D I Y A N I (@diyanitweets) 's Twitter Profile
D I Y A N I

@diyanitweets

Photographer who lives to eat..🍔 🍕 | Digital Marketer By Profession 💻 🇱🇰

ID: 1282310280731648000

linkhttps://about.me/memoirebydiyani calendar_today12-07-2020 13:46:25

13,13K Tweet

1,1K Takipçi

306 Takip Edilen

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

ඉතිහාසය හොදකම තමයී ,ක්‍රිශ් ගනුදෙනුව, තාජුඩීන්ගේ මරණය, ඩේසි ආච්චිගේ මැණික් මල්ල.. රට බංකලොත් කරලා රාජපක්ෂ සනුහරේ සහ පොහොට්ටුව 2.50 ට වැටුනෙ. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ජනතාව දන්නවා.. තියෙන ඡන්ද ටිකටත් කෙලව ගන්න පොටක් තමා නාමල් බේබි අයියේ ඔය.. 😂😂

එකෙක් දාලා තිබ්බා , අපේ හදවතේ පොලිස්පති. දේශබන්දු සර්. නාමල් සර් ජනපති වූ සැනින් නැවත පොලිස්පති ධූරයේ පිහිටවනවා 🌷💪 නාමල් බේබි අයියා විතරයි කෙළෙහිගුණ දන්න පුද්ගලයෙකුට ඉන්නේ 😂😂 හොරු වෙනුවෙන් බයියන්ගේ නියත ජනාධිපති 2029 😂😂😂

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

බත්තරමුල්ලේ සීලරතන හිමි සහ ගම්මන්පිල සමගි ජනබලවේගය සමඟ එක්වේ 💪 ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ කලාව ✌️❤️‍🔥 Anura Kumara Dissanayake මෙදා පාර ලේසි වෙන්නේ නෑ ජනාධිපති සහෝදරයා.. සීලරතන සාදු ජනාධිපති උනාම සජිත් අංකල් අගමැති හරිද.. ගම්මන්පිල ආරක්ශක ඇමති.. 2029 තමයි ඔයාලට රිදෙන්නේ..🤨😃

බත්තරමුල්ලේ සීලරතන හිමි සහ ගම්මන්පිල සමගි ජනබලවේගය සමඟ එක්වේ 💪
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ කලාව ✌️❤️‍🔥
<a href="/anuradisanayake/">Anura Kumara Dissanayake</a>  මෙදා පාර ලේසි වෙන්නේ නෑ ජනාධිපති සහෝදරයා.. සීලරතන සාදු ජනාධිපති උනාම සජිත් අංකල් අගමැති හරිද.. ගම්මන්පිල ආරක්ශක ඇමති.. 2029 තමයි ඔයාලට රිදෙන්නේ..🤨😃
D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

අතින් අරන් තියාගැනීම කලාවක් නම් චරිත් එහි පිකාසෝය....🤣🤣 කොහේ ගියත් සජබේ එකෙක් හත්පලේ ගාගන්නවා..😂😂

අතින් අරන් තියාගැනීම කලාවක් නම් චරිත් එහි පිකාසෝය....🤣🤣
කොහේ ගියත් සජබේ එකෙක් හත්පලේ ගාගන්නවා..😂😂
100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

හිනාවෙන්නේ නැතුව බලපල්ලා.🤭 නාමල්ගේ උන් තමයි ගොඩක් ඉන්නේ. ඒ අතර නිව් නාමල් ගොන් පුතාණෝගේ උනුත් ඉන්නවා ටිකක්.😂

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

චිචිය යවපු රොකට් එකට මොකද උනේ කියලා බයියොත් අද වෙනකම් දැනන් ඉදලා නෑ ඒ කියන්නෙ 😁 හැබයි ඉතින් ඔය හරිනි කියවන්නෙ වෙනින් රොකට් එකක් හැබැයි 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

එතකොට ජෙප්පෝ විතරද චීචීගේ රොකට් ගැන කිව්වේ..😆 පව් අනේ සජිත් මාමාත් ටොම් පචයක්නේ පාර්ලිමේන්තුව ඇතුලේ කියලා තියෙන්නේ..😂😂

ශේෂා (@sheshathepiglet) 's Twitter Profile Photo

තමන්ට හොරකම් කරන්න පුළුවං විදිහේ රටක් හදන්න නේ මේ හැමෝම මහන්සි වෙලා නාමල් බේබිව 2029 ජනපති කරවන්න හදන්නේ.. හ්ම් හ්ම්

Isuru Chinthana (@isuruchinthana) 's Twitter Profile Photo

ඔන්න අපිට ඊයේ හරිනිගෙන් අහගන්න කියල, අද වසන්ත පාර්ලිමේන්තුවේ කියන්නේ බොරු කියලා දැන් කියන්න ඔට්ටු නෑ හොඳේ

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

ආණ්ඩුව වැරදි වැඩක් කරනවා. බයියන්ව සතියකට චූන් කරලා ඊලඟ සතියෙදී ඒ චූන් එක නැති කරනවා 🤣🤣

ආණ්ඩුව වැරදි වැඩක් කරනවා. බයියන්ව සතියකට චූන් කරලා ඊලඟ සතියෙදී ඒ චූන් එක නැති කරනවා 🤣🤣
D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

ඇත්ත කතාව අන්තිමට උනේ අහක ඉන්න චීචී උතුමාන්නටත් ඩී.වී චානක නඩුවක් පලග් කරපු එක..😂 දැන් පලයංකෝ සාක්කි දෙන්න..සල්ලි කොහෙන්ද හම්බ උනේ කියලා..😂

ඇත්ත කතාව අන්තිමට උනේ අහක ඉන්න චීචී උතුමාන්නටත් ඩී.වී චානක නඩුවක් පලග් කරපු එක..😂 දැන් පලයංකෝ සාක්කි දෙන්න..සල්ලි කොහෙන්ද හම්බ උනේ කියලා..😂
D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

පෝය සිකුරාදට සෙට් කර සුවහසක් රැකියා නියුක්තිකයින්ට සහයෝගය දැක්වූ හඳ මාමාට හදපිරි උත්තමාචාරය🫡

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

සුබ ගමන් Dhanushka අයියේ ! 🥺💔 අපි මචන් බෑන්ඩ් එක මතක අයට අමතක නැති කෙනෙක්.. බොක්කටම වැදුන voice එකක්..😔 Rest in peace 💔🙏

සුබ ගමන් Dhanushka අයියේ ! 🥺💔
අපි මචන් බෑන්ඩ් එක මතක අයට අමතක නැති කෙනෙක්.. බොක්කටම වැදුන voice එකක්..😔
Rest in peace 💔🙏
D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

සික්ස්ටි වන් ටයිම්ස්.. හරිද.. සික්ස්ටි වන්.. 😂😂 අපේ රටට 61 වතාවක් අන්දරේ කෙනෙක් අහිමිවෙලා..😃😃😃😃 යකෝ මේ රටේ විපක්ෂ නායකනේද..😂