Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile
Modith ashan premathilaka 🇱🇰

@modithsl

සියලු සතුන් සැබෑ ධර්මය දකිත්වා! යහපත ලොව තුළ රජ වේවා!

ID: 1349594360820580354

linkhttps://www.instagram.com/modithsl calendar_today14-01-2021 05:50:19

158 Tweet

538 Followers

296 Following

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

කවදාවත්ම ජාති භේදයක් ආගම් භේදයක් තුන් හිත්කවත් නෑ. ඒත් ඔය මුස්ලිම් කියන ඉස්ලාම් ධර්මය අදහනව කියන උන් මැරුණත් විශ්වාස කරන්න හොඳ නෑ. ඔවුන් ඔක්කම උඩින් හිනා වෙලා යටින් වෛරයෙන් ගිණි ගන්න මෙලෙච්ච කල්ලියක්. කවුරු මොනා කිවත් උන්ව ආශ්‍රය කරද්දි✷ ඒක තේරෙනව උන්ගෙ මහා ධර්මය!

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

මෙන්න මේ වගේ මිනිස්සුන්ටයි විශිෂ්ට නායකයන් කියන්නෙ.

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

කූඹියෙක් 🐜 දෙන්නෙක් වතුරෙ වැටිල ගොඩට එන්න බැරුව දඟලනව දැක්කම අහක බලාගෙන යන්න එපා යාළුවනේ💕🖤 අනිවාර්යයෙන්ම කූඹි බේරිමට කාලය කැප කරපු පුද්ගලයෙක් වෙන්න 😁🐜❤👍

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

❤️බ්‍රෝ❤️ "කොච්චර සාධාරණව හම්බ කරත් මට හරියන්නෙ නෑ. ඒත් අසාධාරණයෙන් හම්බ කරන උන් හොඳම වාහන ගන්නව, කාල බීල සැපේ ඉන්නව" කියල කිසි දිනෙක දුක් වෙන්න එපා බං. ඒක උන්ගෙ කරුමෙ. උන්ට මාරයා කැමතී! ඒ උන්ගෙ අවසාන සැප බං! ඉවසපන්! ඉවසපන්! මාරයා සාධාරණ උඹට පුදුම බයයි! #දිව්‍යලෝකය

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

❤️🙏 හම්බ කරන සතේ වුණත් සාධාරණව හම්බ කරන්න ඕන. නැත්තම් කොච්චර සතුටින් හිටිය වගේ පෙනුනත් විඳවනව හිත යටින්.

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

අපි පොඩි කාලෙ ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු කළේ ගුටි කෑවෙ සිගරට්, i පෝන්, ඩේට කාඩ් ඉල්ලලා නෙවෙයි 😃 යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්න කියල & ඇලේ දොළේ නාන්න යන්න දෙන්න කියල. ඒකට දැන් උන් කෑගහන්නෙ ගංජ ගහන්න සල්ලි ඕන, මේ පෝන් එක එපා i පෝන් එකක් ඕන කියල 😑😐😶😲 තව ඉස්සරහට මුන් 😅🐅

Modith ashan premathilaka 🇱🇰 (@modithsl) 's Twitter Profile Photo

$ ශ්‍රී ලංකාව ඉන්න හිතෙන රටක් නෙවේ $ දරුවන්ට උගන්වලා වෙන රටකට පලයන් $ මේ රට වැඩක් නෑ... ඔය කවුරු මොනා කීවත්... රටට අමාරුම කාලෙදි රටේ රැඳෙමින් පැනල යන්නෙ නැතුව ඉපදුණ මවු බිම බේර ගන්න දශමෙකින් හරි උදවු කරන අය තමා මේ රටේ මිනිස්සු. 🇱🇰 වැඩක් නැත්තම් කියව කියව ඉන්නෙ නැතුව යන්න😂💦