Centre for Environmental Justice (@ejustice_) 's Twitter Profile
Centre for Environmental Justice

@ejustice_

Centre for Environmental Justice/ Friends of the Earth Sri Lanka is an Environmental Organisation based in Sri Lanka established in 2004.🌿

ID: 935032393240666112

linkhttp://www.ejustice.lk/ calendar_today27-11-2017 06:27:49

79 Tweet

132 Followers

74 Following

Centre for Environmental Justice (@ejustice_) 's Twitter Profile Photo

Mr. Dilena Pathragoda, Managing Director of CEJ was awarded for his lecture on the "Side-Effects in products produced in combination with lead and plastic" at Sri lanka Mobile Phone Repair Technician Association conference in 2018 Dilena Pathragoda

Mr. Dilena Pathragoda, Managing Director of CEJ was awarded for his lecture on the "Side-Effects in products produced in combination with lead and plastic" at Sri lanka Mobile Phone Repair Technician Association conference in 2018 <a href="/dilena_pk/">Dilena Pathragoda</a>
Centre for Environmental Justice (@ejustice_) 's Twitter Profile Photo

කළුතර ප්‍රදේශයේ ප්‍රදේශවාසින්ට හා පරිසරයට හානි සිදුකරමින් පවත්වාගෙන ගිය කළුගල් කර්මාන්ත ශාලාවකට එරෙහිව ගොනු කළ නඩුකරය සම්බන්ධයෙන් අද දින ගරු අභියාචනාධිකරණයේදී කැඳවූ අතර එම කර්මාන්තශාලාව තව දුරටත් පවත්වාගෙන යාම සම්බන්ධව අදාළ පාර්ශවය කල ඉල්ලීම ගරු අභීයාචණාධිරණය ප්‍රතික්ෂේප කරන ලදී.

උඩවත්ත රක්ෂිතයේ අනවසර අත්පත් කර ගැනීම් පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයෙන් එන්තරවාසියක්.. Janaka Withanage රාවය පුවත්පත් - 2018. 03. 0

උඩවත්ත රක්ෂිතයේ අනවසර අත්පත් කර ගැනීම් පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයෙන් එන්තරවාසියක්.. Janaka Withanage
රාවය පුවත්පත් - 2018. 03. 0
Centre for Environmental Justice (@ejustice_) 's Twitter Profile Photo

මහනුවර උඩවත්ත රක්ෂිතයේ ඉඳිකිරීම් කටයුතු වෙනුවෙන් අනවසර ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ගරු ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය මගින් දිසාවන නිලධාරී අමතා ලිපියක් යොමුකර ඇත. facebook.com/CEJSriLanka/ph…

නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීම හා කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස බලකරමින් ගොනුකළ පෙත්සම අද දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවන ලදි. වැඩිදුර තොරතුරු facebook.com/CEJSriLanka/ph…