CMEV (@cmev) 's Twitter Profile
CMEV

@cmev

Independent and non-partisan organisation to monitor the incidence of election related violence.

ID: 14602750

linkhttp://cmev.org/ calendar_today30-04-2008 17:07:55

3,3K Tweet

3,3K Followers

11 Following

CMEV (@cmev) 's Twitter Profile Photo

''එකම පුද්ගලයා පක්ෂ දෙකක ලැයිස්තු දෙකේ-මැකොට වැඩේ අහුවෙලා'' : bit.ly/4iJc6c3 'මැකොට' ඔය සම්බන්දව CMEV එක කරපු පැමිණිල්ලත් මෙතනින් කියවන්න : bit.ly/4jY7QqV

CMEV (@cmev) 's Twitter Profile Photo

#LGE2025 අදාළ ඡන්ද පෙට්ටි අද පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන අතර ඡන්දය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක් ස්ථාපිත කර ඒ අනුව පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287ක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට උදෑසන 7.00ට ආරම්භ විමට නියමිය

Sri Lanka Tweet 🇱🇰 (@srilankatweet) 's Twitter Profile Photo

How to Vote - Local Government Election Sri Lanka🗳️ Place an "X" in the box next to the symbol or name of the political party or independent group you wish to support. Candidate names and preference numbers will NOT appear on the ballot paper. Avoid

CMEV (@cmev) 's Twitter Profile Photo

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි. පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රි 12ට අවසන් වෙයි. ඡන්ද විමසිමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ බව මැතිවරණ කොමිසන් සභාව පැවසුවේය.

CMEV (@cmev) 's Twitter Profile Photo

CMEV මැතිවරණ නිරීක්ෂණය කරන්නේ මොන පදනමකින් ද? මෙවර පළාත් පාලන ඡන්දය මැයි මස 06 වැනිදා පැවැත්වන අතර ප්‍රචාරණ කාලයේ අවසානයේ පවත්වන පූර්ව මැතිවරණ සමාලෝචනය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා bit.ly/4de3rxh

CMEV (@cmev) 's Twitter Profile Photo

Preliminary findings from CMEV on the 2025 Local Govt Election (May 6): While election day saw no widespread violence, troubling signs of a re-emerging culture of electoral violations were observed. Read our preliminary report on what shaped the day: bit.ly/4jMKoN2

CMEV (@cmev) 's Twitter Profile Photo

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව, මැයි 28 දිනට පෙර තම ප්‍රචාරක සහ අනෙකුත් වියදම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසම නියෝග කර ඇත. මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මෙ පියවරේ අරමුණ බව කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි