Hansika Bandara (@_hansiii) 's Twitter Profile
Hansika Bandara

@_hansiii

Raise yourself🔥

ID: 1158201956109828096

calendar_today05-08-2019 02:23:59

276 Tweet

1,1K Followers

70 Following

තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) 's Twitter Profile Photo

𝑊𝑒𝑙𝑙 𝑑𝑒𝑠𝑒𝑟𝑣𝑒𝑑 𝐶ℎ𝑎𝑚𝑝𝑖𝑜𝑛𝑠! 👏 🇱🇰 ආසියාවේ වීරයෝ..❤️🙌🥺🇱🇰 𝐀𝐒𝐈𝐀 𝐂𝐔𝐏 𝟐𝟎𝟐𝟐 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒..❤️🇱🇰

𝑊𝑒𝑙𝑙 𝑑𝑒𝑠𝑒𝑟𝑣𝑒𝑑 𝐶ℎ𝑎𝑚𝑝𝑖𝑜𝑛𝑠! 👏 🇱🇰

ආසියාවේ වීරයෝ..❤️🙌🥺🇱🇰
𝐀𝐒𝐈𝐀 𝐂𝐔𝐏 𝟐𝟎𝟐𝟐 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒..❤️🇱🇰
Yohan! 🌻💛✨ (@hashhotrebz) 's Twitter Profile Photo

බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දරම සුන්දර ඔහියේ ප්‍රදේශයේ අති දුෂ්කරව දිවිගෙවන; බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි වෙනුවෙන්... 💛 web.facebook.com/hashhotrebz/po… මේ වැඩේට හදවතින්ම සපෝට් කරපු හැමෝටම බොහොම ස්තූතියි මචංලා! 🤍🫡 ආදරෙයි! 🥹💜 #projectහීනවලටපනක් #navigatiosrilanka #navigatiosl

බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දරම සුන්දර ඔහියේ ප්‍රදේශයේ අති දුෂ්කරව දිවිගෙවන; බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි වෙනුවෙන්... 💛 
web.facebook.com/hashhotrebz/po…
මේ වැඩේට හදවතින්ම සපෝට් කරපු හැමෝටම බොහොම ස්තූතියි මචංලා! 🤍🫡 ආදරෙයි! 🥹💜
#projectහීනවලටපනක්  #navigatiosrilanka #navigatiosl
හා.සේ නුවර හාමු (@h_s_kandyhamu) 's Twitter Profile Photo

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා . ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට මුදල් වියදම් කරනවට වඩා, මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න. උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි.

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා . ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට  මුදල් වියදම් කරනවට වඩා, මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න.
උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි.
Hansika Bandara (@_hansiii) 's Twitter Profile Photo

Hey Guys, Kindly follow and share my new small business✨ Show some love♥️ -𝗧𝗵𝗮𝗺𝗯𝗮𝗽𝗮𝗻𝗻𝗶 𝗷𝗲𝘄𝗲𝗹𝗿𝘆- Thank you so much🫶🏽 instagram.com/thambapanni_je… facebook.com/61550618606225…