බොදු දැක්ම (@bodudakma) 's Twitter Profile
බොදු දැක්ම

@bodudakma

Talk about Buddhism

ID: 1119059213005860864

calendar_today19-04-2019 02:04:42

238 Tweet

202 Followers

295 Following

බොදු දැක්ම (@bodudakma) 's Twitter Profile Photo

කර්මයෙන් අපව ගලවා ගැනීමට ලොව කිසිම බලවේගයකට නොහැක. එය සිදුකල හැක්කේ අපේ කර්ම ශක්තියට පමණි. #බොදුදැක්ම

බොදු දැක්ම (@bodudakma) 's Twitter Profile Photo

වෙහෙර විහාර කරවමින් සීල සමාධි ප්‍රඥා පුරමින් ශාසණයේ ඉදිරි ගමනට දායක වුන මේ ජනයා ඉතාම පින්වන්තයි.

ධර්මයට මග පෙන්වන කල්‍යාණ මිත්‍රසේවනය ඔබේ ජීවිතයෙත් බහුල කර ගන්න #බොදුදැක්ම

එලෙඹුන වෙසක් පුන් පොහොය දිනය ශීලයෙන් භාවනාවෙන් ධර්මය මෙනෙහි කරමින් විවේකී සුවයෙන් ගත කරන්න.

රහත් වූ සිතක ඇති වෙනස..නිරන්තර පුහුණුවෙන් සිත දියුණු කරන්න. #බොදුදැක්ම

බොදු දැක්ම (@bodudakma) 's Twitter Profile Photo

ලෝකය තමා විසින්ම ඇති කරගනු ලබන්නකි. විදර්ශණාවෙන් ලෝකය නිරුද්ධ කරන්න. #බොදුදැක්ම

තිරිසන් අපායෙ විතරක් නෙවෙයි.. මනුස්ස භවයකත් කර්මය ඉදිරියේ අපි සැවොම මේ විදියට අසරණ වෙනවා.

විද්‍යාව, සත්‍ය පදනම් කරගත් ධර්මය මිනිසුන්ගෙන් ඈත් වෙලා මිත්‍යා දෘෂ්ටිය පැතිරීයන කාලයේ.. ලොව ඉතිරිව සිටින සම්මා දිට්ඨික දෙවිවරු, සියලු සංස්කාර ධර්මයන් බුදු දහම රැක ගන්න තම උත්සාහය දරනවා.. ඔවුන් පණිවිඩයක් දෙනවා ලෝකයට. නමුත් මිථ්‍යාවෙන් අන්ධවුන මිනිසුන් එය ධර්මයෙන් දකින්නෙ නෑ.

බොදු දැක්ම (@bodudakma) 's Twitter Profile Photo

මිථ්‍යා දෘෂ්ටි ගතවිම හෝ නොවීම Generation එක අනුව නොව තම තමන්ගේ කුසල ශක්තිය මත සිදුවන ක්‍රියාවලියකි. #බොදුදැක්ම