Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile
Mr.Chathuwa 

@desh__________

ɪᴛ ᴅᴏᴇꜱɴ'ᴛ ᴍᴀᴛᴛᴇʀ ᴡʜᴇʀᴇ ʏᴏᴜ ᴀʀᴇ, ɪ ᴀᴍ ᴡʀɪᴛɪɴɢ ꜰᴏʀ ʏᴏᴜ ᴛᴏ ʀᴇᴀᴅ...!! 🤍✨🌻

ID: 1449389038423601158

linkhttps://www.facebook.com/profile.php?id=100084342454382&mibextid=LQQJ4d calendar_today16-10-2021 14:57:45

842 Tweet

809 Followers

921 Following

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

ඔහුට ඈ වෙත කිසි දිනෙක රන් මාලයක් ගෙන යාමට නොහැකි විය. නමුත්, ඔහු ඈ වෙනුවෙන් කාලය වෙන් කළේ ය. කාලය රන් හා සමානයි කියුව ද, අවසානයේ දී, රන් වලටත් වඩා වටින්නේ කාලයයි කියා ඈට පසක් විය! "🤍🌻

ඔහුට ඈ වෙත කිසි දිනෙක රන් මාලයක් ගෙන යාමට නොහැකි විය.
නමුත්, 
ඔහු ඈ වෙනුවෙන් කාලය වෙන් කළේ ය.
කාලය රන් හා සමානයි කියුව ද,
අවසානයේ දී,
රන් වලටත් වඩා වටින්නේ කාලයයි කියා ඈට පසක් විය! "🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

ශරීරය ලෙඩ උනාම ගන්න බෙහෙත් තිබුණට, මනස ලෙඩ උනාම ගන්න බෙහෙත් නැහැ ඒක සුව කරන්න පුළුවන් එකම දේ ආදරයට විතරයි. ඉතිං, හැම දවසකම, හැම මොහොතකම ආදරේ දෙන්න. අඩුවක් නොකර වැඩිපුරම! "🤍🌻

ශරීරය ලෙඩ උනාම ගන්න බෙහෙත් තිබුණට, 
මනස ලෙඩ උනාම ගන්න බෙහෙත් නැහැ
ඒක සුව කරන්න පුළුවන් එකම දේ 
ආදරයට විතරයි.
ඉතිං, හැම දවසකම, හැම මොහොතකම
ආදරේ දෙන්න.
අඩුවක් නොකර වැඩිපුරම! "🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" ආදරේට ආදරේ කරන මිනිස්සු හම්බුනාම‍, ආදරේ හරි සුන්දරයි. ඒත් ආදරේට ආදරේ කරන මිනිස්සු හරි අඩුයි! "🤍🌻

" ආදරේට ආදරේ කරන මිනිස්සු හම්බුනාම‍,
   ආදරේ හරි සුන්දරයි.
   ඒත් ආදරේට ආදරේ කරන මිනිස්සු හරි අඩුයි! "🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" සමහරවිට ඔබේ හිසෙහි ඇති අවුල්කාරි ස්වභාවය ‍, තේරුම්ගත හැකි කෙනෙකු ඔබට හමුවේවි! "🤍🌻

" සමහරවිට ඔබේ හිසෙහි ඇති අවුල්කාරි ස්වභාවය ‍,
   තේරුම්ගත හැකි කෙනෙකු ඔබට හමුවේවි! "🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" අපි බැඳෙන හිත් වලට අපිව නොදැනෙන , අපිට බැඳෙන හිත් වලට අපි නොබැඳෙන. අපූරුයී, මේ ප්‍රේමය නම් හැගීම! "🤍🌻

" අපි බැඳෙන හිත් වලට අපිව නොදැනෙන ,
   අපිට බැඳෙන හිත් වලට අපි නොබැඳෙන.
   අපූරුයී, මේ ප්‍රේමය නම් හැගීම! "🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

"කවදාහරි ඔබේ ජීවිත කතාවේ ලස්සනම පරිච්ඡේදය වෙන්නේ , ඔබ අමාරුවෙන් ජීවිතය ජයගන්න උත්සහ කරන කොටසයි! "🤍🌻

"කවදාහරි ඔබේ ජීවිත කතාවේ ලස්සනම පරිච්ඡේදය වෙන්නේ ,
 ඔබ අමාරුවෙන් ජීවිතය ජයගන්න උත්සහ කරන කොටසයි! "🤍🌻
Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

මේ ලෝකෙ තියෙන නරකම දේ තමයි , මිනීපෙට්ටි බදාගෙන අඬන එක. "ආදරේ කරන්න ඕනෙ මලමිනීවලට නෙමේ, ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

ප්‍රේමයට, මිනිසුන්ව පිස්සන් කල හැකි අතර' පිස්සන්ව මිනිසුන්ද කල හැකිය. සැබැවින්ම එය තීරණය වන්නේ, ඔබ ලංකරගන්න අය මත! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

"ජීවිතේ කියන දේට' අච්චුවක්, රාමුවක් නෑ, වැදගත් වෙන්නෙ හිතේ නිදහසයි සතුටයි! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" ඔයා මට එක දෙයක් හරි ලස්සනට කියලා දුන්නා‍, ආදරේ කියන්නෙ ජිවිතේම නෙවෙයි ඒක මතක තියන් ආදරේ කරන්න කියලා! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" මන් කියන්නෙ නැ ඔයාට මට වඩා ආදරේ කරන කෙනෙක් හමු නොවෙයි කියලා‍, ඒත් මම දන්නවා මම ඔයාට තරම් වෙන කාටවත් " ආදරේ නොකරාවි කියලා! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

තාම කොල්ලෙක් නැද්ද? " How Sad " අපිවත් try කරලා බලන්න. ආස හිතෙයි! 😉🙈

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" මම අවංක වුන හැම මනුස්සයෙක්ම‍, මට කලේ බොරැ මවා පෑමක් විතරයි! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" ලැබුනත් නැතත් මිනිස්සු නවතින්නේ‍, තමන්ට දැනිච්ච කෙනා ළග! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" මං දන්නවා ඔයා ආදරේ හොයනවා‍, ඒත් මගෙන් නෙවෙයි! "🤍🌻

Mr.Chathuwa  (@desh__________) 's Twitter Profile Photo

" ඇත්තටම අපි කාටහරි ආදරෙයි නම්, අපිට එයාව හරි ලස්සනට පේන්න පටන් ගන්නවා. " 🤍🌻

" ඇත්තටම අපි කාටහරි ආදරෙයි නම්, 
අපිට එයාව හරි ලස්සනට පේන්න පටන් ගන්නවා. " 🤍🌻