sampath (@haasampath) 's Twitter Profile
sampath

@haasampath

read between the lines, then you will never regret... "ඇත්ත තිත්ත උනාම followers ලා නෑ..." :), දැන් බලාගත්තනේ, ස්තුතියි 😂🤣

ID: 726211519

calendar_today30-07-2012 14:50:41

4,4K Tweet

161 Followers

259 Following

sampath (@haasampath) 's Twitter Profile Photo

Anne-Marie Kellar Numbers.lk ඔන්න තියනවා බලා ගන්න, නාමල්ගේ යාලු අලෝසියස් ගේ company එකට කබ්රාල් ගේ කාලේ සලකපු හැටියි, රනිල්ගේ කාලේ අර්ජුන් සලකපු හැටියි

<a href="/kellar_marie/">Anne-Marie Kellar</a> <a href="/numberslka/">Numbers.lk</a> ඔන්න තියනවා බලා ගන්න, නාමල්ගේ යාලු අලෝසියස් ගේ company එකට  කබ්රාල් ගේ කාලේ සලකපු හැටියි, රනිල්ගේ කාලේ අර්ජුන්  සලකපු හැටියි
sampath (@haasampath) 's Twitter Profile Photo

දැන් කිව්වනේ සුනාමි වංචාව ගැන, අවුරුදු 20ක් තිස්සේ මතුරන උදේ හවස, දන්නා ENG කෙනෙක් කිව්වා සුනාමි වංචාව නිසා තමයි මේ ඔක්කොම කියල, උට මන් කිවවා MR රට අරන් අවු 9 යද්දී රටේ GDP එකේ වැඩි වීම $ බිලි 64, ලංකා ඉතිහාසේටම බිලි 26යි,චෝදනාව රු කෝටි 8 ගහගනින් රෝල් කරලා පුම්කේ ගස් ගොනා කියල🐂

sampath (@haasampath) 's Twitter Profile Photo

ආවේ නම් කටෙන්ද ? පුම්කෙන්ද අහගෙන, දෙකක් කිව්වම් කටයි, පුම්කයි දෙකම වහන් ගියා වගේ, මුන්ට මෙහෙම අමතන්නේ නැතුව මේක කරන්න බැහැ, මේ ගිරා හැත්ත 2015 රටේ මිනිස්සු අවුස්සලා රට හැව, ඊළගට corona නිසා tourism වලින් බිලයන 8 නැති උනාම ඉතුරු ටිකත් හැව, ගොබ්බ හැත්ත... 😂හිතන් ඉන්නේ සියල්ලදත්🤣

sampath (@haasampath) 's Twitter Profile Photo

බිත්තර ගැන දක්වපු අදහසෙන් හිත ගනිල්ලකෝ, IMF සාකච්චා කරපු "සෙල්ෆි කිබියහෙට්ටිගේ" දක්ෂතාවය ආර්ථිකේ ගැන, සරල බිත්ත්රෙට මෙහෙමනම් සංකීර්ණ රටේ ආර්ථිකේ අනාගතය ගැන හිතාගනිල්ලා, දාපු පොස්ට් එක delete කරලා හරි කියල හිතන එවුන්, රටේ අර්තිකෙට ගොබ්බ වැඩක් කරොත් ආයේ delete කරලා හදන්න බැහැ🐂😬😡

"රාජපක්ෂවරුන් වගේ වැඩකට නැති දේවලට ණය ගැනීම", මොකද්ද දැනෙන නැහැ නේ වැඩකට නැති ණය ගත්ත දේවල්... අපිටත් දැනගනන් කියන්නකෝ..., මොකද මහාචාර්ය කිව්වත්, මළපොතේ අකුරක් නොදන්නා කෙනා කිව්වත් ගිරවෙක් වගේ කියනවා මිසක් හරි අර්ථයක් දෙන්නේ නැහැ, ඕවා අහල ඇති වෙලා තියෙන්නේ. completely bias talks

sampath (@haasampath) 's Twitter Profile Photo

අඩේ බලපන්කෝ මේකාගේ talk... අඩේ මේකට අනුව මාධ්‍යවේදීන්ට වුත්‍රයි ඒව පුළුවන්, මේකා ගිය ආණ්ඩුවේ ඒවට ලොරි ටෝක් දුන්නේ මාධ්‍යවේදියෙක් ගේ පුතෙක් ද දන්නේ නැහැ 🤣🤗🤭, අඩෝ තාම සති 2යි, මු නැගපු උඩ බලපන්කෝ. මුට තරහ ගියා තරමෙන්ම තෙරෙනවනේ කිකිලියෝ NPP එසුන්ගේ රෙද්ද ලිහලා කියලා😜, ඔය 1st one

sampath (@haasampath) 's Twitter Profile Photo

මන්තිලා රාජකාරි ලියුම් යවන්නේ ඔයාගේන් අරගෙනද ? මන්තිවරුන්ටදෙන දේවල් වලින් permit ඇරෙන්න අනිත් ඔක්කොම survive වෙන්න විතරයිපුළුවන්,අයින් කරලා රටේ ලොකු වෙනසක් කරන්න බැහැ, එකක් කරන්න පුළුවන්, ජෙප්පෝ වගේ සල්ලි එන යන ක්‍රමයක් පැහැදිලි නැති දේශපාලනේ කරන ගොබ්බයො විතරක් දේශපාලනය කරාවි 💩

sampath (@haasampath) 's Twitter Profile Photo

මහාමැතිවරණයකට බිලි 11ක් අඩුම වැයවෙනවා, එකමන්ති කෙනෙක් වෙනුවෙන් මාසෙකට උපරිම දුර අනුව ඉන්ධන දීමනාව සමග lak 5ක් වැයවෙනවා, ඒකියන්නේ අවු 5ටම 225ට කෝටි 675 යි, සමහර දීමන ඇමතිවරු වෙද්දී වෙනස් වෙනවා,ඒක උපරිම භාගයක් කරයි, එකෙන් හදයි රට කිරියෙන් පැණියෙන් උතුරන්න shorturl.at/RXAX6 😍

මේ මලපනපු ජෙප්පෙක්, sure එකටම බිත්තරේ සින් එකට රෙද්ද ගැලවිලා ඉද්දී මන් මැද්දෙන් පැනලා මුගේ ඉතුරු හිල් ජන්ගියත් ගලවලද කොහෙද ? කාරි නැහැ, ඔවට හුරුවෙයි, එක නෙමෙයි උබ ඔය පළවෙනියට කිව්වා වචනේ උබට නිතර කවුරු හරි කියන එකද්ද ? 😜🤭 අවුලක් නැහැ, එහෙම උනාම පුරුද්දට කියවෙනවා ගණන් ගන්නෙපා 👍

sampath (@haasampath) 's Twitter Profile Photo

මොකද්ද වරද මහාචාර්යතුමා? $මිලි 104න් තමයි ආර්ථිකව පරිහානි උනේ, එහෙමද? හැදුවේ කාලෙට අවුරුදු ගානකට පස්සේ, හදලත්, හැදු අභිමතාර්ථ එතන ස්ථාපිත කරලා නැහැ අදායම් එන්න, සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන්න රටට icon එකක් ඕන, යහපාලනයක් ගෙනැත් ඔක්කොම කණපිට ගහලා දැන් කණුවක් අල්ලන් වැඩක් නැහැනේ 🧐🙏

sampath (@haasampath) 's Twitter Profile Photo

මේ සතියේ දායක සභාවට දීපු උපදේශය "හොරු අල්ලනකොට කෑගහන්නෙපා ", යකො හැම එකාම කියන්නේ ඕක, යන්තං බිත්තරේට යටවෙලා ඉඳපු ewun එළියට ඇවිල්ලා 😁🤣🤭🤗😜

sampath (@haasampath) 's Twitter Profile Photo

ජෙප්පන් කියපු වැඩ එකක්වත් කරන්නේ නැහැ, මොකද බැහැ,🤔 fail වෙන එකට බනින්නෙත් 76ටම තමයි. අන්තිමේ ජාමේ බේරගන්න එකම පිහිට හොරු ඇල්ලීම, ඒ Drama එකනම් ටිකක් අල්ලන් යයි, දායක සභාව ඉතින් මේවායේ බඩ පිනුම් ගහයි, ඒවා අනාගත සංසිද්ධීන්, රාජ්ය සේවය කරේ නග්ගගෙන තමයි හොඳටම නාන්නේ, ඕං කිව්වා🤗

sampath (@haasampath) 's Twitter Profile Photo

ඔන්න ඕක දැන් දාගනින්, කිව්වේ නම් ලක්ෂ 5 ක් අතට දෙනවා කියලා, ලියුම් යවන්නේ නැහැ කිව්වා,අතට දෙන්නේ නැත්නම්, එක උබ කොහෙන්හරි අහන් ආපු පචයක් නම්, එතකොට කොහෙන්ද දැන් කියපන්කෝ පාඩු උනේ 😜🐂, ගිරවෙක් දන්නේ ඉතින් කියවන්න ගිහින් පච වෙන්න තමයි මුන් කොහෙන් හරි පචයක් අහන් මැරෙන්න හදනවා🤣

"අන්න තියනවා සල්ලි උගන්ඩවේ, අපි ගෙන්න ඕන නැද්ද ?" 🐂🐂🐂🐂🐂🐂🐂🐂

sampath (@haasampath) 's Twitter Profile Photo

සිරිසේන ආපු කාලෙත් ඔයාගේ උපදෙස් දෙන ewun හිටියා, පස්සේ62 ලක්ෂේ එකෙක්වත් හොයාගන්න බැරි උනා 😜🤣, හැබැයි ඒ කරපු කරුමෙ තාම පස්සෙන් එනවා නූපන් දරුවාගේ ඉදලා... 😕