Ꮢɑviнɑnֆɑ (@_dama_boy_) 's Twitter Profile
Ꮢɑviнɑnֆɑ

@_dama_boy_

❝ 𝙸 𝚖𝚊𝚢 𝚗𝚘𝚝 𝚋𝚎 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝚋𝚞𝚝 𝚒'𝚖 𝚊𝚕𝚠𝚊𝚢𝚜 ɱ૯ ❞

ID: 1552915236830982145

linkhttp://www.dama.boy.org calendar_today29-07-2022 07:14:16

84 Tweet

472 Followers

466 Following

Ꮢɑviнɑnֆɑ (@_dama_boy_) 's Twitter Profile Photo

#මතක_තියාගන්න නිර්දෝශි හිතකට දුකක් දුන්නොත් ඒ දුක කවමදාක හරි ආයෙම තමන්ටත් ලැබෙනවා කියන එක..!!

#මතක_තියාගන්න
නිර්දෝශි හිතකට දුකක් 
දුන්නොත්
ඒ දුක කවමදාක හරි 
ආයෙම තමන්ටත් ලැබෙනවා 
කියන එක..!!
Ꮢɑviнɑnֆɑ (@_dama_boy_) 's Twitter Profile Photo

මිනිස්සු මොනවා හිතයිද කියන මානසිකත්වයෙන් එහාට ගියාම ජීවිතේ හරි ලස්සනයි..!!

මිනිස්සු මොනවා හිතයිද කියන මානසිකත්වයෙන් එහාට ගියාම 
ජීවිතේ හරි ලස්සනයි..!!
Maha Rahathun Wadi Maga Osse - සිරි සද්ධර්මය දකිමු (@maharahathun) 's Twitter Profile Photo

“තව කෙනෙක් පීඩාවට පත් කරලා ඔබ ලබන තාවකාලික ආශ්වාදය, කල්ප ලක්‍ෂ ගණනක් ඔබව දුකට පත් කරන බව දකින්න. ආශ්වාදය තුළ ආදීනවයද ඇති බව දකින්න ඔබ දක්‍ෂ වන්න. ආශ්වාදය කෙටියි. ආදිනවය අති දීර්ඝ විය හැකියි.”

“තව කෙනෙක් පීඩාවට පත් කරලා ඔබ ලබන තාවකාලික ආශ්වාදය, කල්ප ලක්‍ෂ ගණනක් ඔබව දුකට පත් කරන බව දකින්න. ආශ්වාදය තුළ ආදීනවයද ඇති බව දකින්න ඔබ දක්‍ෂ වන්න. ආශ්වාදය කෙටියි. ආදිනවය අති දීර්ඝ විය හැකියි.”
Ꮢɑviнɑnֆɑ (@_dama_boy_) 's Twitter Profile Photo

මිනිස්සු කතා හැදුවට දුක් වෙන්න එපා... ඒ කතා ඇතුළේ තියෙන්නේ උන්ගේ කතාවයි මානසික මට්ටමයි විතරයි..!!

මිනිස්සු කතා
 හැදුවට
දුක් වෙන්න එපා...

ඒ කතා ඇතුළේ
තියෙන්නේ
උන්ගේ කතාවයි 
මානසික මට්ටමයි 
විතරයි..!!
Ꮢɑviнɑnֆɑ (@_dama_boy_) 's Twitter Profile Photo

කවුරුවත් අපිව පැටලෙව්වෙ නැ තේරුමක් නැති දේවල් පස්සෙ ගිහින් අපිමයි පටලව ගත්තේ...!!

කවුරුවත් 
අපිව පැටලෙව්වෙ නැ
තේරුමක් නැති දේවල් පස්සෙ
ගිහින් අපිමයි පටලව ගත්තේ...!!
Hansi liyanage (@thliyanage) 's Twitter Profile Photo

අත් හරින්න මොහොතකට කලින් ආදරෙයි කියලා කිව්වම ආයෙමත් තදින් අල්ලගන්න හිතෙනවා. ඒත්, මං බලාගෙන හිටිය කාලය ඉවරයි. ඒ නිසා අත් හරින්නම වෙනවා....🥀

අත් හරින්න මොහොතකට කලින් ආදරෙයි කියලා කිව්වම ආයෙමත් තදින් අල්ලගන්න හිතෙනවා. 
ඒත්, 
මං බලාගෙන හිටිය කාලය ඉවරයි. ඒ නිසා අත් හරින්නම වෙනවා....🥀
Harshani (@harshanimv) 's Twitter Profile Photo

ගොඩක් අය තමන්ට තමන් මගහැරිලා කියලා තේරුම්ගත්තෙ ආපහු හැරෙන්න බැරිතරම්ම දුර ගිහින් ඉවර උනාම #ඇවිලෙන_හීන

ගොඩක් අය 
තමන්ට තමන් මගහැරිලා කියලා තේරුම්ගත්තෙ
ආපහු හැරෙන්න බැරිතරම්ම 
දුර ගිහින් ඉවර උනාම

#ඇවිලෙන_හීන
Ꮢɑviнɑnֆɑ (@_dama_boy_) 's Twitter Profile Photo

┊𝙰𝚕𝚠𝚊𝚢𝚜 𝚋𝚎 𝚛𝚎𝚊𝚍𝚢 ┊𝚝𝚘 𝚜𝚊𝚢 ┊𝚐𝚘𝚘𝚍 𝚋𝚢𝚎 ┊𝚝𝚘 𝚊𝚗𝚢𝚝𝚑𝚒𝚗𝚐 ┊ .....