මංදා ☹️

ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

දවස ගානෙම මුනගැහිලා පපුවට තුරුලු වෙලා ආදරය කරන අප්‍රමාණ ප්‍රේමවන්තයො අතරෙ උඹයි මායි ඉන්නෙ කොහෙද ☹️ වෙලාවකට අපි අපෙන්ම අහගන්නවා නේද දවසක් ගානෙම තියා මාස දෙක තුනකට වතාවක් වත් දැකගන්න නැති අපිට ෆෝන් එකයි ඩේටා කනෙක්ෂන් එකයි කියන්නෙ දෙයියෙක් නෙවෙයි දේවාලයක් 😪😪😪

දවස ගානෙම මුනගැහිලා පපුවට තුරුලු වෙලා 
ආදරය කරන අප්‍රමාණ ප්‍රේමවන්තයො අතරෙ
උඹයි මායි ඉන්නෙ කොහෙද ☹️
වෙලාවකට අපි අපෙන්ම අහගන්නවා නේද
දවසක් ගානෙම තියා 
මාස දෙක තුනකට වතාවක් වත් 
දැකගන්න නැති අපිට
ෆෝන් එකයි ඩේටා කනෙක්ෂන් එකයි කියන්නෙ
දෙයියෙක් නෙවෙයි දේවාලයක්
😪😪😪
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

රෙද්ද අස්සේ කැකෑරෙන සමහර ප්‍රේමයන්, පපුව අස්සෙත් කැකෑරුනානම්, බොහෝ ආදර කතා අනාථ නොවී විසදෙන්න තිබුනා...🖤

රෙද්ද අස්සේ 
කැකෑරෙන සමහර ප්‍රේමයන්,
පපුව අස්සෙත් කැකෑරුනානම්,
බොහෝ ආදර කතා
අනාථ නොවී විසදෙන්න තිබුනා...🖤
ハスナ・ アシュビーニ (@hazna9327) 's Twitter Profile Photo

උබත් මමත් හදුනන, මේ හිරු, සදු මියගියොත් යම් දිනක.., මේ "අහසත්" තවත් එක් මතකයක් විතරමයී තනිවෙච්ච...🖤

උබත් මමත්
හදුනන,
මේ
හිරු, සදු
මියගියොත්
යම් දිනක..,
මේ "අහසත්"
තවත් එක් මතකයක්
විතරමයී තනිවෙච්ච...🖤
Aparekka (@aparekkavoice) 's Twitter Profile Photo

#YouTube වලින් ලැබෙන මුදලින් ලංකාවේ ප්‍රථම වතාවට ගමක අසරණ මිනිස්සුන් වෙනුවෙන් වියදම් කල, #Ratta , #KonaraVlogs , #ViniProduction පිරිසට වව්නියාව නාමල්ගම පවුල් 470 වෙනුවෙන් , #Twitter පවුලෙනුත් ඔබලාට හිසනමා ආචාරය. 🙏 .