Harshi Abesinghe (@harshiabesingh) 's Twitter Profile
Harshi Abesinghe

@harshiabesingh

News Music

ID: 830357469356552192

calendar_today11-02-2017 10:07:02

43 Tweet

240 Followers

137 Following

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

මට රිදවන එක නම් සතුට මම දරාගන්නං. ඒත් දවසක මම ඒකට හුරුවෙලා ඒක සාමාන්‍ය දෙයක් උනාම මට රිදෙන එකක් නෑ හැබැයි ඔයාට ගොඩක් රිදෙයි. #සිතුවිලි

Shyama Jayasinghe (@neepalia) 's Twitter Profile Photo

ඔය හුස්ම දැනෙනවා මං ගාව ඉන්නවා ඔබ මගෙයි කිය කියා මං තාම හඬනවා හැම මොහොතකම ලඟ  ඉන්න බව දැනි දැනී මේ හිත තාම විමසන්නෙ ඔබ ගිය හැටි

Ranuka® (@ranukad) 's Twitter Profile Photo

යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට එන්න එපා ආයෙත් දුක එද්දි එතැනට 💯 💔 #LifeLessons