Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile
Shermila Rajapaksha

@shermiraja

A change agent, Lecturer, Educator, Behavioural Coach, Trainer, activist, love humans, animals and environment and on a contineous learning journey!

ID: 202942567

calendar_today15-10-2010 04:40:30

57 Tweet

344 Followers

76 Following

Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දිගු සති අන්තයේ වාර්තාගත ආදායමක්. රිදීයගම සෆාරිය ආරම්භයේ පටන් ඉපයූ ඉහළම ආදායම පසුගිය දින දෙකේදී. සියලුම සංචාරකයින්ටත් මේ වෙනුවෙන් කැපවුණු සමස්ත කාර්‍යමණ්ඩලයටත් ප්‍රණාමය🙏🏼

A four-and-a-half month old female lion cub named 'Dora' has been set for public viewing at the Ridiyagama Safari Park dailymirror.lk/latest_news/Li…

Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

ඩෝරා සිංහ පැටවාට සෙනෙහස දෙන අපේ කණ්ඩායමේ කෙනෙක්. #dorathelion cub #invitechertosl #RayFisher #standwithrayfisher 📸 Gayan Pushpakumara

ඩෝරා සිංහ පැටවාට සෙනෙහස දෙන අපේ කණ්ඩායමේ කෙනෙක්. 

#dorathelion cub #invitechertosl #RayFisher #standwithrayfisher 📸 Gayan Pushpakumara
Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

We have the best Veterinary experts.. the average annual animal death rate that is accepted according to global standards is 5%.

ඩෝරා පැටවාට සෙනෙහස දෙන අපේ කණ්ඩායමේ කෙනෙක්. #dorathelioncub 🦁 #invitechertosl #RayFisher #standwithrayfisher photo credit Upul Rodrigo

ඩෝරා පැටවාට සෙනෙහස දෙන අපේ කණ්ඩායමේ කෙනෙක්. 

#dorathelioncub 🦁 #invitechertosl #RayFisher #standwithrayfisher 
photo credit Upul Rodrigo
Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

A pioneering journey of 47 years! Let’s celebrate and make news about what matters to the nation not POLITICAL DRAMAS PLS 🙏🏼 Special thanks to our sponsors at People’s Leasing Mr. Hishan Welmilla & the team. #එක්වජයගමු #වැඩකරනරටක් #standwithsher

Gotabaya Rajapaksa (@gotabayar) 's Twitter Profile Photo

පුරා වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී සිටි හස්ති රාජයාණෙනි, දළදා මාලිගාවෙහි සධාතුක කරඬුව ගෞරවයෙන් වඩමවා සිදු කර ගත් උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!යි ප්‍රාර්ථනා කරමි.

පුරා වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී සිටි හස්ති රාජයාණෙනි, දළදා මාලිගාවෙහි සධාතුක කරඬුව ගෞරවයෙන් වඩමවා සිදු කර ගත් උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!යි ප්‍රාර්ථනා කරමි.
Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

As individuals, we are responsible for what we think & what we do. We can challenge stereotypes, fight bias, practice acceptance, broaden our minds, call out inequality & celebrate women's achievements. Together, we can each help create a gender-equal world.#IWD2022 #BreakTheBias

Stay tuned to #ShermilaRajapaksha Youtube Channel for the Special Women's Day interview as I'm speaking about my role as a professional, a mother, a daughter and a woman! Subscribe to the channel: youtube.com/user/Sherms8

Stay tuned to  #ShermilaRajapaksha Youtube Channel for the Special Women's Day interview as I'm speaking about my role as a professional, a mother, a daughter and a woman!

Subscribe to the channel: youtube.com/user/Sherms8
Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

Exclusive Women's Day Interview with Shermila Rajapakshe Watch now : youtu.be/vkuWbd8gQ9s #BreakTheBias #WomensDay #SriLanka #Activist #EnvironmentalActivist

Shermila Rajapaksha (@shermiraja) 's Twitter Profile Photo

මාර්තු 21 සඳුදා මිහිර 'පුංචි කාලේ මං' පිටුවට එක්වෙමින්...