IamDehami (@dehami9) 's Twitter Profile
IamDehami

@dehami9

Spaces between us keep getting deeper 🌙 |19 🥂|

🇱🇰 | Follow the sun | Love | Enjoy | Dream

❤️ One Direction ❤️

ID: 1406232532811583492

calendar_today19-06-2021 12:49:10

451 Tweet

364 Followers

282 Following

IamDehami (@dehami9) 's Twitter Profile Photo

මිනිස්සුන්ගෙ විතරද භාෂාව වෙනස්??? සත්තුන්ට එහෙම නැද්ද? ඇමරිකාවෙ පූසයි ඉන්දියාවෙ පූසයි ලංකාවෙ පූසයි ඔක්කොමල්ලා කතා කරන්නෙ එකම භාෂාව නේද? ඇයි උන්ගෙ භාෂාව වෙනස් වෙන්නෙ නැත්තෙ?

IamDehami (@dehami9) 's Twitter Profile Photo

"Last Christmas I gave you my heart But the very next day you gave it away This year, to save me from tears I'll give it to someone special" • Happy Christmas ! ❤️❄️☃️

IamDehami (@dehami9) 's Twitter Profile Photo

ඊයේ Harry Potter කථා අටම බැලුවා මිලියනවෙනි වතාවට. ඒත් කොච්චර කටපාඩම් වෙනකම් බලලා තිබ්බත් පළවෙනි දවසෙ බලද්දි තිබ්බ Vibe එක අදටත් එහෙම්මම තියනවා.

IamDehami (@dehami9) 's Twitter Profile Photo

මගේ මුලු ජීවිතයටම දැකපු වේගෙන්ම ගතවුනු ජනවාරිය මේකද කොහෙද.

IamDehami (@dehami9) 's Twitter Profile Photo

හඳ ගැන කොච්චර කවි සිංදු ලිව්වත් හඳට දැනෙන්නෙ නැත්තෙ හඳට ලාදුරු හින්දද?

IamDehami (@dehami9) 's Twitter Profile Photo

ලංකාව ඇතුලේ තක්කඩින්ට අමතරව නරුමයෝ රැලක් බිහිවේගෙන එනවා !

IamDehami (@dehami9) 's Twitter Profile Photo

යුගයේ ආදරණීය නවකතාව වෙච්ච වස්සානේ හීනය කියවලා අඩපු නැති මම මේ වට්පෑඩ් එකේ පොඩි ලව් ස්ටෝරි එකකට ඇඩුවනේ අම්මපල්ලා.

Chiku චිකූ🇱🇰 (@chikulive) 's Twitter Profile Photo

Everything that u ever dream of Disappearing when u wake up But there’s nothin to be afraid of Even when the night changes, IT WILL NEVER CHANGE ME & YOU ❤️ (Liam Payne ‘93 - ‘24)

IamDehami (@dehami9) 's Twitter Profile Photo

"I want to write you a song One to make your heart remember me So any time I'm gone You can listen to my voice and sing along " Rest In peace Liam Payne !!! 🤍🕊️😭