RathuMalli (@rathumalli) 's Twitter Profile
RathuMalli

@rathumalli

Living My Best Life ❤️

ID: 1871839725822091264

calendar_today25-12-2024 08:45:56

1,1K Tweet

87 Followers

85 Following

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

බලපන් ඉතින් හරියට සිංහලත් බෑ නේද 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

යහපාලනය වෙනුවට 2015 දී #NPP ආන්ඩුවක් ආව නම්, අපේ රට අද වෙද්දී සෑහෙන්න හොද මට්ටමක තියෙනවා අනිවාර්යයෙන්ම 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

මේ අර කාර් දෙකෙක් තියෙනවා නම් එකක් ගන්නවා කියන්නෙ ඇත්ත ද ? 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

Ishan (@ishanul) 's Twitter Profile Photo

එකම ආසනේ පවුල් පසුබිමත් තියන්.. සල්ලි කෝටි ගානක් වියදම් කරලත් චන්ද 10000 ගන්න බැරි උන පොරවල් හිටිය. ලජ්ජාවට දේශපාලනෙන් සතියකට සමු ගත්ත 😂. ආදරණීය ඉන්ජිනේරු Arkam Ilyas සහෝදරයා.. සමස්ත රටටම සේවය කිරීමට සුබ පැතුම් !

එකම ආසනේ පවුල් පසුබිමත් තියන්.. සල්ලි කෝටි ගානක් වියදම් කරලත් චන්ද 10000 ගන්න බැරි උන  පොරවල් හිටිය. ලජ්ජාවට දේශපාලනෙන් සතියකට  සමු ගත්ත 😂.

ආදරණීය ඉන්ජිනේරු Arkam Ilyas සහෝදරයා.. සමස්ත රටටම සේවය කිරීමට සුබ පැතුම් !
RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

අද මුලු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

උබලා දෙයක් හරියටම කරන්න කලින් ඒ දේ කරලා බලලා ටෙස් කරලම නැද්ද ? 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

අවුරුදු 76ක් තිස්සෙ උන දේවල් ජෙප්පො ඇවිල්ලා අවුරුද්දෙන් නවත්තන්න ඕනේ හදන්න ඕනේ. මාර ලොජික් නේ බන් ඒවා 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

පත්තරයක් ගත්තම ලොකු අකුරෙන් තියෙන ටික විතරක් නෙමෙයි කියවන්න තියෙන්නෙ, ඊට අදාල පිටුවට ගිහිල්ලා කියලා තියෙන්නෙ මොකක්ද කියවලා තේරුම් ගන්නත් මොළයක් තියෙන්න ඕනේ 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

පත්තරයක් ගත්තම ලොකු අකුරෙන් තියෙන ටික විතරක් නෙමෙයි කියවන්න තියෙන්නෙ, ඊට අදාල පිටුවට ගිහිල්ලා කියලා තියෙන්නෙ මොකක්ද කියවලා තේරුම් ගන්නත් මොළයක් තියෙන්න ඕනේ 😁

#පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

මේක ඉන්න සම හරක්ට හරියට පත්තරයක්වත් කියව ගන්න බෑ කියලා දැන ගද්දි ඔයාගේ වයස කීයද ? 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

මම #NPP එකට කඩේ යන නිසා අහනවා නෙමෙයි. අඩේ ඇත්තටම අහන්නෙ රට යන විදිය හොද නැද්ද බන් ? අවංකවම කියපන් 🙏 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

මේ වෙලාවේ මේ ආණ්ඩුව ඇරෙන්න වෙන ආණ්ඩුවක් නෑ. ඒක නිසා මේ ආණ්ඩුව හෝද හෝද හරි ආරක්ෂා කර ගන්න ඕනේ 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

පොල් පැලයක් හිටවද්දි වල ටිකක් ගැබුරට කපන්න ඕනේ තමා 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

පොල් පැලයක් හිටවද්දි වල ටිකක් ගැබුරට කපන්න ඕනේ තමා 🤷‍♂️

#පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

දැන් ලංකාවේ මිනී මරණ එක තේරුමක් නෑ. මොකද නිකම්ම අහුවෙනවා. 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

රනිලුත් මේක කරන්න හිටියේ 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න

RathuMalli (@rathumalli) 's Twitter Profile Photo

මිනිස්සු තමන්ගේ සල්ලි වියදම් කරන් යනවා නම් අපිට මොකෝ ? ඒකේ අනික් පැත්ත රට ගිහිල්ලා කෙළ උනොත් ආණ්ඩුව සල්ලි වියදම් කරගෙන එයාලව ලංකාවට ගෙන්න ගන්න ඕනේ. #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න