@dinesh__77
ID: 1600547648615989267
calendar_today07-12-2022 17:48:33
3,3K Tweet
348 Followers
1,1K Following
8 months ago
ඕනෑම ලොවක ගෝලීකරණය නැවතුනායි පසු , රාජ්‍යක් සහමුලින්ම දූවිලි වී ගියද , කිසිවෙකු ඒ පිළිබඳ දැනුවත් වන්නේ නැත... පසුකලෙක පැමිණෙන්නෝ , එය හිස් මුඩුබිමක් සේ දැක , රැකවල් ලා තම මවු භූමිය සේ සලකාවි... - පරිවර්තනය -
7 months ago
6 months ago
5 months ago
x.com/i/spaces/1yNGa…
4 months ago
විශ්වවිද්‍යාලවල නවක වදය දීලා මාට්ටු වෙන අයට රජයේ හෝ පෞද්ගලික ආයතනවල රක්සාවල් නොදිය යුතුයි. ගමන් බලපත්‍ර ලබාදීම පවා අවලංගු කල යුතුමයි. 😡
2 months ago
දවස් අමතක වෙන තරමටම, දවස් ගෙවෙන්න පටන් අරන්... කාලයට නොදැනීම, කාලය ගෙවෙන්න පටන් අරන්... හුදකලාව මහා ශ්‍රේෂ්ට කලාවක් වෙන තරමට, හුදකලාවේ කලාව හුරුවෙන්න අරන්... මටත් නොදැනීම මාව, වෙනස් වෙන්න පටන් අරන්...