Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile
Get REALOrDie Trying

@cooldilcool

Nothing to say, better get to know me first and then decide.. :)

ID: 230943904

calendar_today27-12-2010 04:29:21

10,10K Tweet

321 Followers

509 Following

Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

Low interest loans to support the SME sector UpTo Rs. 3 Mill at just 3% interest rate with a 6 months grace period. The correct steps in the right direction to build the Sri Lankan economy. News worth sharing hoping it will benefit someone who needs the help to grow.

Low interest loans to support the SME sector UpTo Rs. 3 Mill at just 3% interest rate with a 6 months grace period. 

The correct steps in the right direction to build the Sri Lankan economy. News worth sharing hoping it will benefit someone who needs the help to grow.
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

රනිල්වාදී ලුම්පන් හිඟන ධනවධින් සහ වහල් බයි සනුහරේ. සජබයියොත් ඔය කුලක දෙකටම තමා වැටෙන්නේ...

රනිල්වාදී ලුම්පන් හිඟන ධනවධින් සහ වහල් බයි සනුහරේ. සජබයියොත් ඔය කුලක දෙකටම තමා වැටෙන්නේ...
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

ඇයි පොහොට්ටුවේ උන්ට වඩා සජබ මන්ත්‍රීලා මේවට නහින්නේ? රනිල් පොහොට්ටුව එක්ක තියෙන ඩීල් එකට සජබ අහුවෙලා ද? සජබ පක්ෂ සමාජිකත්වයට වඩා එක්සත් ජාතික පක්ශයේ සාමාජිකත්වය දෙනවා කිව්ව විතරයි 🫠

ඇයි පොහොට්ටුවේ උන්ට වඩා සජබ මන්ත්‍රීලා මේවට නහින්නේ? 
රනිල් පොහොට්ටුව එක්ක තියෙන ඩීල් එකට සජබ අහුවෙලා ද? සජබ පක්ෂ සමාජිකත්වයට වඩා එක්සත් ජාතික පක්ශයේ සාමාජිකත්වය දෙනවා කිව්ව විතරයි 🫠
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

මේ ඔවුන්ගේ සේවකයන් නොවේ, පවුලේ සාමාජිකයන් ට සාමාන හැඳුනුම්කම් ඇති පුත්ගලයන් වේ.

මේ ඔවුන්ගේ සේවකයන් නොවේ, පවුලේ සාමාජිකයන් ට සාමාන හැඳුනුම්කම් ඇති පුත්ගලයන් වේ.
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

මගේ රටට හොඳක් නම්, කවුරු කරත් අගයන්න ඔනේ. රාජ්‍ය සේවයේ හොඳ අපි අගයමු 😍

මගේ රටට හොඳක් නම්, කවුරු කරත් අගයන්න ඔනේ. රාජ්‍ය සේවයේ හොඳ අපි අගයමු 😍
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

මෙන්න බලාගනිල්ලා වැඩ කරන හැටි! ජාත්‍යන්තර සබදතා තියෙන්නේ රනිල්ට විතරයි, අනුරට ඉන්ග්‍රීසි බෑ, බිග් කුච්චන් ගගා වැලලෙන ලොන්ත කාලකන්නින්ට ලොවෙත් ආයෙත් බලය නම් ගන්න වෙන්නේ නෑ. බොහෝම ස්තුතියි රජයට මේ වගේ වැඩ මේ තරම් වේගයෙන් ජනතාව අතරට ගේනවට!

මෙන්න බලාගනිල්ලා වැඩ කරන හැටි!

ජාත්‍යන්තර සබදතා තියෙන්නේ රනිල්ට විතරයි, අනුරට ඉන්ග්‍රීසි බෑ, බිග් කුච්චන් ගගා වැලලෙන ලොන්ත කාලකන්නින්ට ලොවෙත් ආයෙත් බලය නම් ගන්න වෙන්නේ නෑ.

බොහෝම ස්තුතියි රජයට මේ වගේ වැඩ මේ තරම් වේගයෙන් ජනතාව අතරට ගේනවට!
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

මුන් දෙගොල්ලෝ එකතු වුනා කියන්නේ ඉතින්, මාලිමාව ලොවෙත් පරදින්නේ නෑ 🤣🤣🤣 මේකේ අන්තිමට වෙන්නේ, සජියට දොබෙන් යන්න කෙල වෙලා, සජියට පොහොට්ටුවට හේත්තු වෙන්න වෙනවා සජබ සෙට් එක රනිල් දැහැගෙන ගියාම 🤣

මුන් දෙගොල්ලෝ එකතු වුනා කියන්නේ ඉතින්, මාලිමාව ලොවෙත් පරදින්නේ නෑ 🤣🤣🤣

මේකේ අන්තිමට වෙන්නේ, සජියට දොබෙන් යන්න කෙල වෙලා, සජියට පොහොට්ටුවට හේත්තු වෙන්න වෙනවා සජබ සෙට් එක රනිල් දැහැගෙන ගියාම 🤣
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

පෙට්‍රල් සහ ලයිටරය මගේ ගානේ කියලා ගොඩක් අය සහයට ඉන්නවා 😂

පෙට්‍රල් සහ ලයිටරය මගේ ගානේ කියලා ගොඩක් අය සහයට ඉන්නවා 😂
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

මම නම් ආසම, සජිත් දිනන නිසා ගෝටාට දුන්න, රනිල් ගොඩ දැම්ම නිසා කියාගෙන හිතං රනිල්ට දෙන ගමන් සජ්ජා මෝඩයා කිය කිය හිටපු ටිපිකල් චන්ද දායක බයි ප්‍රජාවට දැන් සජ්ජා නැවත සුද්ද කරන්න වෙන එක 🤣

මාර වැඩේ ලිබ්බොන්ට වෙන්නේ මෙහෙම ගිහින්. තනි ධමනියට වඩා අනුර ප්‍රමුඛ රජය ගේම ලස්සනට ගහනවා. මේ වගේ හොඳක් උන් කිසිදිනක උන්ගේ අකවුන්ට් වලින් නම් ශෙයා කරන්නේ නෑ. #NPP #SLGovernment #ABetterTomorrow

මාර වැඩේ ලිබ්බොන්ට වෙන්නේ මෙහෙම ගිහින්. තනි ධමනියට වඩා අනුර ප්‍රමුඛ රජය ගේම ලස්සනට ගහනවා.
මේ වගේ හොඳක් උන් කිසිදිනක උන්ගේ අකවුන්ට් වලින් නම් ශෙයා කරන්නේ නෑ. 
#NPP #SLGovernment #ABetterTomorrow
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

දව්සේ වෙඩිල්ල පත්තුවෙනකන් බලාගෙන ඉන්න ලේ පිපාසිත රනිල්වාදී පිශාචයන් දැන් ලේ නොදැක වියරු වැටිලා. රාජ්‍ය ලබාගන්නා කිසිම ජයග්‍රහනයක් තමන්ගේ අකවුන්ට් වලින් ශෙයා නොකරන, රටට හෙන ගහලා හරි තමන්ගේ තනි ධමනියා පත් කරගන්නට හෝ, නාමල් රජ කරවන්නට කකියමින් සිටියි. තොපි තරම් කුහකයන් තවත් නැත!

Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

නිමල් ලන්සා මතක් වුනා 🤣🤣🤣 සිරාවටම මුන්ට කිසිම ලැජ්ජාවක් නැද්ද අප්පා මෙහෙම බොරු කියන්න

නිමල් ලන්සා මතක් වුනා 🤣🤣🤣

සිරාවටම මුන්ට කිසිම ලැජ්ජාවක් නැද්ද අප්පා මෙහෙම බොරු කියන්න
Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

අම්මපා මේ රනිල්ට කඩේ යන ට්‍රැකාලා මොනවා හිතන් ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. තනි ධමනියෙන් ජිවත් වෙන මිනිහා අයෙත් ස්ටේජ් නග්ගන්න හදනවා 🤣🤣🤣 සිරිකොතේ පෙරේතයෙක් වෙලා ඕකා ආවත් මුන් ඒ පෙරේත ආත්මෙටත් මල් තියලා වඳින ගානට වහල්ලු. මොන ජීවිතද 🤪