මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile
මහරගමසේකර

@maharagamasekar

ID: 1255305663288401921

calendar_today29-04-2020 01:19:41

347 Tweet

99 Followers

562 Following

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

තමන්ට රට යන්න වෙන එකට, උගත්තු රට දාල යන එකට, epf එකට, පඩියට, ලයිට් බිලට, ඉස්පිරිතාලෙ බෙහෙත් හිඟයට විතරක් නෙවෙයි අලි කුලප්පුවකට, පඬුකරඳ ගහකට පවා දේශපාලනයක් තියෙනව "අපිට දේශපාලනයෙන් වැඩක් නෑ" කියලත් කාලයක් බහුතරේ ආඩම්බරෙන් කිව්ව

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

"හැමෝටම බොරු බෙදීම් අතහැරල කඳවුරු දෙකෙන් එකක් තෝරගන්න බල කරල තියෙනව" - අනුර බුකියෙ npp සපෝට් වගේ හිටිය දේශපාලන හෑලි විද්වත්තු දැං දැං අමුතු හේතු කිය කිය තමන් ගෙ කඳවුරට යනව. හොයාගන්න ලේසියි, මොකද උං දෙන්නෙ "පරිප්පුවලට නිවිති දාන එක ගැන npp පැහැදිලි ප්‍රකාශයක් කරල නෑ" වගේ හේතු

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

ඉස්සර අපිට (බොරුවට හරි) අරකෙ අතන අච්චරක් පාඩුයි, මේක මෙතන මෙච්චරක් අලාබයි කියල සාධාරණීකරණය කරල තෙල් ගණං වැඩි කරන්නෙ. දැං අපිව කොච්චර බලු කරලද කියන්නෙ ගණං වැඩි කරපු දවසෙ උදේ ඒක අපිට කියන්නෙ

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

මිලියන බිලියන ගණං නිකං කිව්වම බිලියනයක් කොච්චර ලොකු ද කියල තේරෙන්නෙ නැති නිසා මේ උදාහරණය තත්පර මිලියනයක් කියන්නෙ දවස් එකොලහමාරක් තත්පර බිලියනයක් කියන්නෙ අවුරුදු 31ක්

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

ස්කෑම් වලට අහුනොවෙන ක්‍රමය උඹ මේ ලෝකෙට එහෙම වැඩකට ඇති එකෙක් නෙවෙයි. උඹට කවුරුත් දේවල් නිකං දෙන්නෙ නෑ. උඹ ට කනා චාන්ස් වදින්නෙ නෑ. කාටවත් උඹ ට සල්ලි/තෑගි පිනට දෙන්න හිතෙන්නෙ නෑ. අන්තිම එක - පැය දෙක තුනකට පනස්දාහක් වගේ ගෙවලා ගන්න තරම් උඹ ළඟ ටැලන්ට් එකක් නෑ. කියල සිහියෙ තියාගනිං

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

හඳහනේ පෘථිවියෙන් අපලයි කියල තිබුන ඒව මොන බොරු ද කියල පියාඹන පීරිසේ ඩ්‍රයිව් කරන්න අරං ටික වෙලාවකින් :

හඳහනේ පෘථිවියෙන් අපලයි කියල තිබුන ඒව මොන බොරු ද කියල පියාඹන පීරිසේ ඩ්‍රයිව් කරන්න අරං ටික වෙලාවකින් :
MSF International (@msf) 's Twitter Profile Photo

🔴UPDATE Clarification: Israeli forces have now postponed the demand to evacuate Al Awda Hospital in the Gaza Strip until 6am. The evacuation of patients remains complicated.

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

විදුලි ගාස්තු වැඩි වීම වහන්න ගෙනාව නරි නාටකේ බලනගමන් ද ඉන්නෙ? බෙල්ල මිරිකලා තියෙන්නෙ විදුලි පාරිභෝගිකයන්ගෙ yako

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

ප්ලේටො කියනවා යුද්දවල අවසානෙ දැක්කෙ මැreන උං විතරයි ලු

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

ලෝකෙ කොහෙ හරි අලුත් දෙයක් හොයාගත්තම අපේ ලොක්කො ඒක මෙහෙට ගේන තැන ඉඳන් හොරා කන විදිය කියල දෙයි පොඩ්ඩො ඕකෙන් පිළිකා හැදෙන හැටියි අපේක්ෂා රෝහල බලාගෙන ඉන්න හැටියි කියල දෙයි

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

ක්‍රිකට් ටීම් එක වගේම තමයි, පාල්ලිමේන්තුවටත් අපි හොඳටම දන්න ඔය ගැලපෙන උං නෙවෙයි ඔතන ඉන්නෙ, ඔයිට වඩා හොඳ උං ඉන්නව රටේ කියල. මුං මේ එදා වේල මොකක් හරි කරන්නෙ කියල. ඒ උනාට ඒ ලොජික් ඔක්කොම අතෑරලා කට ඇරං බලං ඉන්නව මොකක් හරි මැජික් එකක් වෙයි කියල

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

කන්න නැතත් ක්‍රිකට් ගහන්න පුළුවන් රටක් හදල දෙන්න මහත්තයෝ

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

අලුත් දෙයක් එද්දි උඹට ඕන නම් පුළුවන් ඒක පිළිගන්න නැත්නම් පුළුවන් ටික දවසක් බැන බැන ඉඳල පස්සෙ පිළිගන්න

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

ක්‍රිකට් එපා කරන්න පුළුවන් වෙයි කියල හිතුවෙ නැති රටේ කමෙන්ට්‍රිත් එක්ක ම එපා කරවන හැකියාව එසේ මෙසේ පොලිටික්ස් හැකියාවක් නෙවෙයි

මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

පොඩි එකාට සෙල්ලම් කාර් එක අරං දෙන්නත් දැං ලීස් එකක් දාන්න වෙනව

පොඩි එකාට සෙල්ලම් කාර් එක අරං දෙන්නත් දැං ලීස් එකක් දාන්න වෙනව
මහරගමසේකර (@maharagamasekar) 's Twitter Profile Photo

#facebookdown ද බලන්න X එකට ආව අය තුන්වෙනි කවුන්ටරය අසලට එන්න